Wedding help

sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    mama andurana sis kenek oke weda kala.. oke owner wed ekata yanwa nam ewa hondata shoot wenalu.. samahara ewa hari nelu. dan godak aya innawa hondata karana.. ewagema sadarana ganan thiyena.

    aniwa . :)

    man eda e gollange album1k baluwa. wedding exhibition 1di. godak ayage ewa baluwa. eth man pahadili wenasak dakka. eyala real moments thamayi capture karala tibbe. ara polin gassala photo aran na. mata thiyena baya kiwa wage karayida dan na kiyala.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චම්පිගෙ වැඩ හොදයි..ගාන වැඩියි..නීති වැඩියි..එයා කියන තැනින්ම සාරි ගන්න + මහන්න ඕනි....

    ස්ටුඩියෝ 3000 කොමන් වැඩි නිසා යූ බලපන්. කොහොමත් 1.50 -2.50 අතර ගාවක් යයි පින්තූර වලට..
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    man eda e gollange album1k baluwa. wedding exhibition 1di. godak ayage ewa baluwa. eth man pahadili wenasak dakka. eyala real moments thamayi capture karala tibbe. ara polin gassala photo aran na. mata thiyena baya kiwa wage karayida dan na kiyala.

    facebook page 1 baluwa nan one tharam polin dala tiyei :P
    exhibition 1ta danne unge tiyena supirima set 1ne :rofl:
     
    mali_silva

    Member
    Nov 2, 2015
    7
    2
    0
    චම්පිගෙ වැඩ හොදයි..ගාන වැඩියි..නීති වැඩියි..එයා කියන තැනින්ම සාරි ගන්න + මහන්න ඕනි....

    ස්ටුඩියෝ 3000 කොමන් වැඩි නිසා යූ බලපන්. කොහොමත් 1.50 -2.50 අතර ගාවක් යයි පින්තූර වලට..

    hm thanx for info
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    චම්පිගෙ වැඩ හොදයි..ගාන වැඩියි..නීති වැඩියි..එයා කියන තැනින්ම සාරි ගන්න + මහන්න ඕනි....

    ස්ටුඩියෝ 3000 කොමන් වැඩි නිසා යූ බලපන්. කොහොමත් 1.50 -2.50 අතර ගාවක් යයි පින්තූර වලට..

    studio u hodaida?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    facebook page 1 baluwa nan one tharam polin dala tiyei :P
    exhibition 1ta danne unge tiyena supirima set 1ne :rofl:

    na eyama kiwa kalin eyath ehemalu kare. eyagema parana album pennuwa. me awrudde september walin passe karapu ewalu ehema aluth widihata kare. ane manda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    studio u hodaida?

    නරකක් නැහැ. මටනන් අර ප්‍රසන්න ඉරෝෂන් තමයි පට්ට දැනට. දෙවෙනියට දනුෂ්ක සේනාධීර...
     
    Adda Malli

    Member
    Sep 16, 2015
    12
    3
    0
    :D machan Studio3000 mama last week ahuwa photography & video 200000 -250000 th atara ganakata hodata kara ganna puluhan keewa :D