Weight loss secrets

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේකයි උබල අතර ඇතිනේ අම්බානක ඇගේ බර සහ තඩි රා බඩවල් හින්ද දුක් විඳින උන්. අන්න ඒ අයට බර අඩු කරගන්න අත්දැකීමේන්ම දන්න දෙයක් කියන්න යන්නේ.

    මේකයි මගේ වයස දැන් 23ක් වෙනව.
    මට අවුරුදු 21 දි බර කිලෝ ග්‍රෑම් 91ක් තිබ්බ :dull:
    අවුල තියෙන්නේ මම මිටියි අඩි 5යි අඟල් 8යි උස :yes:
    ඉතින් අර BMI එකේ හැටියට පට්ට චා :angry::angry::angry:

    හැබැයි මට ගොඩක් උන්ට වගේ තන්, අලි බඩවල් තිබ්බෙ නෑ. හැබැයි පොඩියට බඩක් තිබ්බ :P
    අවුල තිබ්බේ මුලු ඇඟම හෙනට මහත් උනා ඉන 36 හමාරක් විතර උනා :dull:
    අතවල් හෙන සයිස් ටී ෂර්ට් අඳින්න බැරිම උනා :්sorry:
    දුවන්න අමාරුයි, හති වැටෙනව :sorry:
    දනහිස් අමාරුවකුත් ආව :sorry:
    ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ මොකද මහත උනාට මිටිනේ :sorry:

    මම සෑහෙන්න මහන්සි උනා මගේ බර අඩු කරගන්න.
    ගෙදර මමම හදාගත්ත බර උස්සන ඒව වලින් පැය 2ක් විතර හැමදාම කරලත් බර අඩු උනේ නෑ.
    ඒව කරාට තුන් වේලටම ජේතවනාරාමයක් ගිළිනව :D
    මොකද මට සෑහෙන්න කන්න පුලුවන්. හෙන තඩි පන්ගුවක් කනව මම. :dull:

    හැබැයි මම අර කරපු වියායාම වලින් අවුරුදු 2ටම අඩු උනේ කිලෝ 2ක් වගේ :sorry:
    බට් බෙල්ල දෙපැත්තේ මොල්ලි දෙකක් ආව. ;) අත්වල එළ හැඩයක් ලාවට පේන්න ගත්ත. පපුව එහෙමත් ලස්සන උනා :D

    මගේ ලොකුම වෙනසක් උනේ රේඩියෝවේ බනක් අහල. :baffled: උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ බනකට කිව්ව. කෑම කෑම ගැන. අපිට ඕනවට වඩා අපි කන එක ගැන. ඒක මගේ හිතට වැදුන.

    එදා ඉඳින් වෙනද කන ‍ප්‍රමානෙන් 5න් 1කක් විතරක් කන්න ගත්ත. :baffled: ලේසි උනේ නෑ ඒත් අර බන මතක් කර කරම එහෙම කෑව. ගොඩක් රස දවසටත් අමාරුවෙන් නවත්වගත්ත. :sorry: තෙල් කෑම කන එක නැවැත්තුව.

    මුලදි ලේසි උනේනෑ අම්ම කැමති නෑ මම කෙට්ටු වෙනවට. කෙච්චර තේරුම් කරත් අහන්නෑ. පොඩි පිඟානකට පොඩ්ඩක් බෙදන්න කිව්වත්. අම්ම ඒ ගමන පොඩි පිඟානකට හෙනට තද වෙන්න බෙදන්න ගත්ත :D:D ඒවත් පාලනය කරන්න කොහෙම හරි පොඩ්ඩක් කන්න පුරුදු උනා. :dull:

    මටම හිතා ගන්න බෑ බන් උන වෙනස ගැන. මාස 8යි ගියේ මගේ බර කිලෝ 81යි 300කට බැහැල. :D:D:D:love: ඉන 34යි. බඩක් ඇත්තෙම නෑ. සික්ස් පැක් ලාවට පේනව. අත් ලස්සනයි ට්‍රයි සෙප් මසල් එක කැපිල පේනව. :D:D:D:D

    උබලට කියන්න තියෙන්නේ.

    කොච්චර වියායාම කරත්. කෑම තමයි මූලිකම දේ බර අඩු කරගන්න. ඒක කරපන් අනිවා කරන්න පුලුවන්. බුදුම්ප ඔන්න මගේම අත්දැකීමක් කිව්වේ. :D:D;)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    wadiya kanna apa ban kama dakkama apoi
    kama dakalama apa wana tanaka tamai inne
    habai wadak na kanne ne eka dayak aka parak try karanawa habai
    naraka dawal nawai
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    kana eka nam aniwa control karanna ona ban,oil daapu,instant foods nam kate tiyanna epa,sweets warga unath ehemai
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    respect.jpg
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඇත්ත කතාව බං. මගේ බර 82ක් තිබ්බා. දවසක් දතක් නරක් වෙලා ගලවන්න ගියහම දතත් ගලවලා දොස්තර කිව්වා තව දත් කීපයක්ම අප්සෙට්. ඒකනිසා සීනි කන එක නතර කරන්න කියලා. ඒ බයටම සීනි කන එක නැවැත්තුව. පැණි රහ බිස්කට් එකක්වත් කෑවේ නෑ. කිඹුලා බනිසක් කෑවත් සීනි ටික හූරල කෑවේ.තේකටවත් සීනි දාන්න එපා කියල දොස්තර කිව්වේ. ඒ විදියටම කරා.
    මටම පුදුමයි බං, මාස 4ක් යද්දි කිසිම ව්‍යායාමයක් නැතුව මාස 4ක් යද්දි බර බැස්සා 78ට. දැන් 74යි. (උස 5' 6") තෙල් කන එක නතර කරානං තවත් අඩු කරගන්න පුළුවන්. මගේ උස අනුව තියෙන්න ඕන බර 68යි.
    ඇත්ත බං කෑම තමයි මූලික කාරනේ මහත් වෙන්න :yes::yes::yes:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    uba hari ban...math dan ekama karanawa.badminton gahanawa. aniwaryen dawasakata 4L water gahanawa.. office eke 750ml bottle ekakin thamai bonne.itin manalama bona nisa 4L bonawa kiyalath dannawa. kohomath itin dawasata 8 parak vitara toilet eke thamai inne.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනිවා මචන් පුළුවන් තරම් රෑට කන එක අඩු කරල කොළ පාට ඇපල් කාපන් ..... ටිකක් අමාරුයි .. හිත ටිකක් පාලනය කර ගත්තනම් හරි ... වෙනස තේරෙයි මාස 2න් ... අපේ අම්මා බය උනා ඒක දැකල .... මම කුඩු වලට ඇබ්බැහි වෙලා කියල ... කෙට්ටු උන විදිහට .... :P:P:P:D:yes: