Wedding invite ekak

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    උබල හිතන්නේ ඉන්දරේ වගේ උන්ට wedding invitation එනවා කියලද.
    පව් බං මූ කවදාවත් බුෆේ එකකින්වත් කාලා නැතිව ඇති :sorry:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,917
    10,765
    113
    උම්බල වගෙ එවුන් තමයි අර ඉස්කොල වල බුලී කරන එවුන්, ඔය රැග් දෙන මයින්ඩ් සෙට් තියෙන්නෙ. නිකම් බොරුවට ඔනාවටත් වඩා මිනිස්සු බයිට් කරන්නෙ ඇයි?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,307
    1,988
    113
    උම්බල වගෙ එවුන් තමයි අර ඉස්කොල වල බුලී කරන එවුන්, ඔය රැග් දෙන මයින්ඩ් සෙට් තියෙන්නෙ. නිකම් බොරුවට ඔනාවටත් වඩා මිනිස්සු බයිට් කරන්නෙ ඇයි?

    cyber bullying :yes:
     
    • Like
    Reactions: Asmodeus

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    උම්බල වගෙ එවුන් තමයි අර ඉස්කොල වල බුලී කරන එවුන්, ඔය රැග් දෙන මයින්ඩ් සෙට් තියෙන්නෙ. නිකම් බොරුවට ඔනාවටත් වඩා මිනිස්සු බයිට් කරන්නෙ ඇයි?
    2024 join උන උන් දන්නේ නැහැ ඉන්දරේ මේකේ හිටපු senior උන්ට කුණු හරුපෙන් බැන බැන දාපු ත්‍රෙඩ්. මූ හින්දා තමයි ඉතුරු වෙලා හිටපු කෙල්ලෝ ටිකත් කිරියෙන් ගියේ
     
    • Like
    Reactions: remoteworkerlanka

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,917
    10,765
    113
    2024 join උන උන් දන්නේ නැහැ ඉන්දරේ මේකේ හිටපු senior උන්ට කුණු හරුපෙන් බැන බැන දාපු ත්‍රෙඩ්. මූ හින්දා තමයි ඉතුරු වෙලා හිටපු කෙල්ලෝ ටිකත් කිරියෙන් ගියේ
    ගනන් ගන්නෙ නැතුව හිට්යා නම් ඉවරයි නෙ, බැන්නා කියලා මොකද? නවත්තන්න බැ නෙ, ෆිසිකල් ෆයිට් නම් වෙනස් කතාවක්. මට බැන්නා කියලා මම දාල යන්නෙත් නැ, එල්ලි එල්ලි යන්නෙත් නැ. දැන් ඔය මම සමහර උන්ට බනිනවා, සමහර එවුන් මට බනිනවා. ඔවා ඔලුවෙ තියන් ඉන්නෙ නැ. හම්බුනත් හායි හෙලො කියනවා මම නම්. let bygones be bygones. වැදගත් දෙවල් ත්‍රෙඩ් වලින් ගන්න, වැදගත් දෙවල් ත්‍රෙඩ් එකට දාන්න..ඉන්දල හිටලා ආතල් එකක් ගන්න

    මට මතක තියෙන විදියට මම බනින එවුන් සහා මට බනින එවුන්. බැන්නත් හෙන වාචාල මුඩුක්කු වතු බාසවෙන් බනින්නත් එපා, තමන්ට හොන්දත් නැ

    @Al Baik
    @Fiona Dabare
    @Bulathaa
    @lankalk
    @Sinhalese Victor
    @UbeThaththa
    @Udee KJ

    ඔව සිම්පල්..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,917
    10,765
    113
    හම්බුනොත් උබට ගූ ගහලා දුවනවා මන්. 😋🤙🏻
    අල්ලෆන්න බැරි වෙන්න දුවන්න පුලුවන් නම් හොන්දයි. අල්ල ගන්න බැරිවුනිත් වෙනමම ගෙමක් ගහනවා එහෙනම්. Verbal altercation nam mama wadiya ganan ganne na, physical altercation nam gemen ma thamai mama 😀
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    අල්ලෆන්න බැරි වෙන්න දුවන්න පුලුවන් නම් හොන්දයි. අල්ල ගන්න බැරිවුනිත් වෙනමම ගෙමක් ගහනවා එහෙනම්. Verbal altercation nam mama wadiya ganan ganne na, physical altercation nam gemen ma thamai mama 😀

    හා 👅👅
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,198
    873
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ගනන් ගන්නෙ නැතුව හිට්යා නම් ඉවරයි නෙ, බැන්නා කියලා මොකද? නවත්තන්න බැ නෙ, ෆිසිකල් ෆයිට් නම් වෙනස් කතාවක්. මට බැන්නා කියලා මම දාල යන්නෙත් නැ, එල්ලි එල්ලි යන්නෙත් නැ. දැන් ඔය මම සමහර උන්ට බනිනවා, සමහර එවුන් මට බනිනවා. ඔවා ඔලුවෙ තියන් ඉන්නෙ නැ. හම්බුනත් හායි හෙලො කියනවා මම නම්. let bygones be bygones. වැදගත් දෙවල් ත්‍රෙඩ් වලින් ගන්න, වැදගත් දෙවල් ත්‍රෙඩ් එකට දාන්න..ඉන්දල හිටලා ආතල් එකක් ගන්න

    මට මතක තියෙන විදියට මම බනින එවුන් සහා මට බනින එවුන්. බැන්නත් හෙන වාචාල මුඩුක්කු වතු බාසවෙන් බනින්නත් එපා, තමන්ට හොන්දත් නැ

    @Al Baik
    @Fiona Dabare
    @Bulathaa
    @lankalk
    @Sinhalese Victor
    @UbeThaththa
    @Udee KJ

    ඔව සිම්පල්..
    තැන්ක්ස් මචන්...මට මරියව මතක් වෙලා අතේ පාරක් කොහොම හරි ගැහුවා :cool:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,917
    10,765
    113
    තැන්ක්ස් මචන්...මට මරියව මතක් වෙලා අතේ පාරක් කොහොම හරි ගැහුවා :cool:
    උම්බෙයි මගෙයි වෙනස තමයි මම බොරු බෞද්දාගම්කාරයොන්ට බැන්නත්, තර්ක කරත්, බුද්දාට නිගරු කරන්නෙ නැති එක
     
    • Haha
    Reactions: Sinhalese Victor

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    අල්ලෆන්න බැරි වෙන්න දුවන්න පුලුවන් නම් හොන්දයි. අල්ල ගන්න බැරිවුනිත් වෙනමම ගෙමක් ගහනවා එහෙනම්. Verbal altercation nam mama wadiya ganan ganne na, physical altercation nam gemen ma thamai mama 😀
    උඹ කැරියද?
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,198
    873
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උම්බෙයි මගෙයි වෙනස තමයි මම බොරු බෞද්දාගම්කාරයොන්ට බැන්නත්, තර්ක කරත්, බුද්දාට නිගරු කරන්නෙ නැති එක
    මු මොකද දන්නෙ නැ, මස් නොකනු නැතුව හරක් මස් නොකනු කිව්වුවෙ?
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,198
    873
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    sinhawanshaya said:
    මු මොකද දන්නෙ නැ, මස් නොකනු නැතුව හරක් මස් නොකනු කිව්වුවෙ?

    Ado mama "mu" kiwwuwe anagarika dharmapala ta.
    @Sinhalese Victor
    එක ඉතින් අපහාසයක් තමයි...එයා තමයි උබලාගේ කතෝලික සෙට් එක වධ කරන්න හදපු බුදු දහම අයෙමත් නැගී සිටෙව්වේ
     
    • Like
    Reactions: Little Hulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,967
    71,221
    113
    ගනන් ගන්නෙ නැතුව හිට්යා නම් ඉවරයි නෙ, බැන්නා කියලා මොකද? නවත්තන්න බැ නෙ, ෆිසිකල් ෆයිට් නම් වෙනස් කතාවක්. මට බැන්නා කියලා මම දාල යන්නෙත් නැ, එල්ලි එල්ලි යන්නෙත් නැ. දැන් ඔය මම සමහර උන්ට බනිනවා, සමහර එවුන් මට බනිනවා. ඔවා ඔලුවෙ තියන් ඉන්නෙ නැ. හම්බුනත් හායි හෙලො කියනවා මම නම්. let bygones be bygones. වැදගත් දෙවල් ත්‍රෙඩ් වලින් ගන්න, වැදගත් දෙවල් ත්‍රෙඩ් එකට දාන්න..ඉන්දල හිටලා ආතල් එකක් ගන්න

    මට මතක තියෙන විදියට මම බනින එවුන් සහා මට බනින එවුන්. බැන්නත් හෙන වාචාල මුඩුක්කු වතු බාසවෙන් බනින්නත් එපා, තමන්ට හොන්දත් නැ

    @Al Baik
    @Fiona Dabare
    @Bulathaa
    @lankalk
    @Sinhalese Victor
    @UbeThaththa
    @Udee KJ

    ඔව සිම්පල්..
    මොනා උනත් ඇත්ත කතාව. පබ්ලික් ෆොරම් වල ඉන්න තෙරෙන්නෙ නැත්තන්, යන විදිය තේරෙන්නෙ නැත්තන් යන එක තම හොඳ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,116
    113
    උම්බල වගෙ එවුන් තමයි අර ඉස්කොල වල බුලී කරන එවුන්, ඔය රැග් දෙන මයින්ඩ් සෙට් තියෙන්නෙ. නිකම් බොරුවට ඔනාවටත් වඩා මිනිස්සු බයිට් කරන්නෙ ඇයි?
    මොනවා තිබුණත්, තියෙනවා වගේ හැසිරුණත් මුන්ට මොනවා හරි ජීවිතවල අඩුපාඩු අ‍ැති බං. අඩුපාඩු තියෙන එක නම් කිසිම ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි උන් හැසිරෙන විදිහෙන් තේරුම් ගන්න පුළුවන් එ‍් අඩුපාඩු උන්ට දැනෙන තරම.

    හොඳට බලහන්කො මම දාන දාන thread වලට අ‍ැවිත් පුක දෙන, මෙහෙම වෙනමම thread පවා දාගෙන වැළලෙන සෙට් එක දිහා. මුන් කතා කරන්නෙ නම් උන් හෙනම සල්ලි තියෙන, වාහන තියෙන, life එක figure out කරගත්ත උන් වගේ. හැබැයි එහෙම තියාගෙනත් වැළලි වැළලි මගෙ මත්තෙම නැහෙනවනෙ මුන්. 🤣

    සිරාවටම පොඩ්ඩක් හිතල බලහන් මම මුන් කියන විදිහෙ කෙනෙක් කියලා. එහෙම නම් මුන් මොකටද මෙච්චර නැහි නැහි මගෙ පස්සෙන් එන්න තරම් තියෙන විශේෂත්වය?

    ඔන්න එකෙක් නම් කමක් නෑ, හෙන සෙට් එකක්ම ඉන්නවනෙ. මේ වගේ පුකේ අමාරුව සැරටම ගහපු පොන්නයො අ‍ාසන්න වශයෙන් 5-10 අතර ඉන්නවා මම හිතන්නෙ. (එකෙන් එකාට කාලෙන් කාලෙට අ‍ැරියස් උත්සන්න වෙන්නෙ 😂) තව සෙට් එකක් ඉන්නවා උන් නම් අ‍ැරියස් එක වැඩිය තදට නෑ. මොකක් හරි bite එකක් දැක්කොත් විතරක් සෙටි වෙලා සහභාගීත්වය පෙන්නලා, තරහක් තියෙනවා නම් වාක්‍යයකින් දෙකකින් බැනල පැත්තකට වෙනවා. ලොකුම අවුල තියෙන්නෙ මූ වගේ එල්ලි එල්ලි එන පොන්නයොන්ට.

    තව ඉන්නවා අ‍ැරියස් එක හංගගෙන, ලොකුවට පෙන්නන්න එන් නැතිව, හැබැයි මගෙ ගැන සෑහෙන අවධානයකින් ඉන්න, මාව හොරෙන්ම follow කරන සෙට් එකක්. උන් නම් shape ඉතින්. වැළලි වැළලි සාපයක් වෙන් නෑනෙ. හැබැයි මොකක් හරි වෙලා මම කියපු දෙයක් වැරදුණොත් හරි, වෙන මට කෙළවෙනවා වගේ පේන දෙයක් වුණොත් හරි උන් බුරුතු පිටින් එළි බහිනවා. 🤣

    බලාගෙන ගියාම එ‍්කත් මාර හැකියාව තමයි නේ. මුන් කියන විදිහට හෙනම normal පොරක්, උන්ම කියා ගන්න විදිහට සමාජයෙ සෑහෙන්න වැදගත් හෙන පිරිසකට මාරම අ‍ැරියස් එකක් වෙලා තියෙන එක? 🤣🤣🤣🤣🤣

    2024 join උන උන් දන්නේ නැහැ ඉන්දරේ මේකේ හිටපු senior උන්ට කුණු හරුපෙන් බැන බැන දාපු ත්‍රෙඩ්. මූ හින්දා තමයි ඉතුරු වෙලා හිටපු කෙල්ලෝ ටිකත් කිරියෙන් ගියේ

    කෝ ඉතින් bump කරහන්කො එහෙම තියෙනවා නම්. මම මොකෙක්ටව‍ත් පැනල බැන්නෙ නෑනෙ. පුක දීගෙන වැළලෙන්ඩ අ‍ාව එවුන්ට තමයි බැන්නෙ. Thread දාල කාට හරි බැනල තියෙනවා නම් එ‍් එක්කො පැහැදිලිවම උන් උඹ වගේ කාලයක් තිස්සෙ මට සාපයක් වෙලා, උන්ම කරපුවාට දීපු return එකක්. එහෙම නැති හැම දේම intellectual හෝ political විතරයි, personal නෙවෙයි.

    උදාහරණයක් විදිහට USD rates ගැන වාද කරපු දවස්වල මම yapa දාන ගොන් news වලටයි, pramodh87 දාන doomsday බයිලාවලටයි, තව උන්ගෙ එක එන prediction එහෙමයි joke එකට අරන් thread ඕන තරම් දාල අ‍ැති. එ‍් personal අවුලක් නිසා නෙවෙයිනෙ, උන් දාපු එ‍්වා එක්ක තිබ්බ මත ගැටුම්. තව මම දාපු දේවල්වලට ad hominem රෙද්දවල් දාපු උන්ටත් thread දාල නැතත් අනිත් පැත්තට එ‍් සැම්පලෙන්ම බැනලත් අ‍ැති.

    ඔයිට අමතරව තියෙන්නෙ මම පොදුවෙ උඹලගෙ tastes අරවා මේවා ගැන දාපුවා. මහත ගෑනුන්ට අ‍ාසා වෙන එක වගේ දේවල්වල ඉඳල සල්ලි හම්බ කරන්න ගත්තට පස්සෙ පොඩිකාලෙ තිබ්බ අඩුපාඩු කවර් කරගන්න හදන එක, පයි size ගැන, relationship ගැන, IQ ගැන වගේ දේවල් ගැන කාටවත් නැතිව පොදුවෙ දාපු දේවල් සමහරුන්ට සැරටම වැදිලා අ‍ැති. 🤣

    අනික ඉතින් මම ඉන්න විදිහ අල්ලන් නැති උන් පිරිසකුත් අනිවා ඉන්නවා. මොකද High IQ කතාව පැත්තකින්ම තිබ්බත් ගොඩක් උන්ට අනුව මම ඉක්මනින්ම කෙළවගන්ඩ නියමිත කෙනෙක්නෙ. උන් එහෙම හිතුවට කවදාවත් කෙළවෙන්‍ නැතිව මගෙ විදිහට දිගටම ඉන්නවා දකිනකොටත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. උඹලා ප්‍රශ්න, වගකීම් අස්සෙ නහිනකොට මම High IQ බැරි නම් වෙන මොකෙන් හරි එ‍් ප්‍රශ්න, වගකීම් මොනවත් නැතිව මට ඕන විදියට නිදහසේ ඉන්න එකට අමාරුවක් අ‍ැති.

    ඔය වගේ සීන් තමයි තියෙන්නෙ. මම කාට හරි බැන්නා නම් එ‍් උන් මට කියපු මොකක් හරි දේකට return එක තමයි. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා තව කෙනෙක්ට බැනලා, පහතට දාලා unscathed අයින් වෙන්න පුළුවන් කියල. හැබැයි හැම වෙලාවකම එහෙම නෑ. තමන්ම පටන් අරගෙන මට බැන්නාම මම එ‍්කට දෙන response එකෙන් තමන් නොහිතන අහුමුළු වලට උ‍ෟයියා වෙන එකට මට කරන්න දෙයක් නෑ ඉතින්. අනිත් කෙනා දෙන උත්තරේට බයයි නම් පැටලෙන්න එන් නැතිව ඉන්න ඕන.

    අනික ඉතින් මට මේකෙ ඉන්න එකා මොකා වුණත් වැඩක් නෑ. උ‍ෟ දාල තියෙන දේක merit ප්‍රශ්නයක් තියෙනවා දැක්කොත්, වෙලාව තියෙන අවස්ථාවක් වුණොත් එ‍්ක පෙන්නල දෙනවා. සමහරු හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් තමන් above criticism කියල. එහෙම අයටත් උන් දාන දේක වැරැද්දක් පෙන්නුවාම රිදෙනවා වෙන්න පුළුවන් ඉතින්.

    ඔය වගේ සීන් තමයි තියෙන්නෙ. එහෙම නැතිව මම නම් කාටවත් පැන පැන බැනල නෑ. මට කියවන්න අ‍ාපු එවුන් සහ මම merit මය දේකට දාපු උත්තරයක් උන්ම personal පැත්තකට අරන් ගිහින් එ‍් ජාතියෙන් හොඳටම අහගෙන උ‍ෟයියා වෙච්ච උන් තමයි ඉන්නෙ. 😂
     
    Last edited: