Weight gain වලට ස්නැක් දෙකක් ඕනේ
දැනට උදේ නැගිට්ට ගමන් මේක හපලා කනවා
50g oats
125ml fresh milk
2 table spoon peanut butter
5 dates
හවසට මේක කනවා
50g samaposha
125ml fresh milk
1 Table spoon peanut butter
5 dates
20g coconut
මට මේ ධාන්‍ය කෑම කද්දි නම් එපාවෙනවා, සෑහෙන්න වෙලා හපන්න ඕන .
මට කියනන්කෝ මේ දෙක ර්රප්ලේස් කරගන්න , මස් , මාලූ , චීස් හරි පොඩ්ඩක් වෙනස් කෑමක් etc