Wedding Photography උදව්.....

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    මචංලා මට පොඩි Help එකක් ඕනි. දන්න කෙනෙක් ඉන්නවා නම් Arcade Independence Square එකේ Wedding Photography වලට location එක book කර ගන්න විස්තර ටිකක් ඕනි.. Contact Details & Price... ඒ වගේ වෙන තැන් ටිකක් තියනවා නම් ඒ ටිකත් Comment එකක් දාගෙන යමු.........
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    +94-727727758 me number ekata katha karala baluwada kalin 🙄
    net eka tiyena number ekata call gatthata ussane na ne

    කිරියෙ කට්ටියගේ උදව්වෙන් මම පොටො ශූට් එක කරා. වැඩෙ හිතුවටත් වැඩිය ලස්සනට උනා කියලා හිතනව. මෙ ලින්ක් එකට ගිහිල්ලා බලලා තව අඩුපාඩු හදාගන්න තියෙනවනන් කියන්න. හැමොටම ස්තූතී 🤍

    Pre Shoot Part 1
    Pre Shoot Part 2
    ------ Post added on Nov 28, 2023 at 9:44 AM
     
    • Sad
    Reactions: Chimpanzee Putha