Weekend jobs

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Weekend එකේ කරන්න පුළුවන් jobs /passive income එකක් හොයන්න මොනවද තියෙන්නේ studentලට කොළඹ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Keells Super වලට ඕනෙම දවසක හවස 6 න් පස්සේ වැඩට ගන්නවා ලු. 6 ඉඳන් 10 වගේ වෙනකම් partime කරන්න තියෙන්නේ. Wijerama පැත්තේ campus උන් ගොඩක් ඕක කරනවා.

    Byke එකක් තියනවා නම් Uber Eats එකට join වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Keells Super වලට ඕනෙම දවසක හවස 6 න් පස්සේ වැඩට ගන්නවා ලු. Wijerama පැත්තේ campus උන් ගොඩක් ඕක කරනවා.

    Byke එකක් තියනවා නම් Uber Eats එකට join වෙන්න.

    👍 thanks,
     
    • Like
    Reactions: U-tag