Weekend එක relax එකේ ගත කරන්න තැනක් ඕනේ
මචන්ලා, weekend එක 12-15ක විතර සෙට් එකකට ඉන්න පුලුවන්, swimming pool එකක් තියෙන කොළඹ කිට්ටුව low cost place එකක් දන්නේ කවුද,, කෑම කඩේකින් ගත්තත් අවුලක් නෑ.. BBQ එකක් දාගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි..
swimming pool එකක් තියෙන ගෙයක් වගේ උනත් අවුලක් නෑ දවසකට rent එකට ගන්න පුලුවන්නම්...