Wedding Photography

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උඹලගේ වෙඩින් එකේ soft copies හම්බෙන්න සහ ඇල්බම් හම්බෙන්න කොච්චර කාලයක් ගියාද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මාස 4ක් ගියා.
    ඇල්බම් එකටද, සොෆ්ට් කොපීස් වලටද ?

    masa ganak giya
    etana delay une ape, mokada photos select karanna edit karapuwa review karanna time yanawa sahenna
    සොෆ්ට් කොපීස් දුන්නේ කොච්චර කාලෙකින්ද ?
    ------ Post added on Apr 5, 2023 at 12:26 AM
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ඇල්බම් එකටද, සොෆ්ට් කොපීස් වලටද ?


    සොෆ්ට් කොපීස් දුන්නේ කොච්චර කාලෙකින්ද ?
    ------ Post added on Apr 5, 2023 at 12:26 AM
    Album එකට
     
    ජෝක් ජෝක්. @Geshi95 ව තමා බඳින්න ඉන්නේ
    Hungry Drag Queen GIF by BenDeLaCreme
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,939
    1
    31,458
    113
    - උඩරට -
    උඹලගේ වෙඩින් එකේ soft copies හම්බෙන්න සහ ඇල්බම් හම්බෙන්න කොච්චර කාලයක් ගියාද?
    මගේ යාලුවෙක් ඉන්නවා ඇල්බම් එක හම්බ උනේ අවුරුද්දකින්ලු 🤣🤣 එතකොට ෆොටෝ බලන්න තිබ්බ උනන්දුව කල් ඉකුත් වෙලාලු..