Wedding Song

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..ඔය වෙඩින් වල ෆොටොස් එහෙම එඩිට් කරලා වීඩියෝ ක්ලිප්ස් එහෙම හදන කොට ඒකට පසුබිමට දාන්න හොද ජනප්‍රිය ඉංග්‍රිසි සිංදු ටිකක් මට පොඩ්ඩක් කියපල්ලකෝ..ඔය ටීවී එකේ වෙඩින් ප්‍රොරෝග්‍රැම්ස් වල එහෙම යනවා නියම සිංදු ටිකක් මට අන්න එවගේ සිංදු ටිකක් හොයලා දීපල්ලා ලොකු උදව්වක්...
    ඉංග්‍රිසි නම් වඩා හොදයි..
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    LIONEL RICHIE - HELLO LYRICS​



    GEORGE BENSON - NOTHING GONNA CHANGE MY LOVE FOR You​


    When I Say I Do


    komeda macho me tika
    gdpit_com_182051206_626.gif
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    *Baby I love U -UB 40
    *brayen adem
    *Thats the way it is-Celine dion
    * you are my sun sine rise- " "
    *Blue-One Love
    *Say-John Mayer
    * Gemak Deela_ Fill T :D :D :D :D :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මචන්ලා මේ වීඩියෝ එකේ පසුබිමින් යන සිංදුව මොකක්ද බන් ඒක ගොඩක් ලස්සනයි වගේ....​

    මුලින්ම යන සිංදුව

    Jimmy Cliff - I can see clearly now

    ෙදවනිය යන සිංදුව

    Colbie Caillat - I Do
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මචන්ලා මේ වීඩියෝ එකේ පසුබිමින් යන සිංදුව මොකක්ද බන් ඒක ගොඩක් ලස්සනයි වගේ....​


    මචං ඒ Jimmy Cliffගේ I can see clearly now :yes:





    මේකත් හොදයි

     
    Last edited: