Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
welcome corona benvenuto italy ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනාහේතුවෙන් කොරියානු ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් ගමන් අ ත්හිටුවීමට සැරසෙයි

තම රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොරියානු ව්‍යාපාරික ආයතන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලබා ගැනීම පමා කිරීමට ඉඩ ඇති බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා.

එමෙන්ම, කොරියානු ගුවන් සේවය දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ මස 18 වන දා සිට අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වනවා.

කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදුණු කොරියානුවන් 4335ක් මේ වන විට එරටින් හමුවී ඇති අතර, මරණ 26ක් ද වාර්තා වී තිබෙනවා.

කොරියානු ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් අත්හිටුවීම එරට සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට බලපෑමක් ඇති කළ හැකි බව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වසරක් හෝ දෙකක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සිය කොරියානු සංචාර, කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමීමට අදහස් නොකරන බව සඳහන්.

දකුණු කොරියාවේ දැනට සේවය කරන ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ද සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු එරට රැදී සිටින බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්යක්ෂවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16කින් දකුණු කොරියාව ශ්‍රමිකයන් ලබා ගන්නා අතර, මෙරටින් ශ්‍රමිකයන් ලබා ගැනීමට කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් අහිතකර බලපෑමක් ඇති වී නොමැති බව ඔහු අවධාරණය කළා.

දකුණු කොරියාවේ 4000 ඉක්ම වූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුර හා සම්බන්ධ අය බව සදහන්.

දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා එම ආගමික නිකායෙන් ප්‍රමාණවත් සහයක් නොලැබුණු බව සෝල් බලධාරීන්ගේ අදහස වී තිබෙනවා.

එම ආගමික නිකායේ සාමාජිකයන් දෙලක්ෂ 66,000කට අධික පිරිසක් පරීක්ෂා කිරීම සඳහා කොරියානු සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කළ ද එමගින් ලබාදී ඇති ලැයිස්තු නිවැරදි නොවන බව පෙනී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මේ නිසා එම ආගමික නිකායේ නිර්මාතෘ ලී – මෑන් – හී ඇතුළු එහි නායකයන් 12 දෙනෙකුට එරෙහිව සාපරාධී මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට සෝල් නාගරික පරිපාලනය තීරණය කර ඇති බව සඳහන්.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 89,197ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 3048ක් ලෙස වාර්තා වනවා. ඉන් සියයට 90ක්ම වූහාන් නගරය ඇතුළු චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන අතර තවත් රටවල් 10කින් මරණ වාර්තා වනවා.

මේ අතර, ඉන්දියාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 3 දෙනෙකු හමුවී තිබෙනවා. දිල්ලියෙන්, තෙලංගානාවෙන් සහ රාජස්ථාන් ප්‍රාන්තයෙන් එම ආසාදියන් හමුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

[QUOTE="සොහොන, post: 25195319, member: 454429"] [COLOR="Black"][U]කොරෝනාහේතුවෙන් කොරියානු ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් ගමන් අ ත්හිටුවීමට සැරසෙයි[/U][/COLOR] තම රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොරියානු ව්‍යාපාරික ආයතන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලබා ගැනීම පමා කිරීමට ඉඩ ඇති බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා. එමෙන්ම, කොරියානු ගුවන් සේවය දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ මස 18 වන දා සිට අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වනවා. කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදුණු කොරියානුවන් 4335ක් මේ වන විට එරටින් හමුවී ඇති අතර, මරණ 26ක් ද වාර්තා වී තිබෙනවා. කොරියානු ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් අත්හිටුවීම එරට සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට බලපෑමක් ඇති කළ හැකි බව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා. කෙසේ නමුත්, දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වසරක් හෝ දෙකක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සිය කොරියානු සංචාර, කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමීමට අදහස් නොකරන බව සඳහන්. දකුණු කොරියාවේ දැනට සේවය කරන ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ද සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු එරට රැදී සිටින බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්යක්ෂවරයා කියා සිටියා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16කින් දකුණු කොරියාව ශ්‍රමිකයන් ලබා ගන්නා අතර, මෙරටින් ශ්‍රමිකයන් ලබා ගැනීමට කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් අහිතකර බලපෑමක් ඇති වී නොමැති බව ඔහු අවධාරණය කළා. දකුණු කොරියාවේ 4000 ඉක්ම වූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ෂින්චෙයොන්ජි ජේසු දෙව් මැදුර හා සම්බන්ධ අය බව සදහන්. දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා එම ආගමික නිකායෙන් ප්‍රමාණවත් සහයක් නොලැබුණු බව සෝල් බලධාරීන්ගේ අදහස වී තිබෙනවා. එම ආගමික නිකායේ සාමාජිකයන් දෙලක්ෂ 66,000කට අධික පිරිසක් පරීක්ෂා කිරීම සඳහා කොරියානු සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කළ ද එමගින් ලබාදී ඇති ලැයිස්තු නිවැරදි නොවන බව පෙනී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. මේ නිසා එම ආගමික නිකායේ නිර්මාතෘ ලී – මෑන් – හී ඇතුළු එහි නායකයන් 12 දෙනෙකුට එරෙහිව සාපරාධී මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට සෝල් නාගරික පරිපාලනය තීරණය කර ඇති බව සඳහන්. මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 89,197ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 3048ක් ලෙස වාර්තා වනවා. ඉන් සියයට 90ක්ම වූහාන් නගරය ඇතුළු චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන අතර තවත් රටවල් 10කින් මරණ වාර්තා වනවා. මේ අතර, ඉන්දියාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 3 දෙනෙකු හමුවී තිබෙනවා. දිල්ලියෙන්, තෙලංගානාවෙන් සහ රාජස්ථාන් ප්‍රාන්තයෙන් එම ආසාදියන් හමුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom