Wedding vendors help

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඉතින් කොල්ලනේ මන් බඳිනවා!🥴
    wedding එක නම් බොහොම සුළුවට කරන්නේ, ඒත් inflation එකේ හැටියට බර වියදම්. :cry:

    ගොඩක් main දේවල් ලෑස්ති.
    තව vendors ල කීපයක් හොයාගන්න තියනවා. උබලගේ උදව් අවශ්‍යයි.
    low cost suggestions කියපල්ලා

    1. Groom shoes and accessories
    2. Bestman shoes and accessories (පිටකොටුවේ ලාබ තැන් තියනව නම් කියන්න )
    3. Groom and bestman hair and makeup (ronaldo cut කපන උන් නම් නෙමෙයි. decent haircut/makeup දෙන උන් )
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113

    sapaththu kadekata gihin hoda dekak ganin.

    wedding kiyala kiyanna epa. kiwwoth gana double karai.

    honda salon ekakata gihin karaganin ban. ekath wedding kiyala nokiwwama gana adui.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    ඉතින් කොල්ලනේ මන් බඳිනවා!🥴
    wedding එක නම් බොහොම සුළුවට කරන්නේ, ඒත් inflation එකේ හැටියට බර වියදම්. :cry:

    ගොඩක් main දේවල් ලෑස්ති.
    තව vendors ල කීපයක් හොයාගන්න තියනවා. උබලගේ උදව් අවශ්‍යයි.
    low cost suggestions කියපල්ලා

    1. Groom shoes and accessories
    2. Bestman shoes and accessories (පිටකොටුවේ ලාබ තැන් තියනව නම් කියන්න )
    3. Groom and bestman hair and makeup (ronaldo cut කපන උන් නම් නෙමෙයි. decent haircut/makeup දෙන උන් )
    Modern Shoe Mart-Pettah

    Google Search karapan

    Haircut ithin salon liyo thamai.45 wage wenawa 3 denekta.location eka danne nathuwa kiyanna ba