Weekly E Money Hangout

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    නියම වැඩක්. අපිත් ලඟදි podcast එකක් පටන් ගත්ත Marketing ඉස්කෝලෙ කියල Marketing ගැන කථා කරන්න. ලංකාවේ ලොකු අඩුවක් වෙලා තියෙන දෙයක් තමයි podcast.

    Hangout වලින් Hangout on Air දාලා කරන්න. එතකොට කෙලින්ම Youtube recording එකක් විදියට එනව. (අපි නම් ටිකක් වෙනස් විදියක් පාවිච්චි කරන්නෙ) තැන් කීපයක ඉන්න අය එකතු වෙලා Podcast එකක් කරන්න තියෙන හොදම විදියක් තමයි Hangout on Air.

    සුභ පැතුම් වැඩේ පටන් ගන්න හැමෝටම. පුළුවන් හැම විදියටම මේක ශෙයාර් කරල උදව්වක් කරන්නම්

    me lahiru da thilinada?
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    හා හා.. මම ඇහුවා මේකෙ මුල ඉදලම.එලටම යනවා වැඩේ.හැබැයි ඉතින් ජාත්යන්තරේ ජයගන්න හැටි තිබුනානම් තමයි ගොඩක් වැදගත්.ඔයාල කරන්නෙ ලෝකල් බිස්නස් ඒම් කරලනෙ.

    ඔව්. අපි දැනට ලංකාවෙ ඇතුලෙ ගැන විතරයි කථා කරන්නෙ. තවම පටන් ගත්ත විතරයි නෙ. :) ඉස්සරහට SEO ගැන හා අනිත් දේවල් ගැන කථා කරන්න බලාපොරොත්තු වෙනව. හැබැයි මේ සතියෙ කරපු podcast ටික නම් ගොඩක්ම focus කලේ ලංකාව ගැනම විතරක් නෙමෙයි.

    me lahiru da thilinada?

    ළහිරු :)
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    komada bn set wenne ???

    Youtube creator studio එකෙන් Live video වලට ගියාම, Live event එකක hangout තෝරන්න තියෙනව. එතනින් hangout එක දැම්මම පුළුවන් කෙලින්ම hangout වලට කනෙක්ට් වෙලා Live stream කරන්න.

    https://support.google.com/youtube/answer/7083786?hl=en