Welcome Elakiri PHOTOGRAPHERS!! (PANORAMA)

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    262536_257145340980662_100000555951503_1055083_8010266_n.jpg
    හා...හා... එල එල කඩිත්තයෝ...
    මේ තියෙන්නේ බඩු...මේ කොහෙද මචන් ...
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    අපරාදෙ බන්:no::no:.....උඹ තව ටිකක් කලින් මෙ නූල පටන්ගත්තනම් මට සිරා පින්තූර ටිකක් දෙන්න තිබ්බා......දැන් එ ටික නැති උනා බන්....මම ලගදි ගත්තු එකක් දැන් දාන්නම් :D:D......
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    6879910267_8f73904eb2_b.jpg


    මදැයි.....තිබ්බ එවත් නති වෙල බන්....2ක් හොයගත්තා...ආයි ගත්තු ගමන් ඉතින් මෙතන තමයි.....ජය ශ්‍රි සිරා මල්ලි!!


    6879881939_b2256c4ebf_b.jpg
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    6879910267_8f73904eb2_b.jpg


    මදැයි.....තිබ්බ එවත් නති වෙල බන්....2ක් හොයගත්තා...ආයි ගත්තු ගමන් ඉතින් මෙතන තමයි.....ජය ශ්‍රි සිරා මල්ලි!!


    6879881939_b2256c4ebf_b.jpg
    මේ කොහෙද මචන් ...
    පට්ට ලස්සනයිනේ... උඹත් සුපිරි වැඩ්ඩේක් තමයි හරිය..;)
    ජයම ශ්‍රී !!!
    :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Nuwara eliya yanakota gaththe :D Mama ithin photographer kenek nemei.. Galaxy S2 eken gaththe

    cJcXk.jpg


    L6qgC.jpg


    0H9Bi.jpg

    Me thiyenne lankawe usama gama. me gamata kiyanne Shanthipura kiyala
    z9MOz.jpg


    ajkzu.jpg


    4HE7x.jpg


    Kothmale Dam eka udadi gaththa dekak me :D

    GN4Uz.jpg


    LDPXX.jpg
     
    Last edited: