Wedding band recommendations 2025/2026?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    හොද වෙඩින් බෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද ඔයාලගෙ Experience අනුව මේ දවස්වල ? Next year වෙඩින් එකකට book කරන්න . බජට් එක ලක්ෂ 1-2.50 වගේ අතර ?

    DL4A3313-scaled.jpg


     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    depends on your mood setting tama. 1 - wedding band ekak onima da? 2 mona wage vibe ekakata da kamati 3 - budget. 1 lak 1.5 nam itin hoda DJ kenek tama set karaganna wenne. Hoda kiana part eka ain karot bands tianwa

    1.5 tibbe danata aurudu gaanakata kalin. dan oni decent band ekak 1.5 to 2 laks +
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    depends on your mood setting tama. 1 - wedding band ekak onima da? 2 mona wage vibe ekakata da kamati 3 - budget. 1 lak 1.5 nam itin hoda DJ kenek tama set karaganna wenne. Hoda kiana part eka ain karot bands tianwa

    1.5 tibbe danata aurudu gaanakata kalin. dan oni decent band ekak 1.5 to 2 laks
    Dj kamathi na mcn. Band ekaka vibe ekak nane. Range ekak damme aduwata hoda aya hitiyot kiyala 2.5 wenakan shape
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    හොද වෙඩින් බෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද ඔයාලගෙ Experience අනුව මේ දවස්වල ? Next year වෙඩින් එකකට book කරන්න . බජට් එක ලක්ෂ 1-2.50 වගේ අතර ?

    DL4A3313-scaled.jpg


    Oya gaanata nam kiriye unta tama sindu kiyanna wenne
     
    • Haha
    Reactions: SIC and Kalegana

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    NEWS :cool::cool: ලෝකල් හුචන් පචන් ඒවාට වැඩිය හොදයි අර පාරවල් වල, බස් වල සින්දු කියන උන්.
    මොකුත්ම නැත්නම් @scurvy ට රයිස් එකයි, අරක්කු කාලකුයි දීල සින්දු කියන්න දෙන්න. :lol::lol:
    උ "පාවෙන පීරිසියක් උඩ නැගලා " සින්දුව ගැහුවා ජිප්සීස් උන්ටත් හික් ගෑවෙන්න. :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: SIC

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    986
    1,338
    93
    Feedback කියලා බෑන්ඩ් එකක් තියෙනවා, නායකයා හරි නිහතමානී කෙනෙක්.
    0774729000 ට කෝල් එකක් දීලා බලන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    රෙජිස්ට්‍රාර් ගාව බැන්දන් ඔය සල්ලි වලින් ටුවර් එකක් යන්න පුලුවන් . 🤷
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    දැන් වෙඩින් වලට මලක් අතට දීල මයික් එකක් දීල එකෙක් එනවනි. ඔයැයිත් ඒම කරන්නද ඉන්නේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,975
    13,757
    113
    Black hodai. Ape ekekge wedding ekaka un kanneth nathuwa play karala thibba. Crowd hitapu nisa without breaks play karala thibba.