wedding band matara

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ස්ලා 2පීස් 3පීස් ගහල හරියනවද? මූ මේ ඇපෙන් බේරෙන්ඩ හදන්නේ.
     
    • Like
    Reactions: The Kingslayer

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ස්ලා 2පීස් 3පීස් ගහල හරියනවද? මූ මේ ඇපෙන් බේරෙන්ඩ හදන්නේ.
    Capacitor ekayi resistor ekayi gahanna haduwe. Hari giye na
     
    • Like
    Reactions: Melon8

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මගේ යාලුවෙක් අඩුවට ගහන full band එකක් ගැන කිව්වා. අහල හෙට කියන්නම්.

    යාලුවා කියපු විදිහට බෑන්ඩ් එක 25000/= (ඒ ගානට පාඩු නෑනේ ?)
     
    • Like
    Reactions: D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    මගේ යාලුවෙක් අඩුවට ගහන full band එකක් ගැන කිව්වා. අහල හෙට කියන්නම්.

    යාලුවා කියපු විදිහට බෑන්ඩ් එක 25000/= (ඒ ගානට පාඩු නෑනේ ?)
    Ahala kiyanna machan. Perform karapu video thiye nam ewanna
     
    • Like
    Reactions: indika_sam