Weight gain කරන අයට කන්න සුපිරි කෑමක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    Weight gain වලට ස්නැක් දෙකක් ඕනේ

    දැනට උදේ නැගිට්ට ගමන් මේක හපලා කනවා

    50g oats
    125ml fresh milk
    2 table spoon peanut butter
    5 dates


    හවසට මේක කනවා

    50g samaposha
    125ml fresh milk
    1 Table spoon peanut butter
    5 dates
    20g coconut


    මට මේ ධාන්‍ය කෑම කද්දි නම් එපාවෙනවා, සෑහෙන්න වෙලා හපන්න ඕන .

    මට කියනන්කෝ මේ දෙක ර්‍රප්ලේස් කරගන්න , මස් , මාලූ , චීස් හරි පොඩ්ඩක් වෙනස් කෑමක් etc



    2bf77b12b2f2dff1e12d41736400dbb6.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ast, alt, ldl ambanaka wadi wela inne
    dan fasting wannku karanawa 🙁

    ubalata kiyanne puluwan tharam Carbohydrates uttawal kana ekanam 0 karapalla. carb = suger