Wedding Musical band

kanna@d_unit

Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    Guys,

    Mage wedding ekata mama music band or three pies band ekak hoyanawa Kandy walin..

    Danna kenek innawanam reccommend karanna puluwan ekek innawanam poddak kiyanawada...

    Ecoustic paththata bara.. tikak clasic sinhala english sindu kiyanna puluwan set ekak thamai balanne....
    Un karapu wada wala video deka thunak balaa ganna vidihak thiyenawanam hari.....
     

    VAT69

    Active member
  • උඹේ බජට් එක කොහොමද..?කොයි කාලෙටද ඕනේ..20ක් විතර වුනාට කමක් නැද්ද..? සුපිරි සෙට් එකක් ඉන්නවා...මට PM කරපන් විස්තර දෙන්නම්..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ බජට් එක කොහොමද..?කොයි කාලෙටද ඕනේ..20ක් විතර වුනාට කමක් නැද්ද..? සුපිරි සෙට් එකක් ඉන්නවා...මට PM කරපන් විස්තර දෙන්නම්..
    PM karanne mokatada..hamotama balaganna methana dapanko wisthara..matath oone eekai...:D:D
     
    bump බෑන්ඩ් එකක් ගහපන් උන්ට ගහන්න ඕන සිංදු ටික කියලා තියපන් නැත්තන් උන් ගහන්නේ උන්ට ඕන ඒවා :( :(

    උබලාගෙත් එන ඈයොන්ට කියපන් සින්දු කියන්න පුලුවන්නම් සෙට් වෙලා එන්න කියලා

    උබලා දෙන්නත් සිංදුවක් පුරුදු වෙයන්
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    උඹේ බජට් එක කොහොමද..?කොයි කාලෙටද ඕනේ..20ක් විතර වුනාට කමක් නැද්ද..? සුපිරි සෙට් එකක් ඉන්නවා...මට PM කරපන් විස්තර දෙන්නම්..

    details dapanko..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Podi Silva - පොඩි සිල්වා;18421084 said:
    bump බෑන්ඩ් එකක් ගහපන් උන්ට ගහන්න ඕන සිංදු ටික කියලා තියපන් නැත්තන් උන් ගහන්නේ උන්ට ඕන ඒවා :( :(

    උබලාගෙත් එන ඈයොන්ට කියපන් සින්දු කියන්න පුලුවන්නම් සෙට් වෙලා එන්න කියලා

    උබලා දෙන්නත් සිංදුවක් පුරුදු වෙයන්

    :yes::yes: 20 nam wedi mage ekata gehewwe 12ta uparima labai hebei yaluwo un :yes:

    ow denna aniwa sinduwak practice karahan uba thaniyama ekak kiyapan kellath ekka manaloli gahapan eka lesi ;)
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    Machan sorry mata reply karanna bari wunaata,,
    mage budget eka maximum 30- 35 wage yanna puluwan...
    3 pies band ekakata nam echchara wiyadam karanna hithanne nee...
    kohoma hari...
    Mama danna bands oni tharam thiyenawa Colombo wala.. Prashne thiyenne un Kandy genna gannakota unge gaanata amatharawa, loku gaanak denna oni transport walata...
    aa nisaaa thamai Nuwarinma ekak set karaganna baluwe....

     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    Oya manaloli da gahuwe :dull:

    මගේ එකට මම ගැහුවේ "කොන්කිරිට් වනන්තරේ මිරිගු සත්වයා තහනම් ගෙඩියකට රැවටිලා කියන සිංදුව"(බහුභුතයෝ ෆිල්ම් එකේ සිංදුව):shocked: වයිෆ් එකට පට්ට ඩාන්ස් එකක් දැම්මා ඒක නිසා සින්දුව නැගලා ගියා
     

    kasun619

    Member
    Mar 6, 2007
    3
    0
    0
    20 ta honda band ekak???? dan DJ karana ewunuth 15k 20k withara gannawa...( honda ekek) acoustic sounds walatama yanawa 12-15k withara.. 20 kata gahanne kohomada...