Weird Sex Laws

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    204onions.ashx


    ඇමරිකාවේ Alexandria, Minnesota දි කිසිම මනුස්සයෙකුට ඔහුගේ කටේ සුදු ලූණු,ළුුණු හෝ සැමන් ගද එන්නේ නම්, තම බිරිද සමග ලිංගිකව එකතුවිය නොහැක, එසේ අවශ‍ය නම් ඔවුන් තම දත් මැදිය යුතු අතර, එය එහි අනිවර්ය ලිංගික නීතියකි.

    13649_src.jpg


    Hastings, Nebraska වල සියලූම හෝටල් හිමියන් තම අමුත්තන් සදහා කපුවලින් නිම වූ පිරිසිදු රාත්‍රි ඇදුමක් සැපයීය (Cotton Shirt) යුතු අතර, එහි හෝටල් වල කිසිම කසාද බැදපු හෝ නොබැදපු ජෝඩුවකට මෙම ඇදුම ඇදනොගෙන රාත්‍රියේ නිරුවතින් නිදාගන්නට හෝ ලිංගිකව හැසිරීමට තහනම් වේ.

    images


    ලෙබනනයේ දී, මිනිසුන්ට නීත්යානුකූලව සතුන් සමග ලිංගික හැසිරීමට ඉඩ ඇත, නමුත් සතුන් කාන්තා සතුන් විය යුතුය. පිරිමි සතෙකු සමඟ ලිංගික සබඳතා තිබී හසුවුවහොත් මරණ දඬුවම පැමිණවේ.

    11-totalbeauty-logo-my-mom-is-a-total-beauty.jpg


    කොලොම්බ්යාවෙදි කාන්තවකට ලිංගිකව හැසිරිය හැක්කේ තම ස්වාමියා හා පමණක් වන අතර, ප්‍රථමවරට (මංගල රාත්‍රිය) මෙය සිදුවිය යුත්තේ කාන්තාවගේ මවගේ ඉදිරියේය.

    virgin_logo_2387.gif


    ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ කිසිදු තත්ත්වයක් යටතේ කන්යාවක් (Virgin) සමග ලිංගිකව හැසිරීමට එරෙහිව නීතියක් තිබෙනවා. (විවාහ මංගල රාත්‍රියද ඇතුළුව).


    ප.ලි: මේක re-post ද දන්නේ නෑ, මේවගේ අමුතු sex rules ගොඩාක් තියෙනවා, මම මේ තොරාගත් කීපයක් පමණයි දැම්මේ. මේ සමහර නීති එච්චර practical නම් නෑ :yes:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    Mokakda last eke theruma??? විවාහ මංගල රාත්‍රියද ඇතුළුව????? lol
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mokakda last eke theruma??? විවාහ මංගල රාත්‍රියද ඇතුළුව????? lol

    ඒක තමයි බන් මම කිව්වේ මේකේ සමහර ද්වල් practical නෑ කියලා, මම හිතන්නේ එකේ තේරුම තමයි කාන්තාවන් පුරුෂයෙකු සමග ලිංගිකව හැසිරීමට පෙර ස්වයං ක්‍රමයකින් තම කන්යාබාවය (virginity) නැති කරගතයුතු බවයි. :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඒක තමයි බන් මම කිව්වේ මේකේ සමහර ද්වල් practical නෑ කියලා, මම හිතන්නේ එකේ තේරුම තමයි කාන්තාවන් පුරුෂයෙකු සමග ලිංගිකව හැසිරීමට පෙර ස්වයං ක්‍රමයකින් තම කන්යාබාවය (virginity) නැති කරගතයුතු බවයි. :yes:

    The Washington State law says: "No sex with a virgin , except for on your wedding night". It's an old church based law that has never been changed. :yes:

    පල්ලියේ නීතියක් :yes: