Wedding Help Kandy

goldberg_bill

Member
Aug 30, 2012
620
45
0
Tulsa
Machan wedding eka ganna one kandy wala but no any idea ,, gatta ewun podi guidance parak deepallla regarding

wedding hole ,, prices
costumes,,
do we need both homecoming and wedding ,, is it worth or costly,,
music, decoration, other

thanks
 
praskruz

Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    most expensive- earls regency, mahaweli reach, amaya hills
    average- queens, citadel, suisse,
    other- devon, swiss residence,oak ray, hill top, topaz

    costumes- jayarathne at hindagala
     
    • Like
    Reactions: goldberg_bill

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වෙඩින් කරන අය ඉන්නවා මචන් ඔක්කොම කරලා දෙනවා. කතා කරලා බලන්න. වනමල් තියෙන්නේ පේරාදෙණිය පාරේ සිංගර් මෙගා එක ඉස්සරහා. ෆොටෝ ග්‍රැෆි වලට කිංස්ලි, නාථ, රසංග වගේ අය ඉන්නවා කොහොමත් ලක්ෂ 20ක් වත් වෙයි ඔය වෙඩින් කෙරුවාව. අඩුවට බලලා කරන්න බලන්න
     
    • Like
    Reactions: goldberg_bill

    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    වෙඩින් කරන අය ඉන්නවා මචන් ඔක්කොම කරලා දෙනවා. කතා කරලා බලන්න. වනමල් තියෙන්නේ පේරාදෙණිය පාරේ සිංගර් මෙගා එක ඉස්සරහා. ෆොටෝ ග්‍රැෆි වලට කිංස්ලි, නාථ, රසංග වගේ අය ඉන්නවා කොහොමත් ලක්ෂ 20ක් වත් වෙයි ඔය වෙඩින් කෙරුවාව. අඩුවට බලලා කරන්න බලන්න

    hnx bro
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එක තැනකට දීලා ඔක්කොම කරගන්න බලන්න එපා මොකද උනුත් ගාන තියා ගන්නවා. උඹ උඩරට විදිහටද අඳින්නේ. වෙස් නැට්ටුවොයි පෝරුවේ චාරිත්‍ර කරන එක්කෙනෙකුයි තමයි හොයා ගන්න ටිකක් අමාරු වෙන්නේ. අනිත් දේවල් නම් තියෙනවා ඕනි තරම්.

    හෝටලය තීරණය වෙන්නේ ඉතින් උඹේ ගාන අනුව තමයි. නැත්තම් රිසෙප්ෂන් හෝල් එකක් ගනින් රෝයල් මෝල්/ ඕක් රේ රීජන්සි / පේරාදෙණීය රෙස්ට් / සීතා බැන්ක්වෙට් වගේ
     
    • Like
    Reactions: goldberg_bill

    anurabw

    Junior member
  • Oct 9, 2007
    53
    3
    8
    colombo
    devon, royal- peradeniya(rest house) prices are more reasonable. They will provide artificial decorations if you need (budgetary). Also you can get help from hotel to find dancers Dj etc.

    You better to make list of hotels and visit all in one day and take prices and free facilities they provide.
     
    ela ela