Welikada prison unrest

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    19. 47
    Armoured cars have been parked right in front of the main entrance of the prison, blocking the area
    19.36
    STF personnel are trying to reach the dead bodies that are lined on the middle of the road opposite the prison
    19.36

    Random gunshots are still heard from around the prison complex, inmates are beleived to be firing from just outside the main prison gate
    19.35
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    IMG_978460_60main.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Marennama wedi thiyala dannathuwa ai ban munwa nalawanne...

    එකපාරටම නෙලන්න බෑනි බන්
    අනිත් ගමන සීන් එක යන්නේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කලා කියලනේ
    මං හිතන විදිහට හෙට උදේ වෙනකොට සෑහෙන විනාශයක් වෙලා තියෙයි
    ආමි එකෙන් කල් මරන්නේ රෑ වෙනකන්

    යුධ පුහුණුව ලැබූ රැදවියෝ ඇත්තේ එක්කෙනයි දෙන්නයි
    ඒක හන්දා රෑට මුන්ට ඇටෑක් එකක් දෙයි..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාරයෙන් පැන ත්‍රීවීල් රථයකින් පැන යන්නට සැරසුන රැඳවියන් 07 දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. බන්ධනාගාරය ඇතුළත වෙඩි වැදුන තිදෙනෙක් බරපතල තත්වයෙන් වැටී සිටින බවත් ඊට අමතරව වෙඩි වැදුන තවත් දස දෙනකු පමණ බන්ධනාගාරය තුළ තැනින් තැන වැටී ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග පවසයි.මේ වනවිටත් නොකඩවා කඳුළු ගෑස් ප්‍රහාර බන්ධනාගාරය තුළට එල්ල වෙමින් තිබේ. බන්ධනාගාරයේ විදුලිය විසංධි කර ජල සැපයුමද අත්හිටුවා ඇත. එබැවින් ඇතුළත සිටින රැඳවියන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන බවත් වාර්ථා වේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    19. 59
    One of the prisoners who were initially believed to have been shot dead by the STF while trying to escape in a trishaw has now crawled back into the trishaw near Baseline road and is calling for help.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    වැලිකඩ කැරැල්ල මැඩ පැවැත්වීමට යුද ටැංකි ද මින් මද වේලාවකට කලින් එහි ළඟා විය. හමුදා සන්නද්ධ භටයෝ 2000ක් පමණ හිරගෙදර අවට රඳවනු ලැබ සිටිති. බන්ධනාගාරය ඇතුළේ තුවාලකරුවන් හෝ බරපතල තුවාල ලබූවන් සිටිය හැකි බව වාර්තා වෙයි.

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    වැලිකඩ කැරැල්ල මැඩ පැවැත්වීමට යුද ටැංකි ද මින් මද වේලාවකට කලින් එහි ළඟා විය. හමුදා සන්නද්ධ භටයෝ 2000ක් පමණ හිරගෙදර අවට රඳවනු ලැබ සිටිති. බන්ධනාගාරය ඇතුළේ තුවාලකරුවන් හෝ බරපතල තුවාල ලබූවන් සිටිය හැකි බව වාර්තා වෙයි.



    :shocked::shocked::shocked:

    වසලා හමාරයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පොඩි යුද්ධයක් වගේ
    අනේ මන්දා බන් දැන් රටට වෙන්න යන විනාශේ