welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුරුදු එකහාමරක් කට්ට ගාගෙන හිටියා සෙරම ඉවරයි මිනිස්සු මැරෙනවා මෙහෙ

    මොනවා කරන්නද කියල හිතා ගන්න බැ :sorry:

    ලන්කාවෙ නිසා අපිට විදින්න වෙන දුක කවදා ඉවර වෙයිද !

    074759830-c443e130-601b-46f3-9b70-5e44f01396aa.jpg

    5073688_1229_coronavirus_italia.jpg
     
    Last edited:
    • Sad
    Reactions: saja

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    සොහොන;25180992 said:
    අවුරුදු එකහාමරක් කට්ට ගාගෙන හිටියා සෙරම ඉවරයි මිනිස්සු මැරෙනවා මෙහෙ

    මොනවා කරන්නද කියල හිතා ගන්න බැ :sorry:

    ලන්කාවෙ නිසා අපිට විදින්න වෙන දුක කවදා ඉවර වෙයිද !

    තව ටිකක් ඉවසල බලපන් . දැන්ම බඩු අරගෙන මෙහෙ එන්න එපා. Infection and death කවුන්ට් එක එකපාර පොප් වුනා වගෙ වැඩි වුනේ virus එකේ
    Incubation period එක දැනට අපි දන්න තරමින් two weeks නිසා ,පලවෙනියට හැදිච්ච උන් ලෙඩේ තියාගන වටේ ගිය නිසයි.
    දැන් කොහොමත් news යන නසා මිනිස්සු බයටම awareness එක වැඩි හින්දයි. Public pressure එක හින්දා government එක පට්ටම measures ගන්න හින්දයි ,ගොඩක් දුරට italy වල තත්වෙනම් control වෙයි .
     
    • Like
    Reactions: Kolama

    7 DEAD
    288 INFECTED
    1 GUARITO

    යුරොපෙන්ම නොම්බර 1 බන් අපි පරක්කුයි බන් වගෙ දැනෙනවා :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,836
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25180992 said:
    අවුරුදු එකහාමරක් කට්ට ගාගෙන හිටියා සෙරම ඉවරයි මිනිස්සු මැරෙනවා මෙහෙ
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැ :sorry:
    ලන්කාවෙ නිසා අපිට විදින්න වෙන දුක කවදා ඉවර වෙයිද !

    ඉතාලි එච්චර අවුල්ද බං? ඉතාලි සිංහලු ටික බේරෙන්න ලංකාවට ආව කියන්නේ මීගමුව ලොක් ඩවුන්. මීගමු සිංහලු දැන්මම වෙනින් කොහේහරි යන එක හොඳයි. :dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලි එච්චර අවුල්ද බං? ඉතාලි සිංහලු ටික බේරෙන්න ලංකාවට ආව කියන්නේ මීගමුව ලොක් ඩවුන්. මීගමු සිංහලු දැන්මම වෙනින් කොහේහරි යන එක හොඳයි. :dull::dull:
    Coronavirus in Italy, the death toll rises to 7 deaths and 283 infections: 212 cases and 6 victims in Lombardy; 38 cases and one victim in Veneto; 23 cases in Emilia Romagna, 3 in Piedmont and Lazio; 2 in Tuscany; one in South Tyrol, Liguria and Sicily. There are a total of 109 hospital patients with symptoms, those in intensive care 29 and those in home isolation 137. The case of the Bergamo tourist in Palermo, found positive for coronavirus, is the first in southern Italy. An Italian doctor on holiday in Tenerife was also positive.

    5073688_1229_coronavirus_italia.jpg

    https://www.ilmessaggero.it/italia/coronavirus_diretta_italia_oggi_25_febbraio_2020-5073688.html

    මෙ අලුත්ම තත්වෙ බන්