රත්තරං;17658626 said:මචෝ මේක තමා දාන්න වෙන්නේ. උබටත් බැදල හය මාසේ යද්දි තේරෙයි මම කියපු දේ
අවසාන මොහෝත මාගේ.....
පෝරකය දෑස මානේ.............

නෙදකිං.. ඔය තරමට පවුල් ප්‍රශ්න තියෙද බං තොපේ..



රත්තරං;17658918 said:ගෑනු ඉන්න තැන් වලින් කොතැනද ඕයි ප්‍රශ්න නැත්තේ?![]()





විසඳගනිං බං කතාබහ කරලා..
යෝජිත විවාහයක් ද නැත්තං යාළු වෙච්චි එකක්ද මචෝ..?


