wedding related business කරන උන් වරෙල්ලා

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    wedding related business කරන උන් වරෙල්ලා

    යාලුවනේ, මම පොඩි වැඩක් පටන් ගන්න හදන්නෙ.



    මේක Wedding Directory Website එකක්. ලංකාවෙ wedding related business target කරල තමයි හදන්නෙ.

    Wedding venues | Saloons | Beauticians & Hair Dressers | Bridal Wear | Wedding photographers | Flowers and Decorations | Wedding Cakes | Wedding planers | Honeymoon Locations | Stationery and Invitations | Wedding Accessories | Wedding Entertainment | Ashtaka & Jayamangala gatha | Bridal Jewelers | Bridal Mehendi | Wedding Transportation | Grooms' Wear | Hiring Tents & Chairs | Wedding Catering එකී මෙකී නොකී සෑම wedding related business කරන අයට අපිත් එක්ක නොමිලේ (සීමිත කාලයක් සඳහා) එකතු වෙන්න පුලුවන්.

    wedding vendors / suppliers ලට අපි දෙනවා separate web page එකක්.
    ඒ web page එකේ business එකට අදාල contact information, description, images, videos, location map, social media links, දාන්න පුලුවන්.
    Website නැති business වලට website විදිහට ඒක පාවිච්චි කරන්න පුලුවන්. website එක launch කරන්නෙ මේ මාසෙ 25 වෙනිදට.
    ඊට කලින් business owners ලට free listing දාගන්න chance එක අපි දෙනවා.
    අපිත් එක්ක එකතු වෙන්න කැමති, wedding related business කරන අය මට කියන්න.
    Sample listing එකක් බලන්න:
    http://wed.lk/listings/prabhath-kanishka-photography/

    මීට අමතරව අපි wedding related business වලට Photo shoots, video production, social media marketing කරන්න බලාපොරොත්තු වෙනවා.

    අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාගෙනම යන්න.
    https://www.facebook.com/lk.wed/

    වැඩි විස්තර සඳහා: +94115810086


    bump එකක්වත් දාගෙන යන්න. :)
     
    Last edited: