weekend හබරණ ගියා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    weekend එකේ හබරණ ගියා. ඒ ගමන් ගියා සෆාරි . මින්නේරිය යටවෙලා නිසා අපි ගියෙ කවුඩුල්ලට. හම්මො බන් මම ඒ විදියෙ experience එකක් ජීවිතේට අරන් තිබ්බෙ බෑ. මාරයි ඒකනම්. ජීප් එක නතර කලාම අලි සෙට් එකක්ම ජීප් එක වටෙන් යනවා. බොක සෙට් වෙනවා ඒකටනම්. :lol:

    උන් දිහා බලන් ඉද්දි තේරෙනවා උන්ගෙ මාර වැඩ ටිකක් තියෙන්නෙ, සාමාන්‍ය සත්තු වගේ නේමේ උන් අර communicate කරන විදි එහෙම ගයිඩ් කියද්දි තේරෙනවා. වෙනමම ලෝකයක් ඒක.

    දැන් මේකයි ත්‍රෙඩ් එක දාන්න හේතුව. එහෙ ගිහින් හවස 5 වෙන්න කලින් එලියට එන්න ඕනි. මට ආසයි බන් එහෙම කෑලෙ අතුලෙ රැයක් ඉන්න. කවුඩුල්ල ඇතුලෙනම් එහෙම බෑ කියලා තමා කිව්වෙ. යාලෙ / විල්පත්තු පුලුවන්ද? මට විස්තර දන්න කෙනෙක් හෝ කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් මට සෙට් කරලා දෙන්නකො කෑලේ ඇතුලෙ ඔය පැලක් වගේ ගහලා තියෙන එකක් රැයක් ගත කරන්න චාන්ස් එකක්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    ගොක්කොල අස්සෙන් එන ආසාවල්. 😂😂😂

    යන තැනක හොදට හොයල බලල පලයන්. අපි පුරේ දවසක් අපේම එකෙක්ගෙ හේනක බිව්වා රෑ. ජාමෙට ආයෙත් උන්ගෙ ගෙදර ආවෙ. ඊට පස්සෙන්ද අලි අර හේන විනාස කරලා. අපේ වෙලාව හොදයි.
    මොනා උනත් ඉතින් කරුමෙ තියෙනම් අලිය උඩින් හරි පාත් වෙනව ජැකාට වගේ. 🙄🙄🙄
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    alith ekka sellan na ban. unge mood awul wela tibboth aathal puken yanne. ape kollek maruna safari gihin ali pannala jeep eka peralila jeep ekata yata una u.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    details dapanko?
    family accomodation kohomada?

    මම හිටියේ Cinnamon Lodge එකේ මචන්, මේ දවස් වල guestලා අඩුයි. ඒ නිසා මාරම නිදහස්. උන්ගෙ සර්විස් එකත් මරු. මම ගිය ඒවගෙන් හොඳම උන්ගෙ සර්විස් එක. මම පොඩි ඔෆර් එකකකට මචන් ගියේ, මේ දවස් වල මම හිතන්නෙ එක Deluxe double rate 35- 37ක් විතර වෙයි.

    environment එකත් සුපිරි. පිටිපස්සෙ තනිකර වැව. හොටෙල් එකෙන්නම් මචන් සෆාරි ගන්න යන්න එපා. ගාන වැඩී, එලියෙන් ගනින්. එලියෙන් උනේ 12යි මට. තව මොනවද?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Habarana kale athule yaluwekge lodge ekak thiyenawa. Tree house ekai cabana dekai thiyenawa. Hammock gahala thiyenawa... Patta chill...
    Blaganna ekatai kaama uyana ekatai inna wenama geyak thiyenawa. Loku meals nan naa... simple diet thama thiyenne.
    Foreignerslta thamai denne meditate karanna en kattiyata.... Sinhalunta denne naa. Api giyath paduwe inna ona sindu dala bahubutha karanna baa.
     
    • Like
    Reactions: wtsamantha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හිටියේ Cinnamon Lodge එකේ මචන්, මේ දවස් වල guestලා අඩුයි. ඒ නිසා මාරම නිදහස්. උන්ගෙ සර්විස් එකත් මරු. මම ගිය ඒවගෙන් හොඳම උන්ගෙ සර්විස් එක. මම පොඩි ඔෆර් එකකකට මචන් ගියේ, මේ දවස් වල මම හිතන්නෙ එක Deluxe double rate 35- 37ක් විතර වෙයි.

    environment එකත් සුපිරි. පිටිපස්සෙ තනිකර වැව. හොටෙල් එකෙන්නම් මචන් සෆාරි ගන්න යන්න එපා. ගාන වැඩී, එලියෙන් ගනින්. එලියෙන් උනේ 12යි මට. තව මොනවද?

    safari ekata podi lamain awulak nedda ban
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    ගොක්කොල අස්සෙන් එන ආසාවල්. 😂😂😂

    යන තැනක හොදට හොයල බලල පලයන්. අපි පුරේ දවසක් අපේම එකෙක්ගෙ හේනක බිව්වා රෑ. ජාමෙට ආයෙත් උන්ගෙ ගෙදර ආවෙ. ඊට පස්සෙන්ද අලි අර හේන විනාස කරලා. අපේ වෙලාව හොදයි.
    මොනා උනත් ඉතින් කරුමෙ තියෙනම් අලිය උඩින් හරි පාත් වෙනව ජැකාට වගේ. 🙄🙄🙄
    ඒක ඇත්ත බන්. අපි ඊටපස්සෙ ගියා අනුරාධපුර. හිටිය තැනෙනුත් අහලා ගියා තිසා වැවට නාන්න කියල. හැම එකාම කිව්වෙ කිඹුලා නෑ කියලා. ටෞකන්න යකො පත කිඹුලෙක් හිටියනෙ නාන්න ගිය තැන. ගමේ මින්ස්සු කියනවා අවුරුදු ගානට දැක්කමයි කියලා, ඇත්තද බොරුද මන්දා ඒකනම්, මොන නෑමක්ද බන් අකුලගෙන ආවා

    කෝනම ලෙටියො දැක්කෙ නැතෙයි?

    නෑ බන්, ඌ ඉන්නෙ කුමනෙ

    alith ekka sellan na ban. unge mood awul wela tibboth aathal puken yanne. ape kollek maruna safari gihin ali pannala jeep eka peralila jeep ekata yata una u.
    ඒක ඇත්ත බන්, අර මම කිව්වා වගේ අලි සෙට් දෙකක් එකට එකතු උනා එක තැනකදි, එතකොට එක ටීම් එකක එකෙකව අනිත් එකේ එකා පැන්නුවා. ඒ පිරිම අලිලු. අර පන්නපු එක මල පැනලා ඉන්න ඇත්තෙ,ඌ ජීප් එකකට ගහන්න වගේ ගියා. ඌ තරහා පිට දැම්මෙ ජීප් එකේ උන්ගෙන් :lol:

    safari ekata podi lamain awulak nedda ban
    නෑ මචන්, අක්කගෙ පොඩි අය එක්ක ගිය නිසා තමා උන් අපිට කිව්වෙ කවුඩුල්ලට යන් කියලා. eco park කියලා එකක් තියේ, ඒකෙ ඉන්නවලු වාහන වලට ගහන එකෙක් කනේ හිලා කියලා. ඒ නිසා යන්න එපා මචන් ඒකට.
    ------ Post added on Nov 14, 2022 at 1:17 PM

    Habarana kale athule yaluwekge lodge ekak thiyenawa. Tree house ekai cabana dekai thiyenawa. Hammock gahala thiyenawa... Patta chill...
    Blaganna ekatai kaama uyana ekatai inna wenama geyak thiyenawa. Loku meals nan naa... simple diet thama thiyenne.
    Foreignerslta thamai denne meditate karanna en kattiyata.... Sinhalunta denne naa. Api giyath paduwe inna ona sindu dala bahubutha karanna baa.
    අඩෝ ගයිඩ් කාරයා කිව්වා මොකුත් නෑ කියලා, පිස්සු උත්තලා ගිහින් රෙන නිසා තමා අපිට යන්නත් නැත්තෙ, මචන් බැරිව්යිද බන් අපිටත් සෙට් කරගන්න :(
    ------ Post added on Nov 14, 2022 at 1:18 PM
     
    • Like
    Reactions: SLK_sri

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නැශන්ල් පාක් වල පැල් ගහන්න දෙන්නෙ නෑ, උබ එක්කො

    1. Wildlife department එකෙ National Park bunglow එකක් බුක් කරන්, නයිටක් ගහපම් ( උයන්න හාල්, පොල්, තුනපහ, බොන වතුර සියල්ල අරන් යන්න ඕන)

    ෆැමිලි එකක් නන්, බබාල / වයසක අය එක්කම යනව නන් මේක හොදයි

    2. National Park වලම කෑම්පින් සයිට් තියනව, Wilpattu, Hortan Plains වගෙ. ට්‍රැකර් කෙනෙක් දෙනව , ඌත් උබලත් එක්ක ඉන්නව, මේකෙ කන්න / බොන්න හදාගන්න අරන් යන්න ඕන
    නූඩ්ල්ස්, සොසෙජ්, පාන්, කූඩාරම්, ගැස් ලිප්, සියල්ල . කොල්ලො සෙට් වලට මේක හොදයි

    3. National Park එහෙකට මායිම් කරල, එක එකා ගස් උඩ පැල් අටවල, එහෙම experiance දෙන එවුන් ඉන්නව. යාල වගෙ සෑහෙන්න තියනව ( එහෙම එහෙක ඉදපන් )

    මේක නන් තනි බොරුව ගොඩක් වෙලාවට, සල්ලි කැඩිල්ලක් තියෙන්නෙ

    4x4 වාහනයක් තියනව නන් ඔප්ශන් 1 තමා හොදාම. නැතත් එකක් කුලියට ගන්න්න පුලුවන්, ගාන සැරයි ඉතින් දැන්, 25ක් වත් වෙයි නයිට ගහල ඇතුලෙ ඇවිදින්න
    උයල දෙන්න කට්ටිය ඉන්නව, ට්‍රැකර් කෙනෙක් වෙනම ඉන්නව
    Deep in Jungle experience එක තියනව

    ගාන සාදාරනයි

    Kumana B1

    GalOya

    Kumana B2
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    අඩෝ ගයිඩ් කාරයා කිව්වා මොකුත් නෑ කියලා, පිස්සු උත්තලා ගිහින් රෙන නිසා තමා අපිට යන්නත් නැත්තෙ, මචන් බැරිව්යිද බන් අපිටත් සෙට් කරගන්න :(
    ------ Post added on Nov 14, 2022 at 1:18 PM
    Meka machan podi gamakin athulema parakin yanna thiyenne. Kale border eka.. kalema thamai ithin balu ballek naa... wenama set karana eka sure naa bro...
    Math ekka yaman yana welawaka. @Kalegana awama yaman aniwa... Thawa innawa dennek thun denek mention karanna baa...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    අලි ඇත්තු අමුත්තන්ට කැමති නෑ. උන්ට කරදර කරන්න ලඟට යන්න එපා. නිකමට හරි අලියෙක් වාහනේ පෙරලලා උබ නොමැරී ජීවත් උනොත්, උබ මැරෙනකම් අලින්ට වෛර කරන කෙනෙක් වෙනවා. නිදහසේ හැදෙන අමුත්තන්ට කැමති සත්තු ඉන්නවා. එහෙම සත්තුන්ව බලන්න යන්න.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    weekend එකේ හබරණ ගියා. ඒ ගමන් ගියා සෆාරි . මින්නේරිය යටවෙලා නිසා අපි ගියෙ කවුඩුල්ලට. හම්මො බන් මම ඒ විදියෙ experience එකක් ජීවිතේට අරන් තිබ්බෙ බෑ. මාරයි ඒකනම්. ජීප් එක නතර කලාම අලි සෙට් එකක්ම ජීප් එක වටෙන් යනවා. බොක සෙට් වෙනවා ඒකටනම්. :lol:

    උන් දිහා බලන් ඉද්දි තේරෙනවා උන්ගෙ මාර වැඩ ටිකක් තියෙන්නෙ, සාමාන්‍ය සත්තු වගේ නේමේ උන් අර communicate කරන විදි එහෙම ගයිඩ් කියද්දි තේරෙනවා. වෙනමම ලෝකයක් ඒක.

    දැන් මේකයි ත්‍රෙඩ් එක දාන්න හේතුව. එහෙ ගිහින් හවස 5 වෙන්න කලින් එලියට එන්න ඕනි. මට ආසයි බන් එහෙම කෑලෙ අතුලෙ රැයක් ඉන්න. කවුඩුල්ල ඇතුලෙනම් එහෙම බෑ කියලා තමා කිව්වෙ. යාලෙ / විල්පත්තු පුලුවන්ද? මට විස්තර දන්න කෙනෙක් හෝ කනෙක්ශන් එකක් තියෙන කෙනෙක් මට සෙට් කරලා දෙන්නකො කෑලේ ඇතුලෙ ඔය පැලක් වගේ ගහලා තියෙන එකක් රැයක් ගත කරන්න චාන්ස් එකක්.
    දෙන්නම්... කලාවැවේ වැව්පිටියේ.... අලි ගැහුවොත්.... වගකීම ගන්නේ නෑ.....
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඒක ඇත්ත බන්. අපි ඊටපස්සෙ ගියා අනුරාධපුර. හිටිය තැනෙනුත් අහලා ගියා තිසා වැවට නාන්න කියල. හැම එකාම කිව්වෙ කිඹුලා නෑ කියලා. ටෞකන්න යකො පත කිඹුලෙක් හිටියනෙ නාන්න ගිය තැන. ගමේ මින්ස්සු කියනවා අවුරුදු ගානට දැක්කමයි කියලා, ඇත්තද බොරුද මන්දා ඒකනම්, මොන නෑමක්ද බන් අකුලගෙන ආවා
    ඇහුවමයි බන් තිසාවැවේ කිබුල්ලු හිටියා කියලා. අපේ මාමා කෙනෙක් ඉන්නවා ඔකේ ඉස්සරහම ගෙදර තියෙන්නේ. කවදාවත් උන් කියලා නැ කිබුල්ලු ඉන්න කතාවක්. උන් නම් රැටත් ගිහින් නානවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක ඇත්ත බන්. අපි ඊටපස්සෙ ගියා අනුරාධපුර. හිටිය තැනෙනුත් අහලා ගියා තිසා වැවට නාන්න කියල. හැම එකාම කිව්වෙ කිඹුලා නෑ කියලා. ටෞකන්න යකො පත කිඹුලෙක් හිටියනෙ නාන්න ගිය තැන. ගමේ මින්ස්සු කියනවා අවුරුදු ගානට දැක්කමයි කියලා, ඇත්තද බොරුද මන්දා ඒකනම්, මොන නෑමක්ද බන් අකුලගෙන ආවා

    නෑ බන්, ඌ ඉන්නෙ කුමනෙ

    ඒක ඇත්ත බන්, අර මම කිව්වා වගේ අලි සෙට් දෙකක් එකට එකතු උනා එක තැනකදි, එතකොට එක ටීම් එකක එකෙකව අනිත් එකේ එකා පැන්නුවා. ඒ පිරිම අලිලු. අර පන්නපු එක මල පැනලා ඉන්න ඇත්තෙ,ඌ ජීප් එකකට ගහන්න වගේ ගියා. ඌ තරහා පිට දැම්මෙ ජීප් එකේ උන්ගෙන් :lol:

    නෑ මචන්, අක්කගෙ පොඩි අය එක්ක ගිය නිසා තමා උන් අපිට කිව්වෙ කවුඩුල්ලට යන් කියලා. eco park කියලා එකක් තියේ, ඒකෙ ඉන්නවලු වාහන වලට ගහන එකෙක් කනේ හිලා කියලා. ඒ නිසා යන්න එපා මචන් ඒකට.
    ------ Post added on Nov 14, 2022 at 1:17 PM

    අඩෝ ගයිඩ් කාරයා කිව්වා මොකුත් නෑ කියලා, පිස්සු උත්තලා ගිහින් රෙන නිසා තමා අපිට යන්නත් නැත්තෙ, මචන් බැරිව්යිද බන් අපිටත් සෙට් කරගන්න :(
    ------ Post added on Nov 14, 2022 at 1:18 PM
    මින්නේරියෙ සෆාරි ගිහිං ඔය කියන කනේ හිලා ගැහුවා සෆාරිජීප් එකකට බලාගන ඉද්දි. බොක්ක කූල් වෙලා හිටියෙ.