සාමාජික ඉතිරි කිරිම් කියලා එක එක සාමාජිකයන්ගෙන් සමාන වාරිකය බැගින් මාසිකව වැටුපෙන් අයකරගෙන බැංකු ගිණුමක තැන්පත් කරන්න. යම්කිසි ස්ථාවර මුදලක් එකතුවණු පසු සාමාජිකයන් වෙත සාධාරණ පොළියක් යටතේ ණය මුදලක් ලබාදෙන්න. වාර්ෂිකව ලැබෙන ලාභයන් කොටසක් සාමාජික ඉතිරිකිරීම් සඳහා පොලී මුදලක් ලෙස ලබාදෙන්න.