මචංල කවුරු හරි කෙනෙක් ඉන්නවද වෙඩින් වීඩියෝ වැඩ එහෙම කරන.
ඉන්නවනම් මට පොඩ්ඩක් කියල දෙනවද කොහොමද Adobe Premier වල Pre Shoot එකකට වගේ Color Effects එහෙම දාගන්නෙ කොහොමද කියල ? තව Wedding Video Editing කරන්න පටන් ගන්න කෙනෙක්ට ඕන කරන උපදෙස් ටිකකුත් දෙනවනම ලොකු දෙයක්...
එක වීඩියෝ එඩිටින් එකකට කීයක් විතර අර ගන්නවද වගේ දේවල් විස්තර ටිකක්...

Course කළාට ඉගෙන ගත්තට වැඩ කරල ගන්න දැනීම අර ගන්න බෑනෙ. ඒක එක්කෝ කාගෙන් හරි මේ විදියට අහගන්න වෙනව. නැත්තනම් තැනක ගිහින් කට්ටක් කාල වැඩ ඉගෙන ගන්න වෙනව. උඹ මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්කෙනෙක් ද?
)