::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඇයි බං

    එකෙ තියන එවා ටිකක් වෙනස් බන් අමුතු වචන ගොඩයි. මම හිතනව උබුන්ටු වලට වඩා ලිනස් මින්ට් එක පහසුයි කියලා. ගොඩක් අය යුස් කරන්නෙ උබුන්ටු එ අයි කියලා මට හිතා ගන්න බැහැ.
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    එකෙ තියන එවා ටිකක් වෙනස් බන් අමුතු වචන ගොඩයි. මම හිතනව උබුන්ටු වලට වඩා ලිනස් මින්ට් එක පහසුයි කියලා. ගොඩක් අය යුස් කරන්නෙ උබුන්ටු එ අයි කියලා මට හිතා ගන්න බැහැ.

    mata nam ubuntu hodayi vage ,mint nam pavichchi karalama naha.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    NO No no............ what I mean is a tool to scrub the free space so that the data can't be retrieved by software for free space and deleted files..... Like ccleaner does for windowz.... I hope I'm clear.........
    oh a disk wiping tool. Ubuntu has a few tools and one really good one : secure-delete
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Wine නැතුව windows application run කරන්න පුලුවන් software මොනවද තියෙන්නේ? drivers එක්ක වැඩ කරන පොඩි windows application එකක් Linux වල run කරගන්න ඕනේ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Wine නැතුව windows application run කරන්න පුලුවන් software මොනවද තියෙන්නේ? drivers එක්ක වැඩ කරන පොඩි windows application එකක් Linux වල run කරගන්න ඕනේ.
    CrossOver
    oken puluwan mama pawichchi karala nae:no: pawichchi karala balanna:)