ඉන්ටර්කෝස් කිව්වම ඉතින් වෙන දෙයක් නේ මතක් වෙන්නේ. හික්ස්...
හැබැයි මේ කියන්න යන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. ඇත්තටම ඉන්ටර්කෝස් කියලා නගරයක් තියෙනවා. තියෙන්නේ ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ
මෙම නගරය 1754 දී ආරම්භ කර තිබෙනවා. නමුත් මුල් නම වෙලා තියෙන්නේ "Cross Keys" කියලා. 1814 දී තමයි "Intercourse" කියලා මාරු කරලා තියෙන්නේ.
මෙම නම එන්න හේතුව විදිහට ගොඩක් අය විස්වාස කරන දේ තමයි. අතීතයේ එහි ප්‍රධාන මාර්ග දෙකක් වන සම්බන්ධ වන ස්ථානය වීමයි. කුඩා නගරයක් වන මෙහි ජනගහනය ආසන්න වශයෙන් 1500
පමණ වේ
Source: Andarademala