...::: WELCOME TO THE MOVIE ZONE :::...

කොහොමද වැඩේ....

  • නියමයි ඈ..........

    Votes: 304 86.6%
  • වැඩක් නෑ..........

    Votes: 10 2.8%
  • අනේ මන්දා.........

    Votes: 37 10.5%

  • Total voters
    351

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Zindagi Na Milegi Dobara (2011) DVDRip 400mb

    zindagi-na-milegi-dobara-poster.jpg

    PHP:
    http://www.imdb.com/title/tt1562872/
     [FORMAT]:…………………..[ Matroska
    [GENRE]:……………………[ Adventure | Comedy | Drama
    [FILE SIZE]:………………..[ 402 MiB
    [RESOLUTION]:……………….[ 720 x 304 pixels
    [ASPECT RATIO]:……………..[ 2.35:1
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [AUDIO]:……………………[ Hindi ~ 2 Channels ~ AAC - 48000Hz
    [SUBTITLES]:………………..[ none
    [RELEASE RUNTIME]:…………..[ 02:34:00
    [SOURCE]:…………………..[ DVD9 [DDR] Thanx
    [iMDB RATING]:………………[ 8.2
    Screenshots

    znmd2011dvdripmediafire.jpg

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජැකෝ.. මට ටින් ටින්, රා වන්,ජොනි ඉන්ග්ලිෂ් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් ටිකක් දීපන්කො

    ටින් ටින් තාම හොද කොපියක් ඇවිල්ලා නැ බන්........
    රා වන් බලන්න එපා...ගූ 7 යි........
    (ඔන්න මල් බබා ලින්ක් වගයක් දීලා තියනවා.....)
    ජොනී ඉංග්‍රිලිෂ් මෙතන ලින්ක් ඔක්කොම තියනවා...වැඩ නැත්නම් කියන්න වෙන එකක් හොයලා දෙන්නම්.........
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1304481

    ටින් ටින් මූවි එකේ තාම හොද කොපි දන්න තරමට නැහැ,ජොනී ඉන්ග්ලිශ් නම් තියනවා,ජැකා ගෙම ත්‍රෙඩ් එකක් ඇති,පොඩ්ඩක් හොයල බලපන්.රා වන් මූවි එක නම් බයිස්කෝප්.එල් කේ එකේ තියනව.

    :P:P:P:P

    Ade Mama Meka Download Kala
    Mama Meka Wena Place Ekaka Illuwa
    Thanks:D

    :D:D:D:D:D:love:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ටින් ටින් තාම හොද රිප් එකක් අවුට් උනේ නෑ බොස් මම ගාව තියෙන්නෙත් කැම් කොපි එක පස්සෙ හෝල් එකෙන් බැලුව නිකන් ගිහින් තාම රිප් ආවේ නෑ

    Raa One Thibba
    JE Ekath Thibba

    :yes::yes::yes::yes::yes::yes:

    Machan Tom Cruse Ge MI 4 Thama Nadda..............

    :no::no::no::no::no:
    තාම හොද කොපියක් ඇවිල්ලා නෑ....කැමරා කොපි තියෙන්නේ........:baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :love::love::love::love:

    Ra.One (2011) BluRay 720p BRRip 900MB

    WWE Royal Rumble (2012) HDTV

    Killer Eye: Halloween Haunt (2011) DVDRip 300MB

    තැන්ක්ස් බබී මූවි ටිකට..........:love::love::love:

    :D:D:D

    me film eka hodai da? :rolleyes::rolleyes:

    දන්නේ නෑ බන්...ඔන්න බබියා ඇති ඌගෙන් අහපන්..............

    macho meke torrent eka diyanko loku udawwak ...mewwa kohomada dl karala combine kara ganne ??

    ඔය WWE වල ටොරන්ට් මම දන්නේ නෑ බන්....................
    මෙන්න මේ කියලා තියන විදිහට කරපන්...........

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1308505
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Mamath Me Bana Gaman Kollo
    Hoda Ethi Wage Beluwama Nam Penne Kohomada Danne Ne Hariyatama;)
    Balama Thamai Balanna Wenne

    :D:D:D:D:D

    Torrents Hoyanna Nam Mama Danne Ne Ban Wediya
    Oya Files Tika Downloads Karala Macho 7Zip Kiyana App Eka Use Karala Extract Karaganna Ita Passe Puluwan Balanna:yes::yes:

    Download 7-Zip 9.20 (2010-11-18) for Windows:

    32-bit x86

    64-bit x64

    Onna Oyage OS Ekata Match Wena File Eka Download Karagena Install Karaganna
    Films Serama Downloads Karala Iwara Wela RaR File Eka Uda Right Click Karala
    7zip - Extract Files Denna Ita Passe Extract Wewi Ita Passe Film Eka Balanna

    Menna Me Widiyata Karanna

    312hkcj.png

    Samahara Welawara Rar File Ekata Password Ekak Dala Thibboth Password Eka Illanawa Ethakota Password Eka Copy Karala E Text Box Ekata Paste Karala oK Karala File Eka Extract Karagena Use Karanna;)

    :love::love::love::love::love::love::love::love::love:

    Zindagi Na Milegi Dobara (2011) DVDRip 400mb

    මූවි වලට තැන්ක්ස් බබී...........:love::love:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Ra.One (2011) BluRay 720p BRRip 900MB

    12400x600.jpg

    MediaFire Password

    බබාට තැන්කිවු මෙට මේවා හොයලම දුන්නට...:D

    මං මේවා පිටරට ගොහින් බෑවට ලංකාවේ ඉද්දි බාලම නෑ. :P

    මේ ලිනක්වල තිබ්බ ෆයි 5 ම බෑවා. දැන් මේවා එකතු කොරන්නේ කොහොමද කියලත් කියපන්කො.:confused::confused: winrar වලින් බැලුව එහෙම එකක් කොරන්න බෑනේ. :baffled: දන්න එකෙක් මට කියල දීපල්ලකෝ.. නොදන්නා කමට අහන්නේ.. :baffled::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;11967565 said:
    :love::love::love::love:
    තැන්ක්ස් බබී මූවි ටිකට..........:love::love::love:
    :D:D:D
    දන්නේ නෑ බන්...ඔන්න බබියා ඇති ඌගෙන් අහපන්..............
    ඔය WWE වල ටොරන්ට් මම දන්නේ නෑ බන්....................
    මෙන්න මේ කියලා තියන විදිහට කරපන්...........

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1308505
    Torrent Seen Eka Nam Mamath Wediya Danne Ne
    Sudu Pusa Dannawa Ethi Nethnam Creative N
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Torrents Hoyanna Nam Mama Danne Ne Ban Wediya
    Oya Files Tika Downloads Karala Macho 7Zip Kiyana App Eka Use Karala Extract Karaganna Ita Passe Puluwan Balanna:yes::yes:

    Download 7-Zip 9.20 (2010-11-18) for Windows:

    32-bit x86

    64-bit x64

    Onna Oyage OS Ekata Match Wena File Eka Download Karagena Install Karaganna
    Films Serama Downloads Karala Iwara Wela RaR File Eka Uda Right Click Karala
    7zip - Extract Files Denna Ita Passe Extract Wewi Ita Passe Film Eka Balanna

    Menna Me Widiyata Karanna

    312hkcj.png

    Samahara Welawara Rar File Ekata Password Ekak Dala Thibboth Password Eka Illanawa Ethakota Password Eka Copy Karala E Text Box Ekata Paste Karala oK Karala File Eka Extract Karagena Use Karanna;)

    බබාට තැන්කිවු මෙට මේවා හොයලම දුන්නට...:D

    මං මේවා පිටරට ගොහින් බෑවට ලංකාවේ ඉද්දි බාලම නෑ. :P

    මේ ලිනක්වල තිබ්බ ෆයි 5 ම බෑවා. දැන් මේවා එකතු කොරන්නේ කොහොමද කියලත් කියපන්කො.:confused::confused: winrar වලින් බැලුව එහෙම එකක් කොරන්න බෑනේ. :baffled: දන්න එකෙක් මට කියල දීපල්ලකෝ.. නොදන්නා කමට අහන්නේ.. :baffled::dull:
    මෙන්න මේ උඩ තියෙන විදියට කරපන් කොල්ලො වින් රැර් හරිම ඇණයක් මචෝ වින්7 යූස් කරන්න ඔය කියල තියෙන විදියට
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මෙන්න මේ උඩ තියෙන විදියට කරපන් කොල්ලො වින් රැර් හරිම ඇණයක් මචෝ වින්7 යූස් කරන්න ඔය කියල තියෙන විදියට

    කමෙන්ට් එක දැම්මට පස්සේ උඹ දාල තිබ්බ එක දැක්කේ.. තැන්ක්ස් වේවා කොල්ලෝ.. වැඩේ ගොඩදාගත්තා