Wedding.... Wedding....

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    උඹ බජට් එක දළ වශයෙන් හදලා බැලුවද බං...
    කියක් වගේ සෙට් වෙනවද... අඩුම 10ක් වත්...?

    epa wela inne 15 aduma. but eeta wada yanawa photo , liquor , dressing appa
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    OW ban hotel ekata witarak 10k yanawa ban, gold, saree, liquor, suit , 15 pani ban

    මත් කන බොන මිනිහා... එත් මම liquor නොදී ඉන්නයි හිතුවේ...
    උඹ ඔය 15 කියල කිව්වේ photo shoot ඒවා නැතුව නෙහ්...
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ow ban photo shoot ekata 180 yanawa . preshoot gannath onlune ban ganita. dan me yaluwk hamba una aduwata photo karala denawa kiwa. 120 witara wei
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Math thawa nobo dinakin badinawa. Dekama eka dawase. Lesi na ban. 15 paninawa. Okkotama wada prashne nadayo ekka.

    Unta one widihatai api badinna one. Redda!!!
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඇත්ත... නමුත් අපිත් ඕකම කරයි. නැත්නම් කරන්න වෙයි.මොන ජාතියේ කෙල්ලෙක් උනත් ආසාවක් තියෙනවා උන්ගෙම කියලා හීන මානේ.එහෙම නැති කෙල්ලෙක් නෑ.ඒක නැති කරන්නත් බෑ.ඇත්ත දැන දැන හැමෝම කරයි.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    matath thiyenne oya prashnemai ban, wedding hall eka unge gewal gawa thiyenna one. serala na parapuara kiyanna one. naththam tharaha wenawa magula. yanna ena transport api denna oone .
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Math thawa nobo dinakin badinawa. Dekama eka dawase. Lesi na ban. 15 paninawa. Okkotama wada prashne nadayo ekka.

    Unta one widihatai api badinna one. Redda!!!

    nadayonta huka ganda kiyapan ban. karala iwara unama thama therenne salli wala watinakama. naya nowi karapan oya ena ewun kala bila natala kiyak hari dila yai yanda
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,919
    17,562
    113
    Nowhere
    නෑයන්ගේ ලෝක අපවාදේ. මුන් ඇද කුද මනේ හොයන්නේ. කරන පර වැඩ වලට මුන්ට මගුල් කියලත් බෑ නොකියත් බෑ :D
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    wadak naha ban katha karala ape wife th ona wune hodama wedding eka ganna e dawaswala tharam ranudu wune naha api ekata ape ammata ita wada hodata ganna ona wunaa patta wiyadam giyee bro api wedding eka aran dawas 2k rata enna e magulata laksha 35k iwarai okkoatma aduma gane mama danneth naha monawada yaluwoo dunne kiyalawath , mama nam kiyanne salli thiyenawa nam witharak loku wedding ekak ganan eth dakak naha ban boru wada anthimata ithuru laga inna yaluwo tikai amamthaththai nadayo laga inna unui anik un okkoma kalaa bilaa gihin wadee giyanen samahara nadayooo innawa kiyala danneth wedding walin lol , e salli thibba nam mama hoda car ekak gananwa :(
    mn badinne na panala yanwa :(
     

    chathu4742

    Well-known member
  • මගේ කෙල්ලටට්ත් තියෙනවා මෙහෙම රුදාවක් අනික් උන්ට පේන්න මගුලක් ගන්න පට්ට ලොකු හොටෙල් එකක.... මම නම් ඉන්නෙ පැනල යන්න ඉඩ ලද ක්ශනිකෙන්:baffled::baffled::baffled:
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මගේ කෙල්ලටට්ත් තියෙනවා මෙහෙම රුදාවක් අනික් උන්ට පේන්න මගුලක් ගන්න පට්ට ලොකු හොටෙල් එකක.... මම නම් ඉන්නෙ පැනල යන්න ඉඩ ලද ක්ශනිකෙන්:baffled::baffled::baffled:

    oya kiwata mamath hithuwe ohoma thama but ratta penna magul kannai yanne oct wala ha ha