කුරුණෑගල සහ නුවර wedding ෂූට් එකක් කරන්න තියෙන හොද ස්ථාන මොනවද??? හෙල්ප් මී
L lakshitha.ruwan2012 Member Jul 18, 2013 275 8 0 Nov 14, 2014 #1 කුරුණෑගල සහ නුවර wedding ෂූට් එකක් කරන්න තියෙන හොද ස්ථාන මොනවද??? හෙල්ප් මී
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Nov 14, 2014 #2 peradeniya garden, peredeniya campus eka, kurunegala wewa rawma, nuwara wewa laga and near queens hotel
peradeniya garden, peredeniya campus eka, kurunegala wewa rawma, nuwara wewa laga and near queens hotel
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Nov 14, 2014 #3 වැව රවුම.. ගාර්ඩ්න්.. පුලුවන්නම් හන්තාන.. දෙල්තොට පැත්තත් ලස්සනයි..
heazy Member Dec 5, 2011 573 72 0 Nov 14, 2014 #4 ubata amuthu lokk ekkta ganna pulwan place ekk thiyenwawa kurunegaka kdndy rd eke kandiyan reach ekata ehayin. parana sathosa building eke.. patta, e hriye danna knkgen ahapan
ubata amuthu lokk ekkta ganna pulwan place ekk thiyenwawa kurunegaka kdndy rd eke kandiyan reach ekata ehayin. parana sathosa building eke.. patta, e hriye danna knkgen ahapan
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Nov 14, 2014 #5 නුවර කැම්පස් එක ඉස්සරහින් ගියාම තියෙනව ලස්සන ප්ලේස් එකක්.. ඔයක් එක්කම ලස්සන පාලමක් තියෙන තැනක්.. එතන වටපිටාව හරිම නිදහස්.. නිදහසේ පින්තුර ගන්න පුලුවන්.. ලස්සනයි.
නුවර කැම්පස් එක ඉස්සරහින් ගියාම තියෙනව ලස්සන ප්ලේස් එකක්.. ඔයක් එක්කම ලස්සන පාලමක් තියෙන තැනක්.. එතන වටපිටාව හරිම නිදහස්.. නිදහසේ පින්තුර ගන්න පුලුවන්.. ලස්සනයි.