GTA wage athi ne?
අපේ වීර සිරකරැවන්ට ඡය වේවා!!අපේ වීර සිරකරැවන්ට ඡය වේවා!!



GTA wage athi ne?
අපේ වීර සිරකරැවන්ට ඡය වේවා!!අපේ වීර සිරකරැවන්ට ඡය වේවා!!



adee oka mee dan ITN eke pennuva munva vedi thiyala maranna epai yakooo

Marennama wedi thiyala dannathuwa ai ban munwa nalawanne...
වැලිකඩ කැරැල්ල මැඩ පැවැත්වීමට යුද ටැංකි ද මින් මද වේලාවකට කලින් එහි ළඟා විය. හමුදා සන්නද්ධ භටයෝ 2000ක් පමණ හිරගෙදර අවට රඳවනු ලැබ සිටිති. බන්ධනාගාරය ඇතුළේ තුවාලකරුවන් හෝ බරපතල තුවාල ලබූවන් සිටිය හැකි බව වාර්තා වෙයි.


