Wedding Help!!!!!!!

upekshacc

Member
Apr 22, 2009
7
0
0
කාට හරි පුලුවන්ද කියන්න රුපියල් 700 -1000 අතර වෙඩින් ප්ලේටෙ එකක් වෙන hotel එකක් හරි reception hall එකක් හරි. ලොකු උදව්වක්. මට පොඩි budget එකක් තියෙන්නේ. පිලියන්දල මොරටු පැත්ත නම් ගොඩක් හොදයි.
:dull::confused:
 
Last edited:

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මේක බලපන් මචන්. මොරටුවෙ.
    http://sanrich.lk/wedding-menu.html

    මොරටුවෙ ශ්‍රීපාලි කියලත් එකක් ඇති. තව ගොරකාන පැත්තට වෙන්නත් හොටෙල් තියෙනවා ඔය ගානට. පොඩ්ඩක් හොයලා බලපන්. දන්න උන් උදව් කරයි.
     

    upekshacc

    Member
    Apr 22, 2009
    7
    0
    0
    මේක බලපන් මචන්. මොරටුවෙ.
    http://sanrich.lk/wedding-menu.html

    මොරටුවෙ ශ්‍රීපාලි කියලත් එකක් ඇති. තව ගොරකාන පැත්තට වෙන්නත් හොටෙල් තියෙනවා ඔය ගානට. පොඩ්ඩක් හොයලා බලපන්. දන්න උන් උදව් කරයි.

    Thanks machan.