wedding car රුවන් වැකි

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Wedding%20Car%20002.jpg


    1. අද අත පෙන්ශන් යනවලු.

    2. අතට නිදහසක්… හිතට මහබරක්..

    3. අතට නිවාඩු!

    4. හස්ත කර්මාන්ත පාඩු ලබයි!

    5. අතට නිදහස

    6. ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!

    7. අද ඉදන් අතට නිවාඩු..

    8. A big issue into a small tissue…

    9. Broken rubber making trouble...

    10. ජපන් කොඩිය ජය කොඩිය වේ…

    11. දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා

    12. අද ඉඳං අතට නිවාඩු.... ඇයි sms කරන්න ඕනේ නැනේ...

    13. එදා GALADARI... අද HILTON....

    14. පෙට්ටියට බඩුම තමා

    15. බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි...

    16. ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න...

    17. ඊයේ අතේ අද මැෂිමේ

    18. ඇතුල්වීම නොමිලේ - පිටවීම ඇතුලේ...

    19. ඔයානම් කියයි... අම්ම මටනේ බනින්නේ...

    20. කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා !

    21. හදිසි වෙන්න එපා… ගෙවිල යයි !

    22. මුදලට කලදේ අද - සිට නොමිලේ…

    23. තොට හොද වැඩේ..

    24. ඊලග කෑල්ල තවත් රසවත්…

    25. අපරාදේ wedding එකට ගිය සල්ලි... දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS...

    26. සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….

    27. මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි...

    28. මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????

    29. පස්සෙන් වරෙන්, වෙනසක් කල හැක.

    30. ළිඳ මගේ නම්.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..

    31. ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා...

    32. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට

    33. ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ
    (මීට...නැන්දම්මා)

    34. අනිනවා අද හිල් වෙන්නම

    35. බිරිඳ යහනට.....සරම අහකට…


    ඉස්සුවේ fb එකෙන්. :rofl: රීපොස්ට් ද දන්නේ නැහැ. :D
     
    Last edited:
    • Like
    Reactions: harshana_mahesh

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    16. ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න...


    patta