Wedding Gift Idea

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    යාලුවනේ wedding gift එකකට හොද idea ටිකක් දෙන්ටකෝ...

    Thanks in advance for all helpful suggestions :)
    Electric Coconut Scrapper
    https://www.singersl.com/product/regnis-electric-coconut-scraper

    1684494971878.png

    බැන්දට පස්සෙ කොහොමත් කොල්ලට පොල් ගාන්න වෙනවා.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    අනේ නිකන් පලයන් හුත්තො පොයිය කෙලින්නෙ නැතිව. තෝ දෙන විසිපන්දාහෙ ගිෆ්ට්. මේකෙ කයිය ගහලා වෙඩිමට ගිහින් රු: 2000 අන්ලොප් එකක දාලා එයි. නැත්තන් ඒකත් නොදී මාරුවෙයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සල්ලි දෙන එක තමයි වඩා හොඳ. නැත්නම් ඉතින් ගෙදරට ඕන දෙයක් තමයි ගෙනියන්නේ
    ඔව් නේද.. මාත් සල්ලි දෙන්න කියලා හිතලත් ආයේ මේකේ අහන්න හිතුව.. මොකද මේක මන් තනියම යන පළවෙනි වෙඩිම මචං.. කලින් experience නෑ 🥲
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අනේ නිකන් පලයන් හුත්තො පොයිය කෙලින්නෙ නැතිව. තෝ දෙන විසිපන්දාහෙ ගිෆ්ට්. මේකෙ කයිය ගහලා වෙඩිමට ගිහින් රු: 2000 අන්ලොප් එකක දාලා එයි. නැත්තන් ඒකත් නොදී මාරුවෙයි.
    උබ එහෙමද කරන්නේ 🤭
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඔව් නේද.. මාත් සල්ලි දෙන්න කියලා හිතලත් ආයේ මේකේ අහන්න හිතුව.. මොකද මේක මන් තනියම යන පළවෙනි වෙඩිම මචං.. කලින් experience නෑ 🥲
    වෙඩින් වල තෑගි දෙන්නේ හරි අඩුවෙන් බන්. සල්ලි දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක. එතකොට උන්ට හොටෙල් එකේ බිල ගෙවන්න ලේසි :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    OVEN or Electric Coconut Scraper. ( Scraper ekak nm patta watinawa)
    Oven එකක්‌ නම් ටිකක් ගණන් නෙහ්..

    වෙඩින් වල තෑගි දෙන්නේ හරි අඩුවෙන් බන්. සල්ලි දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක. එතකොට උන්ට හොටෙල් එකේ බිල ගෙවන්න ලේසි :ROFLMAO:
    ඔව් නෙහ්.. සල්ලි දුන්නම උන් කැමති දෙයක් කරගනී නේ.. එහෙනම් සල්ලි දෙනවා.. Thanks reply එකට.. ❤️
    ------ Post added on May 19, 2023 at 4:51 PM
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    වෙඩින් වල තෑගි දෙන්නේ හරි අඩුවෙන් බන්. සල්ලි දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක. එතකොට උන්ට හොටෙල් එකේ බිල ගෙවන්න ලේසි :ROFLMAO:
    මේ හිගන පකයට ඕන ශෝ ඕෆ් කරන්න මෙතන