Wedding Help

Yellow Pages

Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ලගදි වෙඩින් එකක් ගන්න ඉන්නෙ..මට හොද හොල් ටිකක් කියන්නකො කොලඹ අවට ,මගෙයි කෙල්ලගෙයි බජට් එක ලක්ශ 16 වගේ හැමදෙටම . 200-250 අතර කට්ටියකට...

    hall
    dress
    photos
    dj
    liquor
    bla bla...etc

    banquet-hall-kawana-hotel-800x520.jpg

    193671.jpg
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Owa book ne bn masa ganakata kalin.ubata next year meda wage tama wedding eka ganna wenne
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ගෙදර උන්ටයි යාලුවන්ටයි පාටියක් දීල 5000 රෙජිස්ටර් කරලා ලක්ශ 5න් වැඩේ ශේප් කරලා ඉතිරි 11 දාලා හනිමූන් ගිහින් එන ගමන් ක්‍රීඩ්ට හරි එම්.එම්. කාර් සේල් බුවාට හරි ඕඩර් එකක් දාල බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් අරන් වරෙන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ගෙදර උන්ටයි යාලුවන්ටයි පාටියක් දීල 5000 රෙජිස්ටර් කරලා ලක්ශ 5න් වැඩේ ශේප් කරලා ඉතිරි 11 දාලා හනිමූන් ගිහින් එන ගමන් ක්‍රීඩ්ට හරි එම්.එම්. කාර් සේල් බුවාට හරි ඕඩර් එකක් දාල බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් අරන් වරෙන්.

    R u mad?Sinhalese will think he's poor
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ගෙදර උන්ටයි යාලුවන්ටයි පාටියක් දීල 5000 රෙජිස්ටර් කරලා ලක්ශ 5න් වැඩේ ශේප් කරලා ඉතිරි 11 දාලා හනිමූන් ගිහින් එන ගමන් ක්‍රීඩ්ට හරි එම්.එම්. කාර් සේල් බුවාට හරි ඕඩර් එකක් දාල බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් අරන් වරෙන්.

    laksha 5n goda daganna puluwanda wedding ekak??:dull:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Kingsberry 7000k plate eka

    gall face 6800k plate eka

    ramda 4850k

    mewa haji next year ekataa ...hondama de call n chek with them

    photos dr creation thmai man ganna baluwe
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    ගෙදර උන්ටයි යාලුවන්ටයි පාටියක් දීල 5000 රෙජිස්ටර් කරලා ලක්ශ 5න් වැඩේ ශේප් කරලා ඉතිරි 11 දාලා හනිමූන් ගිහින් එන ගමන් ක්‍රීඩ්ට හරි එම්.එම්. කාර් සේල් බුවාට හරි ඕඩර් එකක් දාල බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් අරන් වරෙන්.

    laksha 11 n car ekak lankawe?