Wedding Planning Thread 4 - වෙඩිම කර ලගටම ඇවිත් මචංලා

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Photo album, Thank you card හදනවා නම් කලින් samples ටිකක් බලලා හිටපන්.

    Wedding cake දෙනවා නම් එ්කත් කලින් බලලා හිටපන්. (සමහරු ලොකු පෙට්ටියක චූටි කේක් කෑල්ලක් දානවා)

    පොල් බිඳිනවා නම් එක shot එකෙන් බිඳින ක්‍රමයක් මාමාට පුරුදු කරපන්.

    Wedding එකට එන අය විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නෙ කෑම. එ්ක හොඳට තියෙන්න ඕනෙ, පරක්කු කරන්නැතුව මේස වලට දෙන්න ඕනෙ. බයිට් වගේ එ්වා කාලා අත පිහින්න tissue අනිවා තියන්‍න ඕනෙ. (සමහර wedding hall වල එවුන්ට එ්ක අමතක වෙනවා)

    විල් බැරෝ, මල් කරත්ත වගේ ගොන් ආතල් ගන්න හදන්න එපා කියලා යාලුවන්ට කියපන්.

    * මං කසාද බැඳලා නෑ
     

    Adolescence

    Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    විල් බැරෝ, මල් කරත්ත වගේ ගොන් ආතල් ගන්න හදන්න එපා කියලා යාලුවන්ට කියපන්.
    අපෝ . ඒ වගේ උන් ආශ්‍රයක් නෑ

    මේ සීන් ප්ලැන් කරලම නේද මේ එකවුන්ට් එක හැදුවේ
    එනිවේ සුභපැතුම් මංගල්ලෙට
    නැතුව බෑනේ . Thank You
    ------ Post added on May 13, 2025 at 10:03 AM
     

    Adolescence

    Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    poruva ashtaka okkoma ekkenekta deelada tiyenne? eka package ekakin gatthanan lesi.
    package මචන් . ඒවා කෙල්ලගේ පැත්තෙන් නේද බලන්නේ

    jewellery hadlada tiyenne?
    තාම ගත්තේ නෑ . ඒ ගැනත් අහන්න කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්මා
    https://elakiri.com/threads/wedding-එකට-ගන්න-jewellery-ගැන.2207203/
    ------ Post added on May 13, 2025 at 10:20 AM
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    package මචන් . ඒවා කෙල්ලගේ පැත්තෙන් නේද බලන්නේ


    තාම ගත්තේ නෑ . ඒ ගැනත් අහන්න කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්මා
    https://elakiri.com/threads/wedding-එකට-ගන්න-jewellery-ගැන.2207203/
    ------ Post added on May 13, 2025 at 10:20 AM
    Dekama ekama davase gannavanan ethn bage bage yanava dennagenma
     
    • Like
    Reactions: Adolescence

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    882
    483
    63
    Cinnamon Kingsbury plate ekak keeyada? Menu kohomada? Hall charges (number of guests ekka)
    Wisthara kohomada?