Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Weight loss secrets
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි උබල අතර ඇතිනේ අම්බානක ඇගේ බර සහ තඩි රා බඩවල් හින්ද දුක් විඳින උන්. අන්න ඒ අයට බර අඩු කරගන්න අත්දැකීමේන්ම දන්න දෙයක් කියන්න යන්නේ.

මේකයි මගේ වයස දැන් 23ක් වෙනව.

මට අවුරුදු 21 දි බර කිලෝ ග්‍රෑම් 91ක් තිබ්බ

අවුල තියෙන්නේ මම මිටියි අඩි 5යි අඟල් 8යි උස

ඉතින් අර BMI එකේ හැටියට පට්ට චා

හැබැයි මට ගොඩක් උන්ට වගේ තන්, අලි බඩවල් තිබ්බෙ නෑ. හැබැයි පොඩියට බඩක් තිබ්බ

අවුල තිබ්බේ මුලු ඇඟම හෙනට මහත් උනා ඉන 36 හමාරක් විතර උනා

අතවල් හෙන සයිස් ටී ෂර්ට් අඳින්න බැරිම උනා :්sorry:

දුවන්න අමාරුයි, හති වැටෙනව

දනහිස් අමාරුවකුත් ආව

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ මොකද මහත උනාට මිටිනේ

මම සෑහෙන්න මහන්සි උනා මගේ බර අඩු කරගන්න.

ගෙදර මමම හදාගත්ත බර උස්සන ඒව වලින් පැය 2ක් විතර හැමදාම කරලත් බර අඩු උනේ නෑ.

ඒව කරාට තුන් වේලටම ජේතවනාරාමයක් ගිළිනව

මොකද මට සෑහෙන්න කන්න පුලුවන්. හෙන තඩි පන්ගුවක් කනව මම.

හැබැයි මම අර කරපු වියායාම වලින් අවුරුදු 2ටම අඩු උනේ කිලෝ 2ක් වගේ

බට් බෙල්ල දෙපැත්තේ මොල්ලි දෙකක් ආව.  අත්වල එළ හැඩයක් ලාවට පේන්න ගත්ත. පපුව එහෙමත් ලස්සන උනා

මගේ ලොකුම වෙනසක් උනේ රේඩියෝවේ බනක් අහල.  උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ බනකට කිව්ව. කෑම කෑම ගැන. අපිට ඕනවට වඩා අපි කන එක ගැන. ඒක මගේ හිතට වැදුන.

එදා ඉඳින් වෙනද කන ප්‍රමානෙන් 5න් 1කක් විතරක් කන්න ගත්ත.  ලේසි උනේ නෑ ඒත් අර බන මතක් කර කරම එහෙම කෑව. ගොඩක් රස දවසටත් අමාරුවෙන් නවත්වගත්ත.  තෙල් කෑම කන එක නැවැත්තුව.

මුලදි ලේසි උනේනෑ අම්ම කැමති නෑ මම කෙට්ටු වෙනවට. කෙච්චර තේරුම් කරත් අහන්නෑ. පොඩි පිඟානකට පොඩ්ඩක් බෙදන්න කිව්වත්. අම්ම ඒ ගමන පොඩි පිඟානකට හෙනට තද වෙන්න බෙදන්න ගත්ත  ඒවත් පාලනය කරන්න කොහෙම හරි පොඩ්ඩක් කන්න පුරුදු උනා.

මටම හිතා ගන්න බෑ බන් උන වෙනස ගැන. මාස 8යි ගියේ මගේ බර කිලෝ 81යි 300කට බැහැල.  ඉන 34යි. බඩක් ඇත්තෙම නෑ. සික්ස් පැක් ලාවට පේනව. අත් ලස්සනයි ට්‍රයි සෙප් මසල් එක කැපිල පේනව.

උබලට කියන්න තියෙන්නේ.

කොච්චර වියායාම කරත්. කෑම තමයි මූලිකම දේ බර අඩු කරගන්න. ඒක කරපන් අනිවා කරන්න පුලුවන්. බුදුම්ප ඔන්න මගේම අත්දැකීමක් කිව්වේ.

[QUOTE="Sandaru Kalhara, post: 17009117, member: 502427"] [SIZE="4"][COLOR="Blue"]මේකයි උබල අතර ඇතිනේ අම්බානක ඇගේ බර සහ තඩි රා බඩවල් හින්ද දුක් විඳින උන්. අන්න ඒ අයට බර අඩු කරගන්න අත්දැකීමේන්ම දන්න දෙයක් කියන්න යන්නේ. මේකයි මගේ වයස දැන් 23ක් වෙනව. මට අවුරුදු 21 දි බර කිලෝ ග්‍රෑම් 91ක් තිබ්බ :dull: අවුල තියෙන්නේ මම මිටියි අඩි 5යි අඟල් 8යි උස :yes: ඉතින් අර BMI එකේ හැටියට පට්ට චා :angry::angry::angry: හැබැයි මට ගොඩක් උන්ට වගේ තන්, අලි බඩවල් තිබ්බෙ නෑ. හැබැයි පොඩියට බඩක් තිබ්බ :P අවුල තිබ්බේ මුලු ඇඟම හෙනට මහත් උනා ඉන 36 හමාරක් විතර උනා :dull: අතවල් හෙන සයිස් ටී ෂර්ට් අඳින්න බැරිම උනා :්sorry: දුවන්න අමාරුයි, හති වැටෙනව :sorry: දනහිස් අමාරුවකුත් ආව :sorry: ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ මොකද මහත උනාට මිටිනේ :sorry: මම සෑහෙන්න මහන්සි උනා මගේ බර අඩු කරගන්න. ගෙදර මමම හදාගත්ත බර උස්සන ඒව වලින් පැය 2ක් විතර හැමදාම කරලත් බර අඩු උනේ නෑ. ඒව කරාට තුන් වේලටම ජේතවනාරාමයක් ගිළිනව :D මොකද මට සෑහෙන්න කන්න පුලුවන්. හෙන තඩි පන්ගුවක් කනව මම. :dull: හැබැයි මම අර කරපු වියායාම වලින් අවුරුදු 2ටම අඩු උනේ කිලෝ 2ක් වගේ :sorry: බට් බෙල්ල දෙපැත්තේ මොල්ලි දෙකක් ආව. ;) අත්වල එළ හැඩයක් ලාවට පේන්න ගත්ත. පපුව එහෙමත් ලස්සන උනා :D මගේ ලොකුම වෙනසක් උනේ රේඩියෝවේ බනක් අහල. :baffled: උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ බනකට කිව්ව. කෑම කෑම ගැන. අපිට ඕනවට වඩා අපි කන එක ගැන. ඒක මගේ හිතට වැදුන. එදා ඉඳින් වෙනද කන ප්‍රමානෙන් 5න් 1කක් විතරක් කන්න ගත්ත. :baffled: ලේසි උනේ නෑ ඒත් අර බන මතක් කර කරම එහෙම කෑව. ගොඩක් රස දවසටත් අමාරුවෙන් නවත්වගත්ත. :sorry: තෙල් කෑම කන එක නැවැත්තුව. මුලදි ලේසි උනේනෑ අම්ම කැමති නෑ මම කෙට්ටු වෙනවට. කෙච්චර තේරුම් කරත් අහන්නෑ. පොඩි පිඟානකට පොඩ්ඩක් බෙදන්න කිව්වත්. අම්ම ඒ ගමන පොඩි පිඟානකට හෙනට තද වෙන්න බෙදන්න ගත්ත :D:D ඒවත් පාලනය කරන්න කොහෙම හරි පොඩ්ඩක් කන්න පුරුදු උනා. :dull: මටම හිතා ගන්න බෑ බන් උන වෙනස ගැන. මාස 8යි ගියේ මගේ බර කිලෝ 81යි 300කට බැහැල. :D:D:D:love: ඉන 34යි. බඩක් ඇත්තෙම නෑ. සික්ස් පැක් ලාවට පේනව. අත් ලස්සනයි ට්‍රයි සෙප් මසල් එක කැපිල පේනව. :D:D:D:D උබලට කියන්න තියෙන්නේ. කොච්චර වියායාම කරත්. කෑම තමයි මූලිකම දේ බර අඩු කරගන්න. ඒක කරපන් අනිවා කරන්න පුලුවන්. බුදුම්ප ඔන්න මගේම අත්දැකීමක් කිව්වේ. :D:D;)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom