well done ස'

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දියණියට අවස්ථාව අහිමි වී තිබේ.

    ඊට හේතු වී ඇත්තේ විදේශයක ජීවත් වූ ඇය මෙරටට පැමිණි වහාම නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයකට යොමු කිරීම හේතුවෙනි.

    ඔහුගේ දියණිය වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නේ ඕමාන් රාජ්‍ය වන අතර පියා අබාවප‍්‍රාප්ත වන විටද ඇය එහි රැඳී සිටියාය.

    ඒ සමගම ඇය වහාම ඊට සහභාගිවීමට ශ්‍රී ලංකාවට කුලියට ගත් ගුවන් යානයකින් පැමිණිය ද කටුනායක ගුවන් තොටුපලේ දී ඇය නිරෝධායනය සඳහා දින 14ක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක ට යොමු කර ඇත.

    තම පියාගේ අවමංගල ට සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියද මේ වනවිටත් ඇයට එම අවසරය ලැබී නැත.

    අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබා දිය හැකි බව බලධාරීන් විසින් යෝජනා කර තිබේ.

    1590839493981.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාටත් නිතිය එක සමානයි, හු ඇන් පි කාරයො මොනා කිය කියා දැගලුවත් ඔය ඔක්කොම බයිල චන්දෙ දවසට දෙකේ කොලෙන් කපල යනව.. :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ලබන චන්දෙවත් හරියට දාපන් හොදේ ,මහ චන්දෙන් පස්සෙ ඇවිල්ල අඩන්ඩ එපා ,මාත් දුන්නෙ මහින්දට ඒත් ඒත් ඒත් කියල.. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: chami2015

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මුන් බන් එන එන විදියට ගහ උළුවස්ස මෙතඩ් එකේ ඉන්නේ.. ඔන්න දැන් ඡන්ද ටික බලාගෙ මැරුණ ගමන්ම තලන්ගම ඉස්පිරිතාල්ට ගියා බදා ගත්තා.. වැඩේ හරි.. ඊළඟට මළගෙදර දවස් 7 අදින්න ගියා.. වැඩේ අල උනා.. බුකියෙත් ගිනි ගත්තා.. ඡන්දේ දීපූ බයියොත් කළ කිරුණා වගේ තේරුණා... මේ මොකාටද අපි මේ ඡන්දේ දුන්නේ කියලා.. දැම්මා ඇඳිරි නීතිය සෙනසුරාදයි ඉරිදයි.. ඒ කළු පැල්ලම හරී.. හැබැයි හොරාට බයියෝ මළගෙදර..

    දැන් මේ වෙච්ච හානියෙන් බේරෙන්න විදියක් නෑ.. ආහ් දුව ඇවිල්ලා.. එළකිරි ඒකිව හෝල්ඩ් කරවමු.. එහෙම පතුරවලා ඒකෙන් අර වෙච්ච හානිය මකවමු.. පස්සේ මීඩියා වල පතුරු ගහමු අපි දුවට බලන්න දුන්නෙත් නෑ ගගා...

    අනේ මෙහෙම මරි මෝඩ හැත්තක් අම්මපා.. මුන් හිතන් ඉන්නෙ රටේ මිනිස්සු ගොන්නු කියලා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කාටත් නිතිය එක සමානයි, හු ඇන් පි කාරයො මොනා කිය කියා දැගලුවත් ඔය ඔක්කොම බයිල චන්දෙ දවසට දෙකේ කොලෙන් කපල යනව.. :yes: :yes:

    PONNA WESAWA AWADA, UBATH PAHUGIYA DAWAS DEKE HANGILA HITIYA NEDA ANIL JARASINGHA, AJITH ROHANA WAGE
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් බන් එන එන විදියට ගහ උළුවස්ස මෙතඩ් එකේ ඉන්නේ.. ඔන්න දැන් ඡන්ද ටික බලාගෙ මැරුණ ගමන්ම තලන්ගම ඉස්පිරිතාල්ට ගියා බදා ගත්තා.. වැඩේ හරි.. ඊළඟට මළගෙදර දවස් 7 අදින්න ගියා.. වැඩේ අල උනා.. බුකියෙත් ගිනි ගත්තා.. ඡන්දේ දීපූ බයියොත් කළ කිරුණා වගේ තේරුණා... මේ මොකාටද අපි මේ ඡන්දේ දුන්නේ කියලා.. දැම්මා ඇඳිරි නීතිය සෙනසුරාදයි ඉරිදයි.. ඒ කළු පැල්ලම හරී.. හැබැයි හොරාට බයියෝ මළගෙදර..

    දැන් මේ වෙච්ච හානියෙන් බේරෙන්න විදියක් නෑ.. ආහ් දුව ඇවිල්ලා.. එළකිරි ඒකිව හෝල්ඩ් කරවමු.. එහෙම පතුරවලා ඒකෙන් අර වෙච්ච හානිය මකවමු.. පස්සේ මීඩියා වල පතුරු ගහමු අපි දුවට බලන්න දුන්නෙත් නෑ ගගා...

    අනේ මෙහෙම මරි මෝඩ හැත්තක් අම්මපා.. මුන් හිතන් ඉන්නෙ රටේ මිනිස්සු ගොන්නු කියලා..

    තොන්ඩමන්ගෙ මළ ගේ දිහා බලාගෙන චන්දෙ දෙනවද පො*නයො මිනිස්සු..මේ මෝඩ ගු ඇන් පී හුත්&ල හිතන විදිහට තව එකෙක් මලොත් ආණ්ඩුව පරාදයි. :lol: :lol: :lol:

    උබලට නොපෙනුනාට කොරෝනා පාලනයෙක් ආණ්ඩුව කප් ගහල ඉන්නෙ උබා ඉරිසියාව කුහකකම හින්ද ඒව ගැන මීක් නොකියුවට රටේ බුද්ධිමත් මිනිස්සු දැන ගත්ත විරුව කවුද කියල

    ඒ වගේම උබේ රන්න පොනිලයි මීහරක් සජියයි උන්න නම් අපේ රටත් තවත් ඇමරිකාවක් කියලත් රටේම මිනිස්සු හොදින්ම තේරුම් අරන් ඉන්නෙ...දැන් අවශ්ය චන්දෙ ආන්න ඒදාට තමා තොපි වගේ ගු ඇන් පි බැල්ලියන්ට බඩ යන්නෙ..:lol::lol::lol::lol::lol:

    අඩුම ගානෙ තොන්ඩමන්ගෙ මිනිය පෙන්නල තොපි ඉලග චන්දෙන් එක පලාතක් දිනල පෙන්නපල්ල , නොහැකියාවෙන් පෙලෙන තොපිට පුලුවන් පකෝ ගේ මුල්ලෙ ඉදන් ෆේක් හදන් මඩ ගහන්ඩ විතරයි..මඩ ගහල දිනන්ඩ පුලුවනම් හරීම ශෝක් .. :lol: :lol: :lol: :lol: