Weel blanc and weel alignment

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    Weel blanc and weel alignment කියන්නෙ එකක් ද දෙකක්ද ?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    2 K

    Hari welawata karaganna kammali kamata inne nathuwa habai... Nathnam Tyre danna wela nathi wenne.
    ------ Post added on Jan 10, 2022 at 9:00 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Weel blanc and weel alignment කියන්නෙ එකක් ද දෙකක්ද ?
    දෙකක්
    වීල් බලන්සින් කරන්නේ ටයර් රීම් එකෙන් මාරු කරාම. හරි නම් ටයර් එක රීම් එකෙන් ගැලෙව්වොත් කරන්න ඕනා.
    මොකද ටයර් එකයි රීම් එකයි දෙක එකට හයි කරාම සමහර තැන් වෙනස් එක අක්ෂයක් වටා කැරකෙනකොට. එක හරි යන්න බර (ස්ටිකර් වෙයිට්) අලෝලා හදන එක. එතකොට ටයර් නිවැරදිව ගෙවෙනවා. මේක සාමාන්‍යයෙන් කරන්නේ අලුත් ටයර් එකක් දානකොට. දැකලා ඇති කාර ජීප් වල අගලේ අගලේ කොටු ඊයම් වලින් පොඩි පතුරක් වගේ අලෝලා.

    වීල් අලියින්මන්ට් කියන්නේ කාලයක් පදිනකොට ටයර් පැත්ත ගෙවෙන එක අඩු කරන්න කාර් එකේ තියන අජස්ට්මන්ට් 3 හෝ 1 එකක් (වාහනෙන් වාහනේට මේක 3 ද 1 ද කියන එක වෙනස් වෙනවා) කරලා නිවැරදි කරන එක. එතකොට ටයර් පැත්ත ගෙවෙනවා එහෙම නම් නිවැරදි කරගන්න පුළුවන්. අනික ස්ටීරින්ග් වීල් එක සමබර නැත්තන් එකත් මෙකෙදීම කරනවා.කිලෝමීටර් 3000 - 5000 වගේ කරනවා (3ම අජස්ට් කරන්න තියන එකක් නම් නිතර කරන එකෙන් වැඩි ප්‍රතිපල ගන්න පුළුවන්)

    මේ දෙක දෙකක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,147
    113
    උපදෙස් දෙකක්

    Alignment කරද්දී එක steering bar හයියෙන් කැරකුනොත් රිබන් එක කැඩිලා හෝර්න් ගහන්න බැරි වෙනවා.

    පිස්සෙක් alignment කරලා, ගාල්ල ගිහින් ආවා.... ටයර් දෙකේම කම්බි පෑදිලා තිබ්බා

    Balancing ඊයම් බරුවක් වැදිලා හයි වේ එකේ රෝදයක් පිපිරුවා.

    Famous, Google review හොඳ තැනකින් විතරක් කරගන්න....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    උපදෙස් දෙකක්

    Alignment කරද්දී එක steering bar හයියෙන් කැරකුනොත් රිබන් එක කැඩිලා හෝර්න් ගහන්න බැරි වෙනවා.

    පිස්සෙක් alignment කරලා, ගාල්ල ගිහින් ආවා.... ටයර් දෙකේම කම්බි පෑදිලා තිබ්බා

    Balancing ඊයම් බරුවක් වැදිලා හයි වේ එකේ රෝදයක් පිපිරුවා.

    Famous, Google review හොඳ තැනකින් විතරක් කරගන්න....
    මේ කතාව ඇත්ත. මටත් වෙලා තියනවා වාහනේ කලින් පැත්තට ඇද්දේ නැති උනාට කරාට පස්සේ පැත්ත අදිනවා.එතකොට ආයේ කරවන්න ඕනා. නැති නම් හරියන තැනකින් කරන්න ඕනා. එක වෙන්නේ 60 kmph වගේ වේගෙන් ගිහින් එකපාර බ්රේක් කරන කොට. නිකන් ගහනකොට තේරෙන්නේ නෑ වැඩිය. කරලා ඉවර උනාම හොදට බලන්න ඕනා.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    දෙකක්
    වීල් බලන්සින් කරන්නේ ටයර් රීම් එකෙන් මාරු කරාම. හරි නම් ටයර් එක රීම් එකෙන් ගැලෙව්වොත් කරන්න ඕනා.
    මොකද ටයර් එකයි රීම් එකයි දෙක එකට හයි කරාම සමහර තැන් වෙනස් එක අක්ෂයක් වටා කැරකෙනකොට. එක හරි යන්න බර (ස්ටිකර් වෙයිට්) අලෝලා හදන එක. එතකොට ටයර් නිවැරදිව ගෙවෙනවා. මේක සාමාන්‍යයෙන් කරන්නේ අලුත් ටයර් එකක් දානකොට. දැකලා ඇති කාර ජීප් වල අගලේ අගලේ කොටු ඊයම් වලින් පොඩි පතුරක් වගේ අලෝලා.

    වීල් අලියින්මන්ට් කියන්නේ කාලයක් පදිනකොට ටයර් පැත්ත ගෙවෙන එක අඩු කරන්න කාර් එකේ තියන අජස්ට්මන්ට් 3 හෝ 1 එකක් (වාහනෙන් වාහනේට මේක 3 ද 1 ද කියන එක වෙනස් වෙනවා) කරලා නිවැරදි කරන එක. එතකොට ටයර් පැත්ත ගෙවෙනවා එහෙම නම් නිවැරදි කරගන්න පුළුවන්. අනික ස්ටීරින්ග් වීල් එක සමබර නැත්තන් එකත් මෙකෙදීම කරනවා.කිලෝමීටර් 3000 - 5000 වගේ කරනවා (3ම අජස්ට් කරන්න තියන එකක් නම් නිතර කරන එකෙන් වැඩි ප්‍රතිපල ගන්න පුළුවන්)

    මේ දෙක දෙකක්.
    hariyatama utthare deela thiyenawa
     
    • Like
    Reactions: wqe123