ඔය 4 🌟 වගේ හොටෙල් වල මොනවද යාලුවනේ offers තියෙන්නෙ. ඒ වගේ සාමාන්‍යයෙන් ප්ලේට් එකක් අඩුම යන්නේ 7000න් උඩ වගේ නේද? Galle face hotel, cinnamon hotels, වගේ? 4500-5000 වගේ යන හොඳ hotels මොනවද තියෙන්නෙ?