Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wedding invite ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා තිබුණත්, තියෙනවා වගේ හැසිරුණත් මුන්ට මොනවා හරි ජීවිතවල අඩුපාඩු අැති බං. අඩුපාඩු තියෙන එක නම් කිසිම ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි උන් හැසිරෙන විදිහෙන් තේරුම් ගන්න පුළුවන් එ් අඩුපාඩු උන්ට දැනෙන තරම.

හොඳට බලහන්කො මම දාන දාන thread වලට අැවිත් පුක දෙන, මෙහෙම වෙනමම thread පවා දාගෙන වැළලෙන සෙට් එක දිහා. මුන් කතා කරන්නෙ නම් උන් හෙනම සල්ලි තියෙන, වාහන තියෙන, life එක figure out කරගත්ත උන් වගේ. හැබැයි එහෙම තියාගෙනත් වැළලි වැළලි මගෙ මත්තෙම නැහෙනවනෙ මුන්.

සිරාවටම පොඩ්ඩක් හිතල බලහන් මම මුන් කියන විදිහෙ කෙනෙක් කියලා. එහෙම නම් මුන් මොකටද මෙච්චර නැහි නැහි මගෙ පස්සෙන් එන්න තරම් තියෙන විශේෂත්වය?

ඔන්න එකෙක් නම් කමක් නෑ, හෙන සෙට් එකක්ම ඉන්නවනෙ. මේ වගේ පුකේ අමාරුව සැරටම ගහපු පොන්නයො අාසන්න වශයෙන් 5-10 අතර ඉන්නවා මම හිතන්නෙ. (එකෙන් එකාට කාලෙන් කාලෙට අැරියස් උත්සන්න වෙන්නෙ ) තව සෙට් එකක් ඉන්නවා උන් නම් අැරියස් එක වැඩිය තදට නෑ. මොකක් හරි bite එකක් දැක්කොත් විතරක් සෙටි වෙලා සහභාගීත්වය පෙන්නලා, තරහක් තියෙනවා නම් වාක්‍යයකින් දෙකකින් බැනල පැත්තකට වෙනවා. ලොකුම අවුල තියෙන්නෙ මූ වගේ එල්ලි එල්ලි එන පොන්නයොන්ට.

තව ඉන්නවා අැරියස් එක හංගගෙන, ලොකුවට පෙන්නන්න එන් නැතිව, හැබැයි මගෙ ගැන සෑහෙන අවධානයකින් ඉන්න, මාව හොරෙන්ම follow කරන සෙට් එකක්. උන් නම් shape ඉතින්. වැළලි වැළලි සාපයක් වෙන් නෑනෙ. හැබැයි මොකක් හරි වෙලා මම කියපු දෙයක් වැරදුණොත් හරි, වෙන මට කෙළවෙනවා වගේ පේන දෙයක් වුණොත් හරි උන් බුරුතු පිටින් එළි බහිනවා.

බලාගෙන ගියාම එ්කත් මාර හැකියාව තමයි නේ. මුන් කියන විදිහට හෙනම normal පොරක්, උන්ම කියා ගන්න විදිහට සමාජයෙ සෑහෙන්න වැදගත් හෙන පිරිසකට මාරම අැරියස් එකක් වෙලා තියෙන එක?

කෝ ඉතින් bump කරහන්කො එහෙම තියෙනවා නම්. මම මොකෙක්ටවත් පැනල බැන්නෙ නෑනෙ. පුක දීගෙන වැළලෙන්ඩ අාව එවුන්ට තමයි බැන්නෙ. Thread දාල කාට හරි බැනල තියෙනවා නම් එ් එක්කො පැහැදිලිවම උන් උඹ වගේ කාලයක් තිස්සෙ මට සාපයක් වෙලා, උන්ම කරපුවාට දීපු return එකක්. එහෙම නැති හැම දේම intellectual හෝ political විතරයි, personal නෙවෙයි.

උදාහරණයක් විදිහට USD rates ගැන වාද කරපු දවස්වල මම yapa දාන ගොන් news වලටයි, pramodh87 දාන doomsday බයිලාවලටයි, තව උන්ගෙ එක එන prediction එහෙමයි joke එකට අරන් thread ඕන තරම් දාල අැති. එ් personal අවුලක් නිසා නෙවෙයිනෙ, උන් දාපු එ්වා එක්ක තිබ්බ මත ගැටුම්. තව මම දාපු දේවල්වලට ad hominem රෙද්දවල් දාපු උන්ටත් thread දාල නැතත් අනිත් පැත්තට එ් සැම්පලෙන්ම බැනලත් අැති.

ඔයිට අමතරව තියෙන්නෙ මම පොදුවෙ උඹලගෙ tastes අරවා මේවා ගැන දාපුවා. මහත ගෑනුන්ට අාසා වෙන එක වගේ දේවල්වල ඉඳල සල්ලි හම්බ කරන්න ගත්තට පස්සෙ පොඩිකාලෙ තිබ්බ අඩුපාඩු කවර් කරගන්න හදන එක, පයි size ගැන, relationship ගැන, IQ ගැන වගේ දේවල් ගැන කාටවත් නැතිව පොදුවෙ දාපු දේවල් සමහරුන්ට සැරටම වැදිලා අැති.

අනික ඉතින් මම ඉන්න විදිහ අල්ලන් නැති උන් පිරිසකුත් අනිවා ඉන්නවා. මොකද High IQ කතාව පැත්තකින්ම තිබ්බත් ගොඩක් උන්ට අනුව මම ඉක්මනින්ම කෙළවගන්ඩ නියමිත කෙනෙක්නෙ. උන් එහෙම හිතුවට කවදාවත් කෙළවෙන් නැතිව මගෙ විදිහට දිගටම ඉන්නවා දකිනකොටත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. උඹලා ප්‍රශ්න, වගකීම් අස්සෙ නහිනකොට මම High IQ බැරි නම් වෙන මොකෙන් හරි එ් ප්‍රශ්න, වගකීම් මොනවත් නැතිව මට ඕන විදියට නිදහසේ ඉන්න එකට අමාරුවක් අැති.

ඔය වගේ සීන් තමයි තියෙන්නෙ. මම කාට හරි බැන්නා නම් එ් උන් මට කියපු මොකක් හරි දේකට return එක තමයි. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා තව කෙනෙක්ට බැනලා, පහතට දාලා unscathed අයින් වෙන්න පුළුවන් කියල. හැබැයි හැම වෙලාවකම එහෙම නෑ. තමන්ම පටන් අරගෙන මට බැන්නාම මම එ්කට දෙන response එකෙන් තමන් නොහිතන අහුමුළු වලට උෟයියා වෙන එකට මට කරන්න දෙයක් නෑ ඉතින්. අනිත් කෙනා දෙන උත්තරේට බයයි නම් පැටලෙන්න එන් නැතිව ඉන්න ඕන.

අනික ඉතින් මට මේකෙ ඉන්න එකා මොකා වුණත් වැඩක් නෑ. උෟ දාල තියෙන දේක merit ප්‍රශ්නයක් තියෙනවා දැක්කොත්, වෙලාව තියෙන අවස්ථාවක් වුණොත් එ්ක පෙන්නල දෙනවා. සමහරු හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් තමන් above criticism කියල. එහෙම අයටත් උන් දාන දේක වැරැද්දක් පෙන්නුවාම රිදෙනවා වෙන්න පුළුවන් ඉතින්.

ඔය වගේ සීන් තමයි තියෙන්නෙ. එහෙම නැතිව මම නම් කාටවත් පැන පැන බැනල නෑ. මට කියවන්න අාපු එවුන් සහ මම merit මය දේකට දාපු උත්තරයක් උන්ම personal පැත්තකට අරන් ගිහින් එ් ජාතියෙන් හොඳටම අහගෙන උෟයියා වෙච්ච උන් තමයි ඉන්නෙ.

[QUOTE="IndrajithGamage, post: 30858828, member: 581741"] මොනවා තිබුණත්, තියෙනවා වගේ හැසිරුණත් මුන්ට මොනවා හරි ජීවිතවල අඩුපාඩු අැති බං. අඩුපාඩු තියෙන එක නම් කිසිම ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි උන් හැසිරෙන විදිහෙන් තේරුම් ගන්න පුළුවන් එ් අඩුපාඩු උන්ට දැනෙන තරම. හොඳට බලහන්කො මම දාන දාන thread වලට අැවිත් පුක දෙන, මෙහෙම වෙනමම thread පවා දාගෙන වැළලෙන සෙට් එක දිහා. මුන් කතා කරන්නෙ නම් උන් හෙනම සල්ලි තියෙන, වාහන තියෙන, life එක figure out කරගත්ත උන් වගේ. හැබැයි එහෙම තියාගෙනත් වැළලි වැළලි මගෙ මත්තෙම නැහෙනවනෙ මුන්. 🤣 සිරාවටම පොඩ්ඩක් හිතල බලහන් මම මුන් කියන විදිහෙ කෙනෙක් කියලා. එහෙම නම් මුන් මොකටද මෙච්චර නැහි නැහි මගෙ පස්සෙන් එන්න තරම් තියෙන විශේෂත්වය? ඔන්න එකෙක් නම් කමක් නෑ, හෙන සෙට් එකක්ම ඉන්නවනෙ. මේ වගේ පුකේ අමාරුව සැරටම ගහපු පොන්නයො අාසන්න වශයෙන් 5-10 අතර ඉන්නවා මම හිතන්නෙ. (එකෙන් එකාට කාලෙන් කාලෙට අැරියස් උත්සන්න වෙන්නෙ 😂) තව සෙට් එකක් ඉන්නවා උන් නම් අැරියස් එක වැඩිය තදට නෑ. මොකක් හරි bite එකක් දැක්කොත් විතරක් සෙටි වෙලා සහභාගීත්වය පෙන්නලා, තරහක් තියෙනවා නම් වාක්‍යයකින් දෙකකින් බැනල පැත්තකට වෙනවා. ලොකුම අවුල තියෙන්නෙ මූ වගේ එල්ලි එල්ලි එන පොන්නයොන්ට. තව ඉන්නවා අැරියස් එක හංගගෙන, ලොකුවට පෙන්නන්න එන් නැතිව, හැබැයි මගෙ ගැන සෑහෙන අවධානයකින් ඉන්න, මාව හොරෙන්ම follow කරන සෙට් එකක්. උන් නම් shape ඉතින්. වැළලි වැළලි සාපයක් වෙන් නෑනෙ. හැබැයි මොකක් හරි වෙලා මම කියපු දෙයක් වැරදුණොත් හරි, වෙන මට කෙළවෙනවා වගේ පේන දෙයක් වුණොත් හරි උන් බුරුතු පිටින් එළි බහිනවා. 🤣 බලාගෙන ගියාම එ්කත් මාර හැකියාව තමයි නේ. මුන් කියන විදිහට හෙනම normal පොරක්, උන්ම කියා ගන්න විදිහට සමාජයෙ සෑහෙන්න වැදගත් හෙන පිරිසකට මාරම අැරියස් එකක් වෙලා තියෙන එක? 🤣🤣🤣🤣🤣 කෝ ඉතින් bump කරහන්කො එහෙම තියෙනවා නම්. මම මොකෙක්ටවත් පැනල බැන්නෙ නෑනෙ. පුක දීගෙන වැළලෙන්ඩ අාව එවුන්ට තමයි බැන්නෙ. Thread දාල කාට හරි බැනල තියෙනවා නම් එ් එක්කො පැහැදිලිවම උන් උඹ වගේ කාලයක් තිස්සෙ මට සාපයක් වෙලා, උන්ම කරපුවාට දීපු return එකක්. එහෙම නැති හැම දේම intellectual හෝ political විතරයි, personal නෙවෙයි. උදාහරණයක් විදිහට USD rates ගැන වාද කරපු දවස්වල මම yapa දාන ගොන් news වලටයි, pramodh87 දාන doomsday බයිලාවලටයි, තව උන්ගෙ එක එන prediction එහෙමයි joke එකට අරන් thread ඕන තරම් දාල අැති. එ් personal අවුලක් නිසා නෙවෙයිනෙ, උන් දාපු එ්වා එක්ක තිබ්බ මත ගැටුම්. තව මම දාපු දේවල්වලට ad hominem රෙද්දවල් දාපු උන්ටත් thread දාල නැතත් අනිත් පැත්තට එ් සැම්පලෙන්ම බැනලත් අැති. ඔයිට අමතරව තියෙන්නෙ මම පොදුවෙ උඹලගෙ tastes අරවා මේවා ගැන දාපුවා. මහත ගෑනුන්ට අාසා වෙන එක වගේ දේවල්වල ඉඳල සල්ලි හම්බ කරන්න ගත්තට පස්සෙ පොඩිකාලෙ තිබ්බ අඩුපාඩු කවර් කරගන්න හදන එක, පයි size ගැන, relationship ගැන, IQ ගැන වගේ දේවල් ගැන කාටවත් නැතිව පොදුවෙ දාපු දේවල් සමහරුන්ට සැරටම වැදිලා අැති. 🤣 අනික ඉතින් මම ඉන්න විදිහ අල්ලන් නැති උන් පිරිසකුත් අනිවා ඉන්නවා. මොකද High IQ කතාව පැත්තකින්ම තිබ්බත් ගොඩක් උන්ට අනුව මම ඉක්මනින්ම කෙළවගන්ඩ නියමිත කෙනෙක්නෙ. උන් එහෙම හිතුවට කවදාවත් කෙළවෙන් නැතිව මගෙ විදිහට දිගටම ඉන්නවා දකිනකොටත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. උඹලා ප්‍රශ්න, වගකීම් අස්සෙ නහිනකොට මම High IQ බැරි නම් වෙන මොකෙන් හරි එ් ප්‍රශ්න, වගකීම් මොනවත් නැතිව මට ඕන විදියට නිදහසේ ඉන්න එකට අමාරුවක් අැති. ඔය වගේ සීන් තමයි තියෙන්නෙ. මම කාට හරි බැන්නා නම් එ් උන් මට කියපු මොකක් හරි දේකට return එක තමයි. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා තව කෙනෙක්ට බැනලා, පහතට දාලා unscathed අයින් වෙන්න පුළුවන් කියල. හැබැයි හැම වෙලාවකම එහෙම නෑ. තමන්ම පටන් අරගෙන මට බැන්නාම මම එ්කට දෙන response එකෙන් තමන් නොහිතන අහුමුළු වලට උෟයියා වෙන එකට මට කරන්න දෙයක් නෑ ඉතින්. අනිත් කෙනා දෙන උත්තරේට බයයි නම් පැටලෙන්න එන් නැතිව ඉන්න ඕන. අනික ඉතින් මට මේකෙ ඉන්න එකා මොකා වුණත් වැඩක් නෑ. උෟ දාල තියෙන දේක merit ප්‍රශ්නයක් තියෙනවා දැක්කොත්, වෙලාව තියෙන අවස්ථාවක් වුණොත් එ්ක පෙන්නල දෙනවා. සමහරු හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් තමන් above criticism කියල. එහෙම අයටත් උන් දාන දේක වැරැද්දක් පෙන්නුවාම රිදෙනවා වෙන්න පුළුවන් ඉතින්. ඔය වගේ සීන් තමයි තියෙන්නෙ. එහෙම නැතිව මම නම් කාටවත් පැන පැන බැනල නෑ. මට කියවන්න අාපු එවුන් සහ මම merit මය දේකට දාපු උත්තරයක් උන්ම personal පැත්තකට අරන් ගිහින් එ් ජාතියෙන් හොඳටම අහගෙන උෟයියා වෙච්ච උන් තමයි ඉන්නෙ. 😂 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom