Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
welcome corona benvenuto italy ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් ඉල්ලා සිටී. රෝගය පැතිරීම වැලක්වීම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතු ලෙසත්, ආර්ථික බිඳවැටීමෙන් පීඩාවට පත්වන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කරන ලෙසත් කම්කරු පන්තිය ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතු ය.

අන්තරාය අතිශයෝක්තියෙන් දැක්වීම අනවශ්‍ය ය. ලොව පුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 100,000ට ආසන්න වෙමින් තිබෙන අතර මරන ගනන 3,000 කට ආසන්න ය. ආසාදිතයින්ගෙන් බහුතරය චීනයේ සිටින නමුත් වෛරසය ලොව පුරා පැතිරෙමින් පවතී. ඉතාලියේ රෝගීන් සිය ගනනක් (වාර්තා වූ මරන 14 ක්), ඉරානය (මරන 26) හා දකුනු කොරියාව (මරන 13) ද ඇතුලුව රටවල් 47 කින් ආසාදිත පුද්ගලයින් ව හඳුනාගෙන ඇත.

පෙබරවාරි 27දා ජර්මනිය හා ඇමරිකා එක්සත් ජනපදය එම රටවල පලමු ආසාදනය වීම් වාර්තා කලේ, එය බෝ වූ ආකාරය පිලිබඳ පැහදිලි ප්‍රභවයක් නොමැති ව වන අතර, එමගින් පෙන්නුම් කරන්නේ රෝගය පැතිරුනු මධ්‍යස්ථානවලට සංචාරය නො කල පුද්ගලයින් වෙත එය පැතිරීමට පටන් ගෙන ඇති බව යි. මේ අතර ඉරානයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇති ප්‍රමානයට වඩා බෙහෙවින් වැඩි ය. රෝග ලක්ෂන තිබෙන බව පෙන්නුම් කල එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා නිරෝධායනය සඳහා ගොස් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (උ්‍යධ) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අදානොම් ගෙබ්‍රෙයෙසස් පෙබරවාරි 27දා කියා සිටියේ ඕනෑම රටකට රෝගයෙන් පහර නො වදිනු ඇත යි විශ්වාස කිරීම “මාරාන්තික වැරැද්දක්” වනු ඇති බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකා ඉරා ලෝන්ගිනි පවසා ඇත්තේ වෛරසය පාලනය කිරීම සඳහා හදිසි පියවර නො මැතිව, අවසානයේ එය ලෝකයේ තුනෙන් දෙකකට ආසාදනය විය හැකි බවත් එයින් මිලියන සිය ගනනක් මරනයට පත්වනු ඇති බවත් ය.

වෛරසයෙන් ඇති වන ආර්ථික හානිය 2008 මූල්‍ය අර්බුදයේ පරිමාව ඉක්මවා යා හැකිය. 2008 මූල්‍ය අර්බුදය විසින් ඇවිලවූ අවපාතය ගෝලීය දල දේශීය නිෂ්පාදිතය සියයට 0.5 කින් පහත වැටීමට මග පෑදූ අතර පුද්ගලයන් කෝටි ගනනකගේ රැකියා විනාශ කලේ ය.

අර්බුදය සම්බන්ධයෙන් පාලක ප්රභූව හා ඔවුන් පාලනය කරන ආන්ඩුවල ප්‍රතිචාරය, අකාර්යක්ෂමතාව සාපරාධී මට්ටමේ උදාසීනත්වය සමඟ ඒකාබද්ධ කරයි. මෙය එක්සත් ජනපදය තරම් වෙනත් කිසි තැනක පැහැදිලි ව දක්නට නො ලැබේ.

සංගත හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ධනය මත කොරෝනා වෛරසයේ බලපෑම පිලිබඳ ව සියල්ලටම වඩා සැලකිලිමත් වූ ජනාධිපති ට්‍රම්ප්, අන්තරාය අවතක්සේරු කිරීමට හා සූදානම් වීමේ මට්ටම තරයේ අධිතක්සේරු කිරීමට උත්සාහ කර ඇත. “කුමක් සිදු වුවත්, අපි මුලුමනින්ම සූදානම්” යැයි ඔහු පෙබරවාරි 26දා පැවසී ය.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද ආන්ඩුව රෝගයේ විශාල පැතිරීමක් සඳහා මුලුමනින් ම නො සූදානම් ය. වෛරසය ක්රමානුකූල ව පරීක්ෂා කිරීමට ක්රමික සැලැස්මක් පවා නොමැත. සම්භවය අප්‍රකට වූ එක්සත් ජනපදයෙන් වාර්තා වූ පලමු ආසාදිතයා වන කැලිෆෝනියාවේ පුද්ගලයාට රෝග ලක්ෂන පලමුවරට පෙන්වීමෙන් පසු දින ගනනක් යන තෙක් පරීක්ෂනයක් ලබා දී නො තිබුනි.

සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ශ්වසන මුහුනු ආවරන ඇතුලු මූලික සෞඛ්‍ය උපකරනවල දැඩි හිඟයක් පවතී. ආන්ඩුව සතුව ඇත්තේ මිලියන 30 ක් පමනක් වන අතර, මිලියන 300 ක් අවශ්‍ය වන බවට ගනන් බලා තිබේ.

ට්‍රම්ප් පරිපාලනය, කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා ආන්ඩුවේ පරිපාලකයා ලෙස, උප ජනාධිපති මයික් පෙන්ස් පත් කර ඇත. ඉන්දියානා ප්‍රාන්තයේ ආන්ඩුකාරවරයා ව සිටිය දී, ඔහුගේ අකාර්යක්ෂමතාව හා ප්රතිගාමී ආගමික දෘෂ්ටිවාදය, එච්අයිවී පැතිර යාමකට හේතු විය. මෙම පත්වීමෙහි මූලික පරමාර්ථය වන්නේ, පරිපාලනයේ ප්‍රතිචාරයට පටහැනි වන්නා වූ අනතුරු ඇගවීම් කරන ඕනෑම නිලධාරියෙකුගේ කට වසා දැමීමට යි.

කම්කරු පන්තිය පුලුල් හා හදිසි පියවර ඉල්ලා සිටිමින් ඒ සඳහා සටන් වැදිය යුතු ය. මෙම අර්බුදය ඉල්ලා සිටින්නේ:

1. ගෝලීය බලමුලු ගැන්වීමක්

කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක. වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්රමන සීමාවන්ට ගරු නො කරයි. ගෝලීය ප්‍රවාහන හා ආර්ථික ඒකාබද්ධතා ජාලය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ.

විසඳුම ගෝලීය විය යුතු ය. වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය. ඉරානයට පනවා ඇති වර්ගයේ ආර්ථික සම්බාධක හා සියලු ම වෙලඳ යුද ක්‍රියාමාර්ග වහා ම ඉවත් කල යුතු ය. කිසිම මිනිසෙකුට ඔවුන්ගේ ජාතික හෝ ජනවාර්ගික සම්භවය හේතුවෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප නො කල යුතු ය.

යුරෝපයේ හා එක්සත් ජනපදයේ ප්‍රධාන ධනවාදී බලවතුන් විසින් පිහිටුවා ඇති සංක්රමනික හා සරනාගත කඳවුරුවල රඳවා සිටින මිලියන සංඛ්‍යාත ජනතාව කෙරෙහි හදිසි අවධානය යොමු කල යුතු ය. මෙම කඳවුරු වෛරසය පැතිරීමේ ප්‍රධාන අවදානම් ප්‍රදේශ වනු ඇත. දැනට එවැනි කඳවුරුවල සිටින සියලු දෙනාට ම ආරක්ෂිත නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දිය යුතු ය.

සංචාරය කරමින් සිටින්නන් හෝ ආසාදිතයින් සඳහා නිරෝධායන ක්‍රියාත්මක කල යුතු තැන් වල, එය කල යුත්තේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන්නා වූ හා පුද්ගලික ගෞරවය ආරක්ෂා කරන්නා වූ ආකාරයට ය.

2. සෞඛ්‍ය සේවා හා ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් සම්පත් වෙන් කිරීම

වෛරසය ආසාදනය වූ සියලු දෙනා සඳහා ඉහල ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීම සඳහා ඩොලර් බිලියන සිය ගනනක් වහා ම වෙන් කල යුතු ය. පැතිරීම් ඇති තැන්වල ප්‍රතිකාර සමායෝජනය කිරීමට සෞඛ්‍ය ආරක්ෂන විශේෂඥයින් හා විද්‍යාඥයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර කන්ඩායමක් එක්රැස් කල යුතු ය.

එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතය ඩොලර් බිලියන 2 ක් ප්‍රමානවත් ද (ධවල මන්දිරයේ ස්ථාවරය) නැතහොත් ඩොලර් බිලියන 8 ක් අවශ්‍ය ද (ඩිමොක්රටිකයන්ගේ ස්ථාවරය) පිලිබඳව “විවාදයක” නිරතව සිටී. ගෝලීය අර්බුදයේ පරිමාව සමග සසඳන විට මෙම සංඛ්‍යා දෙකම නියෝජනය කරන්නේ මහා ජල බඳුනට ජලය බිංදුවක් එකතු කිරීමකි.

ට්‍රම්ප් පරිපාලනය, එය කොරෝනා වෛරසයට වෙන් කිරීමට යෝජනා කරනාවට වඩා පස් ගුනයකට වැඩි මුදලක් (ඩොලර් බිලියන 11ක්) එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ ප්රතිගාමී තාප්පය සඳහා වියදම් කර ඇත. එක්සත් ජනපද යුද යාන්ත්රනයට මුදල් යෙදවීම සඳහා සෑම දිනක ම ඩොලර් බිලියන 3 ක් පමන වැය කරනු ලබයි.

සෞඛ්‍ය රැකවරනය හා ප්‍රතිකාර සම්බන්ධ ප්‍රතිපාදන සැපයීම රක්ෂන, ඖෂධ හා සෞඛ්‍ය සේවා සමාගම් මගින් නියාමනය කල නො හැක. අනාගතයේ සොයාගන්නා ඕනෑම එන්නතක් ඇතුලු ප්‍රතිකාර, ගාස්තු රහිත ව, සමාන පදනමක් මත, සෑම කෙනෙකුට ම ලබා දිය යුතු ය.

කොරෝනා වෛරසය හා අනෙකුත් හදිසි සෞඛ්‍ය අවස්ථා විසින් මතු කරනු ලබන හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යෝධ සෞඛ්‍ය සේවා සමාගම්, ප්රජාතන්ත්රවාදී ව පාලනය කරන මහජන උපයෝගිතා බවට පත් කරනු ලැබිය යුතු ය.

3. ආර්ථික ප්රතිවිපාකවලින් බලපෑමට ලක්වූ සියලු දෙනා සඳහා සෘජු මූල්‍ය ආධාර සහ ආදායම් වන්දි

කොරෝනා වෛරසයේ ක්ෂනික බලපෑම හා එහි පුලුල් ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් මිලියන ගනනක් කම්කරුවෝ වැඩ පැය ගනන අඩු කිරීමකට හෝ රැකියා අහිමිවීමකට මුහුන දෙති. ඔවුන්ගේ අහිමිවීම් වෙනුවෙන් ඔවුන්ට පූර්න වන්දි ගෙවිය යුතු ය.

එවැනි හදිසි ප්‍රතිචාරයක් සඳහා මුදල් නොමැති බවට ආන්ඩු හා ධනේශ්වර ප්‍රභූන් තර්ක කරනු ඇත. මෙය බොරුවකි! මිලිටරි වියදම් සඳහා ධනේශ්වර ආන්ඩු විසින් වියදම් කරනු ලබන මුදල ඩොලර් ට්‍රිලියන ගනනකි. එක්සත් ජනපදයේ පමනක් වාර්ෂික මිලිටරි අයවැය ඩොලර් ට්‍රිලියනයකට වඩා වැඩි ය. එපමනක් නො ව, එක්සත් ජනපද මහබැංකුව විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන ධනේශ්වර ආන්ඩු, කොටස්වල වෙලඳපොල වටිනාකම් ඉහල නැංවීම සඳහා සැබවින් ම අසීමිත මුදල් ප්‍රමානයක් වෙන් කර ඇත. 2008 මූල්‍ය කඩාවැටීමෙන් සති කිහිපයක් ඇතුලත, එක්සත් ජනපද ආන්ඩුව එක රැයකින් ජාතික නය දෙගුනයක් කලේ, කොටස් වෙලඳපොල සඳහා ද්‍රවශීලතාව සැපයීමට හා දූෂිත ආයෝජකයින්ට ඇප ලබා දීම සඳහා ය.

එපමනක් නො ව, අතිවිශාල මුදල් ප්‍රමානයක් පාලනය කරනු ලබන්නේ ලෝක ජනගහනයෙන් ඉතා කුඩා වූ ප්‍රතිශතයක් විසිනි. පසුගිය වසරේ පමනක්, ඩොලර් ට්‍රිලියන 1.2 ක ඉහල යාමකින් පසු, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ධනය ඩොලර් ට්‍රිලියන 6 කට ආසන්න ය. හදිසි තත්ත්වය විසින් ඉල්ලනු ලබන ප්‍රමානයට ආන්ඩු විසින් කතිපයාධිකාරීන්ගේ ධනය මත හදිසි බදු පැනවිය යුතු යැයි කම්කරුවන් ඉල්ලා සිටිය යුතු ය.

ධනේශ්වර ආන්ඩු මෙම හදිසි පියවර ක්‍රියාත්මක කල යුතු යැයි ඉල්ලා සිටීමේ දී, ජාත්‍යන්තර කම්කරු පන්තිය තම මූලික අරමුන වන ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම අත් නො හරියි. ඊට වෙනස් ව, හදිසි ක්‍රියාමාර්ග සඳහා වන අරගලය කම්කරු පන්තියේ සවිඥානකත්වය ඉහල නංවමින් හා ජාත්‍යන්තර පන්ති සහයෝගීතාවේ අවශ්‍යතාව පිලිබඳ අවබෝධය වර්ධනය කරමින් එහි දේශපාලන ආත්ම විශ්වාසය වැඩි කරනු ඇත.

වත්මන් අර්බුදය යලි වතාවක් ප්‍රදර්ශනය කරන්නේ ධනවාදය යල්පැනගිය ආර්ථික පද්ධතියක් මෙන් ම මානව ප්‍රගතියට ද බාධාවක් බව යි. මෙම වසංගතය හා ගෝලීය උනුසුම් විමේ විනාසකාරී ගම්‍යයන් විසින් මතු කෙරෙන අනතුර සනාත කරන්නේ ධනේශ්වර පද්ධතිය ලෝක සමාජවාදයට ඉඩ දිය යුතු බව යි.

https://www.wsws.org/si/articles/2020/03/02/pers-m02.html

[QUOTE="සොහොන, post: 25195256, member: 454429"] [U][B][B]කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා! [/B][/B][/U] [COLOR="DarkRed"][B][B]හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් ඉල්ලා සිටී. රෝගය පැතිරීම වැලක්වීම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතු ලෙසත්, ආර්ථික බිඳවැටීමෙන් පීඩාවට පත්වන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කරන ලෙසත් කම්කරු පන්තිය ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතු ය. අන්තරාය අතිශයෝක්තියෙන් දැක්වීම අනවශ්‍ය ය. ලොව පුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 100,000ට ආසන්න වෙමින් තිබෙන අතර මරන ගනන 3,000 කට ආසන්න ය. ආසාදිතයින්ගෙන් බහුතරය චීනයේ සිටින නමුත් වෛරසය ලොව පුරා පැතිරෙමින් පවතී. ඉතාලියේ රෝගීන් සිය ගනනක් (වාර්තා වූ මරන 14 ක්), ඉරානය (මරන 26) හා දකුනු කොරියාව (මරන 13) ද ඇතුලුව රටවල් 47 කින් ආසාදිත පුද්ගලයින් ව හඳුනාගෙන ඇත. පෙබරවාරි 27දා ජර්මනිය හා ඇමරිකා එක්සත් ජනපදය එම රටවල පලමු ආසාදනය වීම් වාර්තා කලේ, එය බෝ වූ ආකාරය පිලිබඳ පැහදිලි ප්‍රභවයක් නොමැති ව වන අතර, එමගින් පෙන්නුම් කරන්නේ රෝගය පැතිරුනු මධ්‍යස්ථානවලට සංචාරය නො කල පුද්ගලයින් වෙත එය පැතිරීමට පටන් ගෙන ඇති බව යි. මේ අතර ඉරානයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇති ප්‍රමානයට වඩා බෙහෙවින් වැඩි ය. රෝග ලක්ෂන තිබෙන බව පෙන්නුම් කල එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා නිරෝධායනය සඳහා ගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (උ්‍යධ) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අදානොම් ගෙබ්‍රෙයෙසස් පෙබරවාරි 27දා කියා සිටියේ ඕනෑම රටකට රෝගයෙන් පහර නො වදිනු ඇත යි විශ්වාස කිරීම “මාරාන්තික වැරැද්දක්” වනු ඇති බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකා ඉරා ලෝන්ගිනි පවසා ඇත්තේ වෛරසය පාලනය කිරීම සඳහා හදිසි පියවර නො මැතිව, අවසානයේ එය ලෝකයේ තුනෙන් දෙකකට ආසාදනය විය හැකි බවත් එයින් මිලියන සිය ගනනක් මරනයට පත්වනු ඇති බවත් ය. වෛරසයෙන් ඇති වන ආර්ථික හානිය 2008 මූල්‍ය අර්බුදයේ පරිමාව ඉක්මවා යා හැකිය. 2008 මූල්‍ය අර්බුදය විසින් ඇවිලවූ අවපාතය ගෝලීය දල දේශීය නිෂ්පාදිතය සියයට 0.5 කින් පහත වැටීමට මග පෑදූ අතර පුද්ගලයන් කෝටි ගනනකගේ රැකියා විනාශ කලේ ය. අර්බුදය සම්බන්ධයෙන් පාලක ප්රභූව හා ඔවුන් පාලනය කරන ආන්ඩුවල ප්‍රතිචාරය, අකාර්යක්ෂමතාව සාපරාධී මට්ටමේ උදාසීනත්වය සමඟ ඒකාබද්ධ කරයි. මෙය එක්සත් ජනපදය තරම් වෙනත් කිසි තැනක පැහැදිලි ව දක්නට නො ලැබේ. සංගත හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ධනය මත කොරෝනා වෛරසයේ බලපෑම පිලිබඳ ව සියල්ලටම වඩා සැලකිලිමත් වූ ජනාධිපති ට්‍රම්ප්, අන්තරාය අවතක්සේරු කිරීමට හා සූදානම් වීමේ මට්ටම තරයේ අධිතක්සේරු කිරීමට උත්සාහ කර ඇත. “කුමක් සිදු වුවත්, අපි මුලුමනින්ම සූදානම්” යැයි ඔහු පෙබරවාරි 26දා පැවසී ය. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද ආන්ඩුව රෝගයේ විශාල පැතිරීමක් සඳහා මුලුමනින් ම නො සූදානම් ය. වෛරසය ක්රමානුකූල ව පරීක්ෂා කිරීමට ක්රමික සැලැස්මක් පවා නොමැත. සම්භවය අප්‍රකට වූ එක්සත් ජනපදයෙන් වාර්තා වූ පලමු ආසාදිතයා වන කැලිෆෝනියාවේ පුද්ගලයාට රෝග ලක්ෂන පලමුවරට පෙන්වීමෙන් පසු දින ගනනක් යන තෙක් පරීක්ෂනයක් ලබා දී නො තිබුනි. සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ශ්වසන මුහුනු ආවරන ඇතුලු මූලික සෞඛ්‍ය උපකරනවල දැඩි හිඟයක් පවතී. ආන්ඩුව සතුව ඇත්තේ මිලියන 30 ක් පමනක් වන අතර, මිලියන 300 ක් අවශ්‍ය වන බවට ගනන් බලා තිබේ. ට්‍රම්ප් පරිපාලනය, කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා ආන්ඩුවේ පරිපාලකයා ලෙස, උප ජනාධිපති මයික් පෙන්ස් පත් කර ඇත. ඉන්දියානා ප්‍රාන්තයේ ආන්ඩුකාරවරයා ව සිටිය දී, ඔහුගේ අකාර්යක්ෂමතාව හා ප්රතිගාමී ආගමික දෘෂ්ටිවාදය, එච්අයිවී පැතිර යාමකට හේතු විය. මෙම පත්වීමෙහි මූලික පරමාර්ථය වන්නේ, පරිපාලනයේ ප්‍රතිචාරයට පටහැනි වන්නා වූ අනතුරු ඇගවීම් කරන ඕනෑම නිලධාරියෙකුගේ කට වසා දැමීමට යි. කම්කරු පන්තිය පුලුල් හා හදිසි පියවර ඉල්ලා සිටිමින් ඒ සඳහා සටන් වැදිය යුතු ය. මෙම අර්බුදය ඉල්ලා සිටින්නේ: 1. ගෝලීය බලමුලු ගැන්වීමක් කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක. වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්රමන සීමාවන්ට ගරු නො කරයි. ගෝලීය ප්‍රවාහන හා ආර්ථික ඒකාබද්ධතා ජාලය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ. විසඳුම ගෝලීය විය යුතු ය. වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය. ඉරානයට පනවා ඇති වර්ගයේ ආර්ථික සම්බාධක හා සියලු ම වෙලඳ යුද ක්‍රියාමාර්ග වහා ම ඉවත් කල යුතු ය. කිසිම මිනිසෙකුට ඔවුන්ගේ ජාතික හෝ ජනවාර්ගික සම්භවය හේතුවෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප නො කල යුතු ය. යුරෝපයේ හා එක්සත් ජනපදයේ ප්‍රධාන ධනවාදී බලවතුන් විසින් පිහිටුවා ඇති සංක්රමනික හා සරනාගත කඳවුරුවල රඳවා සිටින මිලියන සංඛ්‍යාත ජනතාව කෙරෙහි හදිසි අවධානය යොමු කල යුතු ය. මෙම කඳවුරු වෛරසය පැතිරීමේ ප්‍රධාන අවදානම් ප්‍රදේශ වනු ඇත. දැනට එවැනි කඳවුරුවල සිටින සියලු දෙනාට ම ආරක්ෂිත නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දිය යුතු ය. සංචාරය කරමින් සිටින්නන් හෝ ආසාදිතයින් සඳහා නිරෝධායන ක්‍රියාත්මක කල යුතු තැන් වල, එය කල යුත්තේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන්නා වූ හා පුද්ගලික ගෞරවය ආරක්ෂා කරන්නා වූ ආකාරයට ය. 2. සෞඛ්‍ය සේවා හා ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් සම්පත් වෙන් කිරීම වෛරසය ආසාදනය වූ සියලු දෙනා සඳහා ඉහල ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීම සඳහා ඩොලර් බිලියන සිය ගනනක් වහා ම වෙන් කල යුතු ය. පැතිරීම් ඇති තැන්වල ප්‍රතිකාර සමායෝජනය කිරීමට සෞඛ්‍ය ආරක්ෂන විශේෂඥයින් හා විද්‍යාඥයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර කන්ඩායමක් එක්රැස් කල යුතු ය. එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතය ඩොලර් බිලියන 2 ක් ප්‍රමානවත් ද (ධවල මන්දිරයේ ස්ථාවරය) නැතහොත් ඩොලර් බිලියන 8 ක් අවශ්‍ය ද (ඩිමොක්රටිකයන්ගේ ස්ථාවරය) පිලිබඳව “විවාදයක” නිරතව සිටී. ගෝලීය අර්බුදයේ පරිමාව සමග සසඳන විට මෙම සංඛ්‍යා දෙකම නියෝජනය කරන්නේ මහා ජල බඳුනට ජලය බිංදුවක් එකතු කිරීමකි. ට්‍රම්ප් පරිපාලනය, එය කොරෝනා වෛරසයට වෙන් කිරීමට යෝජනා කරනාවට වඩා පස් ගුනයකට වැඩි මුදලක් (ඩොලර් බිලියන 11ක්) එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ ප්රතිගාමී තාප්පය සඳහා වියදම් කර ඇත. එක්සත් ජනපද යුද යාන්ත්රනයට මුදල් යෙදවීම සඳහා සෑම දිනක ම ඩොලර් බිලියන 3 ක් පමන වැය කරනු ලබයි. සෞඛ්‍ය රැකවරනය හා ප්‍රතිකාර සම්බන්ධ ප්‍රතිපාදන සැපයීම රක්ෂන, ඖෂධ හා සෞඛ්‍ය සේවා සමාගම් මගින් නියාමනය කල නො හැක. අනාගතයේ සොයාගන්නා ඕනෑම එන්නතක් ඇතුලු ප්‍රතිකාර, ගාස්තු රහිත ව, සමාන පදනමක් මත, සෑම කෙනෙකුට ම ලබා දිය යුතු ය. කොරෝනා වෛරසය හා අනෙකුත් හදිසි සෞඛ්‍ය අවස්ථා විසින් මතු කරනු ලබන හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යෝධ සෞඛ්‍ය සේවා සමාගම්, ප්රජාතන්ත්රවාදී ව පාලනය කරන මහජන උපයෝගිතා බවට පත් කරනු ලැබිය යුතු ය. 3. ආර්ථික ප්රතිවිපාකවලින් බලපෑමට ලක්වූ සියලු දෙනා සඳහා සෘජු මූල්‍ය ආධාර සහ ආදායම් වන්දි කොරෝනා වෛරසයේ ක්ෂනික බලපෑම හා එහි පුලුල් ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් මිලියන ගනනක් කම්කරුවෝ වැඩ පැය ගනන අඩු කිරීමකට හෝ රැකියා අහිමිවීමකට මුහුන දෙති. ඔවුන්ගේ අහිමිවීම් වෙනුවෙන් ඔවුන්ට පූර්න වන්දි ගෙවිය යුතු ය. එවැනි හදිසි ප්‍රතිචාරයක් සඳහා මුදල් නොමැති බවට ආන්ඩු හා ධනේශ්වර ප්‍රභූන් තර්ක කරනු ඇත. මෙය බොරුවකි! මිලිටරි වියදම් සඳහා ධනේශ්වර ආන්ඩු විසින් වියදම් කරනු ලබන මුදල ඩොලර් ට්‍රිලියන ගනනකි. එක්සත් ජනපදයේ පමනක් වාර්ෂික මිලිටරි අයවැය ඩොලර් ට්‍රිලියනයකට වඩා වැඩි ය. එපමනක් නො ව, එක්සත් ජනපද මහබැංකුව විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන ධනේශ්වර ආන්ඩු, කොටස්වල වෙලඳපොල වටිනාකම් ඉහල නැංවීම සඳහා සැබවින් ම අසීමිත මුදල් ප්‍රමානයක් වෙන් කර ඇත. 2008 මූල්‍ය කඩාවැටීමෙන් සති කිහිපයක් ඇතුලත, එක්සත් ජනපද ආන්ඩුව එක රැයකින් ජාතික නය දෙගුනයක් කලේ, කොටස් වෙලඳපොල සඳහා ද්‍රවශීලතාව සැපයීමට හා දූෂිත ආයෝජකයින්ට ඇප ලබා දීම සඳහා ය. එපමනක් නො ව, අතිවිශාල මුදල් ප්‍රමානයක් පාලනය කරනු ලබන්නේ ලෝක ජනගහනයෙන් ඉතා කුඩා වූ ප්‍රතිශතයක් විසිනි. පසුගිය වසරේ පමනක්, ඩොලර් ට්‍රිලියන 1.2 ක ඉහල යාමකින් පසු, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ධනය ඩොලර් ට්‍රිලියන 6 කට ආසන්න ය. හදිසි තත්ත්වය විසින් ඉල්ලනු ලබන ප්‍රමානයට ආන්ඩු විසින් කතිපයාධිකාරීන්ගේ ධනය මත හදිසි බදු පැනවිය යුතු යැයි කම්කරුවන් ඉල්ලා සිටිය යුතු ය. ධනේශ්වර ආන්ඩු මෙම හදිසි පියවර ක්‍රියාත්මක කල යුතු යැයි ඉල්ලා සිටීමේ දී, ජාත්‍යන්තර කම්කරු පන්තිය තම මූලික අරමුන වන ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම අත් නො හරියි. ඊට වෙනස් ව, හදිසි ක්‍රියාමාර්ග සඳහා වන අරගලය කම්කරු පන්තියේ සවිඥානකත්වය ඉහල නංවමින් හා ජාත්‍යන්තර පන්ති සහයෝගීතාවේ අවශ්‍යතාව පිලිබඳ අවබෝධය වර්ධනය කරමින් එහි දේශපාලන ආත්ම විශ්වාසය වැඩි කරනු ඇත. වත්මන් අර්බුදය යලි වතාවක් ප්‍රදර්ශනය කරන්නේ ධනවාදය යල්පැනගිය ආර්ථික පද්ධතියක් මෙන් ම මානව ප්‍රගතියට ද බාධාවක් බව යි. මෙම වසංගතය හා ගෝලීය උනුසුම් විමේ විනාසකාරී ගම්‍යයන් විසින් මතු කෙරෙන අනතුර සනාත කරන්නේ ධ[/B][/B][/COLOR]නේශ්වර පද්ධතිය ලෝක සමාජවාදයට ඉඩ දිය යුතු බව යි. [url]https://www.wsws.org/si/articles/2020/03/02/pers-m02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom