Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wedding Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බං... අවංකවම මේකයි සිද්ධිය....

උඹට ඒ ගාණ හෝ ඊටත් වඩා වියදම් කිරීම ප්රශ්නයක් නැති නම් අපි මොනවත් කියන එකේ තේරුමක් නැහැ.... ඒක උඹේ කැමැත්ත.... උඹේ ආදායම් මට්ටම මත ඒක ගැටළුවක් නෙමෙයි නම්.... wedding එක ජයටම ගන්න මචං....

ඒත් කල්පනා කරල බලන්න.... wedding එකකට කරන වියදම කියන්නෙ ඉතිං ගියා ආයෙ හොයන්න බෑ. හොයන්න ලේසිත් නෑ. ඕනෙ නම් පොඩි ප්රමාණයක් ලැබෙයි එන අයගෙන්... ඒක වියදම පියවන්න ප්රමාණවත් වෙන් නෑ.

හැබැයි අලුත් ජීවිතයක් පටන් ගන්න wedding කරන්න යන්නෙ, මෙතෙක් හොයාගෙන තියෙන තමන් සතු ධනයෙන් වැඩි ප්රමාණයක් එකතු කරල නම්... නැත්නම් දෙන්නම ණය වෙලා නම්... දෙපාරක් හිතල බලන්න... ඒ වියදම ඇත්තටම දෙන්නගේ අනාගතයට කොයි තරම් බලපාවිද කියන එක. මේ එපා කියනව නෙමෙයි... ඒ ගැන හිතල සුදුසුම පිළියම යොදන්න කියන එකයි කියන්නෙ.

ලස්සනට wedding ගන්න කවුරුත් කැමතියි. මමත් ආසයි. හැබැයි wedding එකක ඔක්කොම මතුපිට කිඳා බැහැල ඇතුල බැලුවොත්.... ඒක ඇවිල්ල දෙන්නෙක් විවාහ ජීවිතයට ඇතුලත් වෙන එක වෙනුවෙන් සීයක් දෙසීයක් දෙනාව (සමහර වෙලාවට එන අය අතරෙ 100% ක් අඳුනන්නෙ නැති අය පවා) පිනවන්න තමන්ගේ ධනය වියදම් කරල හෝ ණය වෙලා වියදම් කරන දෙයක් විතරයි. ටිකක් කල් යද්දි wedding එකක් තිබ්බද කියලවත් කාටවත් මතක නෑ.

හැමෝම ඇවිත් කාල බීල විනෝද වෙලා (සමහරු සත්තු වෙලා) යන්න යයි. අන්තිමට wedding රඟහල බිමේ ඉතුරු වෙන්නෙ ප්රධාන නළුවයි නිළියයි වෙන ඔය දෙන්න විතරයි. නියම කතාව පටන් ගන්නෙ එතන ඉඳන්... ඒ කතාව සාර්ථකව ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ අර ආපු කවුරුත් නෙමෙයි ඔය දෙන්න විතරයි.

(මේක කියන මම මැරි කරල නෑ මචං තාම... නමුත් මැරි කරපු ගොඩක් යාළු මිත්ර අයගෙ සැබෑ අත්දැකීම් අහල තියෙනව. ඒකයි.)

ඒත් ඔය දෙන්නගෙ සම අදහස් තියෙනව නම්, දෙන්නගෙ සහයෝගයෙන් ඕනෙම ගැටළුවකට මූණ දෙන්න පුළුවන් නම්, බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් නම්.... කිසිම ගැටළුවක් නෑ.

බය නැතිව wedding එක ගන්න මචං.

උඹට ජය.! අළුතින් පටන් ගන්න යන විවාහ ජීවිතයට උණුසුම් සුබ පැතුම්....

[QUOTE="manojdhrma, post: 23430088, member: 370392"] [SIZE=3]නෑ බං... අවංකවම මේකයි සිද්ධිය.... [/SIZE] [SIZE=3]උඹට ඒ ගාණ හෝ ඊටත් වඩා වියදම් කිරීම ප්රශ්නයක් නැති නම් අපි මොනවත් කියන එකේ තේරුමක් නැහැ.... ඒක උඹේ කැමැත්ත....[/SIZE][SIZE=3] උඹේ ආදායම් මට්ටම මත ඒක ගැටළුවක් නෙමෙයි නම්.... wedding එක ජයටම ගන්න මචං.... [/SIZE] [SIZE=3]ඒත් කල්පනා කරල බලන්න.... wedding එකකට කරන වියදම කියන්නෙ ඉතිං ගියා ආයෙ හොයන්න බෑ. හොයන්න ලේසිත් නෑ. ඕනෙ නම් පොඩි ප්රමාණයක් ලැබෙයි එන අයගෙන්... ඒක වියදම පියවන්න ප්රමාණවත් වෙන් නෑ. [/SIZE] [SIZE=3]හැබැයි අලුත් ජීවිතයක් පටන් ගන්න wedding කරන්න යන්නෙ, මෙතෙක් හොයාගෙන තියෙන තමන් සතු ධනයෙන් වැඩි ප්රමාණයක් එකතු කරල නම්... [/SIZE][SIZE=3][SIZE=3]නැත්නම් [/SIZE]දෙන්නම ණය වෙලා නම්... දෙපාරක් හිතල බලන්න... ඒ වියදම ඇත්තටම දෙන්නගේ අනාගතයට කොයි තරම් බලපාවිද කියන එක. [/SIZE][SIZE=3]මේ එපා කියනව නෙමෙයි... ඒ ගැන හිතල සුදුසුම පිළියම යොදන්න කියන එකයි කියන්නෙ. [/SIZE] [SIZE=3]ලස්සනට wedding ගන්න කවුරුත් කැමතියි. මමත් ආසයි.:yes: හැබැයි wedding එකක ඔක්කොම මතුපිට කිඳා බැහැල ඇතුල බැලුවොත්.... ඒක ඇවිල්ල දෙන්නෙක් විවාහ ජීවිතයට ඇතුලත් වෙන එක වෙනුවෙන් සීයක් දෙසීයක් දෙනාව (සමහර වෙලාවට එන අය අතරෙ 100% ක් අඳුනන්නෙ නැති අය පවා) පිනවන්න තමන්ගේ ධනය [/SIZE][SIZE=3][SIZE=3]වියදම් කරල[/SIZE] හෝ ණය වෙලා වියදම් කරන දෙයක් විතරයි. ටිකක් කල් යද්දි wedding එකක් තිබ්බද කියලවත් කාටවත් මතක නෑ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]හැමෝම ඇවිත් කාල බීල විනෝද වෙලා (සමහරු සත්තු වෙලා) යන්න යයි. අන්තිමට wedding රඟහල බිමේ ඉතුරු වෙන්නෙ ප්රධාන නළුවයි නිළියයි වෙන ඔය දෙන්න විතරයි. නියම කතාව පටන් ගන්නෙ එතන ඉඳන්... ඒ කතාව සාර්ථකව ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ අර ආපු කවුරුත් නෙමෙයි ඔය දෙන්න විතරයි. (මේක කියන මම මැරි කරල නෑ මචං තාම... නමුත් මැරි කරපු ගොඩක් යාළු මිත්ර අයගෙ සැබෑ අත්දැකීම් අහල තියෙනව. ඒකයි.) ඒත් ඔය දෙන්නගෙ සම අදහස් තියෙනව නම්, දෙන්නගෙ සහයෝගයෙන් ඕනෙම ගැටළුවකට මූණ දෙන්න පුළුවන් නම්, බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් නම්.... කිසිම ගැටළුවක් නෑ. [/SIZE][SIZE=3]බය නැතිව wedding එක ගන්න මචං. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]උඹට ජය.! අළුතින් පටන් ගන්න යන විවාහ ජීවිතයට උණුසුම් සුබ පැතුම්....[/COLOR]:):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom