Wedding Homecoming Night party එකකට යන්න හොද ඇදුමක්

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Wedding Homecoming Night party එකකට යන්න හොද ඇදුමක්

    අපෙ නෑදෑ කෙනෙක්ගෙ වෙඩින් එකක් තියනව බන් ලගදිම. රෑ තමා තියෙන්නෙ. හොම් කමින් පාර්ටි එක. මොන වගේ ඇදුම්ක් හොදයිද බන් එ වගේ එකකට.

    මම කල්පනා කරේ තද පාට ශර්ට් එකක් ඇදල අත් නමලා නෝර්මල් ට්‍රවුසර් එකක් අදින්න කියලා. ඊවිනින් වෙඩින් පාර්ටි වලට ටයි කෝට් දාන්නෙ නෑ නේද?
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    d394d34977ec56bb1481bc068ef4f41a.jpg
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    oya pic wala thiyenawa awa ageeei cote eka aran palayan set eka cote dala bahala nam ubath daa ganin eth raaa ona wenne naha ban 5 start hotel athule newi nam