කෙනා කෙනාගේ අදායම මත වෙනස් වෙනවා නේද? වෙන අය දෙනවා කියලා නම් දෙන්න ඕන නෑ .
හොටෙල් එක අනුව සල්ලි ගාණ වෙනස් කරන එකත් මට හිතෙන්නේ හරි නෑ . පොඩි එකක ගන්න කෙනෙක්ට සල්ලි ලොකු එකක ගන්න කෙනෙක්ට වඩා වටිනවා වෙන්න පුළුවන්.
------ Post added on Mar 1, 2024 at 10:22 AM