WELL DONE.....බොහොම_අගෙයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔන්න ඔහොම තමයි වැඩ කරන්න ඕනෙ.

මම එක්තරා නූලකට මගෙ පුද්ගලික මතය ප්‍රකාශ කලා. සාමන්යයෙන් ඒ වගෙ නූල් වලට එහෙම මත ප්‍රකාශ කලාම හෝ ගාල රෙප් කැපෙනව. නමුත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්ද මම කිව්ව එහෙම රෙප් කපනවනම් තමුන්ගෙ නම දාලම කරන්න කියල. එතකොට එතුමන්ලට පින් පැමිනවීමට පහසුයි කියල

ඒ කියල තියෙද්දිත් කෙනෙක් නමක් නැතිව -4කුත් තව කෙනෙක් ඇඩ්මින්ට රිපෝට් කරා කියලත් තවත් ඉතා හොද මහත්මයෙක් (Roshan 4ever) නම දාලම රෙප් කපල තිබුන. අන්න එහෙම කොන්ද පන ඇතිව තමයි වැඩ කරන්න ඕනෙ.

Roshan 4ever මහත්මයනෙනි, ඔබට සදා ජය පතමි. හැකි සැම විටම ඔබට මාගෙ සහයෝගය ලබා දෙමි…


repd.jpg
 
  • Like
Reactions: ~Pirate~

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ ඩින්ග ට්යිප් කරන කොට අපේ Harry Potter මහත්මයත් -1ක් දිලනෙ. ඔබටත් කියන්න තියෙනේ Roshan 4ever මහත්තයට කියපු කතාවමයි

ස්තූතීයි
 
  • Like
Reactions: gkcnalaka

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
රෙප් කැපෙනවාට බය නම් සද්ද නැතුව ඉඳපන් කොල්ලෝ. යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්න එපා. උඹ මත පළ කරලා චන්ඩිකම් දාලා අන්තිමට රෙප් එකක් කැපුනම මළ මුත්‍රා පෙරාගෙන එළකිරිය වටේම දුවන්නෙ ඇයි?:lol:
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
මේ ඩින්ග ට්යිප් කරන කොට අපේ Harry Potter මහත්මයත් -1ක් දිලනෙ. ඔබටත් කියන්න තියෙනේ Roshan 4ever මහත්තයට කියපු කතාවමයි

ස්තූතීයි

මම -1 දුන්න නම දාල. මම එළකිරි එකේ වගේම පුද්ගලිකවත් හැමෝම එක්ක කතා කරන්නෙ සිංහල ජාතියේ බෞද්ධ ආගමේ සුභසිද්ධියටයි. මම ජාතිවාදියෙක්, පැහැදිලිවම. මොකද මම ආදරය කරන්නෙ මම උදව් කරන්නෙ මට මොකක් හරි හොඳක් කරන්න හිතෙනව නම් ඒ දේ කරන්නෙ සිංහල බෞද්ධ අය වෙනුවෙන් විතරයි. ඒ අයට පමණයි. උඹත් සිංහල බෞද්ධයන්ගෙ ත්‍රේඩ් වල මුස්ලිම් උන්ට, හලාල් සහතික වලට විරුද්ධව කතා කරලා මුස්ලිම් උන්ට සපෝට් එකට වගෙ ත්‍රේඩ් එකක් දැම්මොත් ගිහින් කමෙන්ට් දානව. මචන්, මුස්ලිම් උන් එකා වගේ උන්ගෙ ආගම අදහනව. මුස්ලිම් ආගම ගැන දැනගනින්. එච්චර ඒ ආගම එහෙම වෙලත් උන් ඒ ආගමම අදහනව.

බොහොමයක් උන් හලාල් කෑම විතරයි ගන්නෙ. උන් එහෙම එකමුතු වෙන ගමන් අපි උන්ට විරුද්ධව දෙයක් කීවාම අපිව අපේ උන්ම ඉස්සරහ අපේ උන්ට විරුද්ධව කතා කරන එකෙක් හැටියට පෙන්නන්නයි හදන්නෙ. මොකද එතකොට අපේ සිංහල බෞද්ධ උන්ගෙන්ම අපිව ප්‍රතික්ෂේප කරවන්න ලේසියිනෙ. ඒ නිසා තමන්ගෙ ජාතියටයි තමන්ගෙ ආගමටයි ආදරේ කරපන්. මනුස්සකම නැති එකෙක් වෙන්න කියන්නෙ නෑ. ඒත් රට, ජාතිය, ආගම තමයි තමන්ට තියෙන්නෙ රැකගන්න. ණය කාරයෙක් වෙන්න එපා වෙන ආගම් වලට කඩේ ගිහින්, වෙන ජාතීන්ට මේ රටෙ රජ කරන්න ඉඩ දීල.

උඹ මට කාට කීව කතාව කීවත් කමක් නෑ. මම ඒ ත්‍රේඩ් එකට රිප්ලයි එකක් දැම්මෙ නැත්තෙ ඒ වගේ කිසිම වැඩකට නැති ත්‍රේඩ් දිග්ගැස්සෙන නිසයි තව තවත්. තමන්ගෙ ආගමට ජාතියට ආදරේ උන් ජාතිවාදියො කියල උඹලගෙ ඔලු වලට දාන්නෙ ගොඩක්ම වෙන ආගම් වල උන්, නැති නම් අපේ ආගම ජාතිය විනාශ වෙනවට කැමති උන්. මේ රටෙත් බහුතරය සිංහල නැතුව වෙනත් ජාතියක් වෙනවට කැමති උන්. ඒ වගේ උන්ට කඩේ යන්න එපා. වචනෙකින්වත්! :no::no::no:
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
අනික, - රෙප් වලට බය නම් මම එළකිරි එකේ post දාන්නෙ නැහැ. තව rep 229 තියෙනව :(, කපන උන් කපපල්ල. :rofl:
 
  • Like
Reactions: බින්දු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රෙප් කන්නද බං..... තවම අම්මා තාත්තාගෙන් කාලා බීලා, දෙමාපියන්ගේ සල්ලි වලින්, නෙට් එන උන්ට පුලුවන් එකම දේ රෙප් කපලා සිගිති ආතල් ගන්න තමා..... :lol: උන්ට ඉතින් අවුරුදු ගානක් යයි අපේ රෙප් කපලා ඉවර කරවන්න...... :rofl: :P