Wedding Homecoming Night party එකකට යන්න හොද ඇදුමක්
අපෙ නෑදෑ කෙනෙක්ගෙ වෙඩින් එකක් තියනව බන් ලගදිම. රෑ තමා තියෙන්නෙ. හොම් කමින් පාර්ටි එක. මොන වගේ ඇදුම්ක් හොදයිද බන් එ වගේ එකකට.
මම කල්පනා කරේ තද පාට ශර්ට් එකක් ඇදල අත් නමලා නෝර්මල් ට්‍රවුසර් එකක් අදින්න කියලා. ඊවිනින් වෙඩින් පාර්ටි වලට ටයි කෝට් දාන්නෙ නෑ නේද?