ළඟදී බැඳපු අය පොඩ්ඩක් මෙහාට

Let Me Go

Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    පැක්ස් ගානට soft drink කොච්චර ගියාද ?

    බයිට් එහෙම මොනාද තෝරගන්නේ ? කොච්චර ගියාද

    අරක්කු දෙන්න වෙනවා නම් shots දෙන එකද හොඳ? බෝතල් කීයක් යයිද? හදාගන්නේ කොහොමද
     
    • Like
    Reactions: craabeysinghe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,210
    1
    101,034
    113
    34
    Kalutara
    Schitts Creek Comedy GIF by CBC
     
    • Haha
    Reactions: Sathira529 and vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පැක්ස් ගානට soft drink කොච්චර ගියාද ?

    බයිට් එහෙම මොනාද තෝරගන්නේ ? කොච්චර ගියාද

    අරක්කු දෙන්න වෙනවා නම් shots දෙන එකද හොඳ? බෝතල් කීයක් යයිද? හදාගන්නේ කොහොමද

    uba marry karannada yanne?

    shots dennawata wada hodai nodi inna eka ban, nikan nondi wenna wei
    uba invite karana set eke balapan bona ewun kiyak innawada kiyala?
     
    • Like
    Reactions: craabeysinghe

    Morbius

    Well-known member
  • එකෙක් ආවා වෙඩින්ග් එකට ඌ තනියෙන් වොඩ්කා බෝතලයක් ගැහුවා.හැබැයි ඌ උසයි මහතයි.හරියට ඩඩ්ලි සිරිසේන වගෙ ශේප් එක. ඒත් ගානක් නෑ ඌට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    පැක්ස් ගානට soft drink කොච්චර ගියාද ?

    බයිට් එහෙම මොනාද තෝරගන්නේ ? කොච්චර ගියාද

    අරක්කු දෙන්න වෙනවා නම් shots දෙන එකද හොඳ? බෝතල් කීයක් යයිද? හදාගන්නේ කොහොමද
    Shots denna epa bn. Sinhalunta kochchar dunnath madi eetpasse ubalata lajja karawi than than wala gihin
    open bar දාන්න එපා බන්, ශොට්ස් දීපන්. කවුරුහරි වගකීමක් ගන්න පුලුවන් එකෙක්ට වැඩේ පවරපන් කට්ටිය බොන ගාන බලලා බෙදන්න. අනික max 50 2ක් වගෙ එකෙක්ට දීපන්. එතනින් එහාට control නැති වෙනවා. ඊලඟ දේ තමා එකක් බොන්න ඌට විනාඩි 45 60ක් වගෙ වෙලා දීපන් pace කරපන් ඒ විදියට.

    office එකේ හුකන්නලා එනවනම් උන්ට කියපන් හාන්න එපා කියලා. ඕකට වත් සපොර්ට් කරන්න බැරි උන්නම් ඉන්නෙ ආස්‍රය කරන්න එපා. නෑයො ගැනත් ඒ විදිය්ට බලපන්.

    බයිට්ස් වලට කරන්න තියෙන්නෙ කොටුවෙන් (David gram වගේ ) කජු + මුරුක්කු මික්ස් එක අරන් මික්ස් කරලා දීපන්. කජු විතරක් දීලා පිරිමහන්න බෑ. අනික පලතුරු (ඇපල්, මිදි, දොඩම්) වගේ කපලා දීපන්.

    බීම ගනින් agency එකකින්, ඉතුරු උනොත් දෙන්න පුලුවන් ආයි. mega ගන්න එක ලාබ වෙයි. ශොට් එකකට 100-150ml වගේ තියපන්.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,210
    1
    101,034
    113
    34
    Kalutara
    වෙඩින් දෙකකටයි ගියේ බොන්න දුන්නෙ නැති. එකක් නම් කොරොනා කාලෙ ගත්ත එකක් බොන්ම දුන්නෙ නැත්තෙ ඒකයි. ඒකටත් පිටින් ගෙනිහින් බිව්වා. අනික ගිය සතියෙ ගිය එක. පට්ටම ඩෙඩ් ක්‍රව්ඩ් එකක් තමා හිටියෙ ඔය දෙකේම.