Welding Plant

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    HUGO kiyala brand ekaka kare daagena use karanna puluwan ekak thiyenawa. Dan godak aya use karanawa badu hondai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    පස්සපන් අනික් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න. මෙහෙ plant ගහල කරන්ට් එක අඩුවැඩි වෙනවා...:growl:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    පස්සපන් අනික් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න. මෙහෙ plant ගහල කරන්ට් එක අඩුවැඩි වෙනවා...:growl:

    machan mama wesak ekata kuduwak gahanawa hama paarama

    eke welding wada karanna wenama ekek gennanna wenawa

    mama baluwe podi ekak aran mama karaganna
    meka business ekakata nemei karanne

    anika mama asai welding wada karanna
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මමත් ඔය ෆීල්ඩ් එකට ආසයි. යූටියුබ් වීඩියෝ වලත් තිබුණු විදියට නම් බහුතරයක් වෙල්ඩින් කරන්නේ මිග් එකෙන්. ලින්ක් එකක් දාලා තියෙනවා. මේක ලංකාවේ තියේද දන්නේ නෑ. මං මේකේ යූටියුබ් රිවීව් බැළුවා. අව්ලක් නම් නෑ. මමත් ගන්න හිතාන ඉන්නේ මේ වගේ එකක්. ලංකාවේ තියේද කියන එකයි ගැටළුව. https://www.harborfreight.com/Flux-125-Welder-63583.html
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මමත් ඔය ෆීල්ඩ් එකට ආසයි. යූටියුබ් වීඩියෝ වලත් තිබුණු විදියට නම් බහුතරයක් වෙල්ඩින් කරන්නේ මිග් එකෙන්. ලින්ක් එකක් දාලා තියෙනවා. මේක ලංකාවේ තියේද දන්නේ නෑ. මං මේකේ යූටියුබ් රිවීව් බැළුවා. අව්ලක් නම් නෑ. මමත් ගන්න හිතාන ඉන්නේ මේ වගේ එකක්. ලංකාවේ තියේද කියන එකයි ගැටළුව. https://www.harborfreight.com/Flux-125-Welder-63583.html

    ලංකාවේ තියනවා :yes:

    එකසැරේ යට කරන්න වෙන ගාන වැඩි බන්
    mig plant +ගෑස් ටෑන්ක් :):)

    arc welding තමා cheap ඔප්ෂන් එක
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    මමත් ඔය ෆීල්ඩ් එකට ආසයි. යූටියුබ් වීඩියෝ වලත් තිබුණු විදියට නම් බහුතරයක් වෙල්ඩින් කරන්නේ මිග් එකෙන්. ලින්ක් එකක් දාලා තියෙනවා. මේක ලංකාවේ තියේද දන්නේ නෑ. මං මේකේ යූටියුබ් රිවීව් බැළුවා. අව්ලක් නම් නෑ. මමත් ගන්න හිතාන ඉන්නේ මේ වගේ එකක්. ලංකාවේ තියේද කියන එකයි ගැටළුව. https://www.harborfreight.com/Flux-125-Welder-63583.html

    umba monawada ban karanne ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ

    ලංකාවේ තියනවා :yes:

    එකසැරේ යට කරන්න වෙන ගාන වැඩි බන්
    mig plant +ගෑස් ටෑන්ක් :):)

    arc welding තමා cheap ඔප්ෂන් එක

    ආර්ක් ලාබයි තමයි බං ඒත් කිසි ෆිනිෂින් එකක් නෑනේ.
    බොර කඩන්න ගියාම එපා වෙනවා.